AIMA Alawwa

AIMA Alawwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AIMA Alawwa, Alawwa.

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවිවන AIMA E-BIKE එකක් ඔබේම කරගන්න. ඔබත් අදම එන්න අලව්ව AIMA ප්‍රදර්ශනාගාරයට..✨🤙✅ ශාඛා:- මීරිගම...
25/10/2025

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවිවන AIMA E-BIKE එකක් ඔබේම කරගන්න. ඔබත් අදම එන්න අලව්ව AIMA ප්‍රදර්ශනාගාරයට..✨🤙

✅ ශාඛා:- මීරිගම, නිට්ටඹුව

වැඩි විස්තර සඳහා අමතන්න: 078 367 5000

ඇය, විශ්වාසයෙන් පිරුණු හැඩකාර නොනවතින ගමනක් යන්නියක්,හරියටම ඇයගේ AIMA Aria විදුලි යතුරුපැදිය වගේ. එදිනෙදා වැඩටත්, යාළුවො...
24/10/2025

ඇය, විශ්වාසයෙන් පිරුණු හැඩකාර නොනවතින ගමනක් යන්නියක්,
හරියටම ඇයගේ AIMA Aria විදුලි යතුරුපැදිය වගේ.

එදිනෙදා වැඩටත්, යාළුවොත් එක්ක යන පොඩි trip එකකටත්, හවසට ටවුමට යන්නත් ,ඕනිම වෙලාවක ඇයත් එක්කම ඉන්න ඇගේ විශ්වාසය දිනූ සගයා AIMA Aria විදුලි යතුරුපැදිය
ඔබේ ගමන රිද්මයට ගළපන්න, AIMA Aria එකක් පදින්න.

ඔබේ දිරිය ගමනට හයියක් වෙන්න තවත් කදිම වාසියක්. දෙවන E-බැටරියට 50%ක වට්ටමක් ලබා ගන්න අවස්ථාවක්.
නිදහසේ මාවතට එකතු වන්න.

ප්‍රධාන ලක්ෂණ;

✅ 80+ km Range Per Charge – එක් ආරෝපණයකින් වැඩි දුරක්
✅ Full Charge 0.8KW - සාක්කුවටත් නොදැනෙන අඩුම අඩු මිලකට
✅ 800W Max Motor – වැඩි බලයක් වැඩි වේගයක්
✅ Top Speed: 50 km/h – සෑම ගමනක්ම විශ්වාසයෙන් යන්න
✅ 26L Under Seat Storage – ඔබේ ගමනට අවශ්‍ය හැමදේම ආරක්ෂිතව එකම තැනක
✅ Front Wheel Disk Brake – අසමසම නැවැත්වීමේ බලය හා ආරක්ෂාව
✅ Rear Wheel Drum Brake – අසමසම නැවැත්වීමේ බලය හා ආරක්ෂාව
✅Shock Absorbing Support - රළු පාරවල් වලත් ලේසියෙන් හා පහසුවෙන් පැද යන්න.
✅ Low Running Cost – ඉන්ධන බයික් වලට වඩා වැඩි ඉතුරුවක්

📞 ක්ෂණික ඇමතුම් අංකය: 078 367 5000

23/10/2025

🎉 🎉Congratulations🎉

Hppy Customer 📍📍📍
✨✨✨✨✨
We’re thrilled to welcome you to the AIMA family! 🛵✨Wishing you countless joyful rides and eco-friendly adventures with your brand new AIMA –Breezy! 🌿⚡Thank you for choosing AIMA - G & D Marketing — where comfort, style, and sustainability meet.💥

♦️♦️♦️♦️♦️♦️♦️
📲0783675000📲

20/10/2025

As the lights sparkle and hearts unite, may your journeys be filled with love, joy, and hope that carry you forward into brighter days. From all of us at AIMA, wishing you and your family a luminous and prosperous Diwali!

16/10/2025

🎉 🎉Congratulations🎉🎉

We’re thrilled to welcome you to the AIMA family! 🛵✨Wishing you countless joyful rides and eco-friendly adventures with your brand new AIMA –LIBERTY! 🌿⚡Thank you for choosing AIMA - G & D Marketing — where comfort, style, and sustainability meet.♦️♦️♦️

🎀🎀🎀
📲0783675000📲 LIBERTY

♦️♦️AIMA E Bikes  Mirigama & Alawwa                078 367 5000♦️♦️
12/10/2025

♦️♦️AIMA E Bikes Mirigama & Alawwa 078 367 5000♦️♦️

බයික් එකක් ගන්න කොට Seat එකයි Storage එකයි දෙකම ගැන හොඳට හිතල බලලා ගත්තොත්නං වැඩේ ගොඩ!AIMA MANA නිර්මාණය කරල තියෙන්නෙම ස...
30/09/2025

බයික් එකක් ගන්න කොට Seat එකයි Storage එකයි දෙකම ගැන හොඳට හිතල බලලා ගත්තොත්නං වැඩේ ගොඩ!
AIMA MANA නිර්මාණය කරල තියෙන්නෙම සෑම අතකින්ම ඔබට පහසුවක් වෙන විදියටයි.
MANA එක්ක හැම ගමනක්ම ආරක්ෂිතව සුවපහසුවෙන් යන්න.

ඔබේ දිරිය ගමනට හයියක් වෙන්න තවත් කදිම වාසියක්. දෙවන E-බැටරියට 50%ක වට්ටමක් ලබා ගන්න අවස්ථාවක්. නිදහසේ මාවතට එකතු වන්න.

ප්‍රධාන ලක්ෂණ:

✅ 32L Under Seat Storage – ඔබේ ගමනට අවශ්‍ය හැමදේම ආරක්ෂිතව එකම තැනක
✅Golden Ratio Ergonomics – ඔබට ගැලපෙන සුපිරි සුවපහසු ගමනකට
✅Rear Seat Extended – දෙන්නෙක්ටම පහසුවෙන් නිදහසේ යන්න පුළුවන් seat එකකට
✅Full Charge 1.5 KW- බස් හෝල්ට් එකක ටිකට් එකට වඩා අඩු මිලකට
✅ 1500W Max Motor– වැඩි බලයක් වැඩි වේගයක්
✅ Top Speed: 60 km/h – සෑම ගමනක්ම විශ්වාසයෙන් යන්න
✅ 140+ km Range Per Charge – එක් ආරෝපණයකින් වැඩි දුරක්
✅ Dual Disk Brakes + E-ABS ( Electronic Assisted Braking System ) – අසමසම නැවැත්වීමේ බලය හා ආරක්ෂාව
✅ Low Runing Cost – ඉන්ධන බයික් වලට වඩා වැඩි ඉතුරුවක්

📍 AIMA ප්‍රධාන ප්‍රදර්ශනාගාරයෙන් හා දිවයින පුරා අලෙවි නියෝජිතයින්ගෙන් දැන් ලබාගත හැකිය.
📞 ක්ෂණික ඇමතුම් අංකය: 078 367 5000
🌐 වැඩි විස්තර දැන ගැනීම සඳහා අපගේ වෙබ් පිටුවට පිවිසෙන්න: lk.aimatech.com
📱Facebook & Instagram:

✅ AIMA Alawwa ✅                                                   🌈 0783675000 🌈ඔබගේ සෑම ගමනකින්ම නැවුම්  අත්දැකීමක් අත්...
24/09/2025

✅ AIMA Alawwa ✅

🌈 0783675000 🌈

ඔබගේ සෑම ගමනකින්ම නැවුම් අත්දැකීමක් අත්විඳින්න.. AIMA MAVERICK

සෑම ගමනක්ම නිදහසේ සුවදායකව යන්න, AIMA MAVERICK ඔබ වෙනුවෙන් නිර්මාණය කර ඇත.

දෙවන E-බැටරියට 50%ක වට්ටමක් දෙන නිසා AIMA අපේ දිවි ගමනට කදිම වාසි උදා කරයි.

විශේෂ විශේෂාංග :
✅Triple Proof Saddle - රළු හා ගොඩැලි මාවත් වල ලිස්සා යාම වළක්වයි
✅Shock Absorbing Support - රළු හා ඉරිතැලීම් ඇති මාවත් වලත් ලේසියෙන් හා පහසුවෙන් පැද යා හැකියි.
✅Low Center Of Gravity - සෑම පාරකම ඔබේ සමබරතාවය සුරකියි
✅2000w Max Motor - වැඩි බලයක් සමඟ වැඩි වේගයක්
✅Top Speed : 65Km/h - සෑම ගමනක්ම විශ්වාසයෙන් යන්න
✅115+ Km Range - එක් ආරෝපණයකින් වැඩි දුරක්
✅Dual Disk Brakes - අසමසම නැවැත්වීමේ බලය හා ආරක්ෂාව

📍 AIMA ප්‍රධාන ප්‍රදර්ශනාගාරයෙන් හා දිවයින පුරා අලෙවි නියෝජිතයින්ගෙන් දැන් ලබාගත හැකිය.
📞 ක්ෂණික ඇමතුම් අංකය: 0783675000
📱Facebook : AIMA Alawwa

17/09/2025

✨✨ " AIMA" E Bikes Alawwa & Mirigama
📞078367 5000

Address

Alawwa

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when AIMA Alawwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share