Sri Bus Lovers

Sri Bus Lovers "Sri Bus Lovers: Where every route tells a story. �� Share your bus experiences with us.

01/01/2026

අලුත් අවුරුද්දේ ලස්සනට හැඩ වෙලා සාගර අයියත් එක්ක පුරේ යන එයා 😍🥰

09/12/2025

දවල්ට ටැංකිය පිරෙව්ව්ට මදි නිසා රෑ යන ගමනුත් ටැංකිය පුරවන එයා 😍😍RATHNA TOURS

07/12/2025

සැලකිල්ලට සැලකිල්ල 😍 #කොළඹ_15_වව්නියාව

04/12/2025

මූතූර් එකත් එක්ක සැර පෑගිල්ලක යන මුඩ්ඩ 😍 #කොළඹ_යාපනය #කොළඹ_15_වව්නියාව

02/12/2025

සැලකිල්ලත් දීගෙනම වව්නියා යන SAMPATH EXPRESS 🥰 #කොළඹ_15_වව්නියාව

23/11/2025

පොඩි අමිලව කපල පුරේ අදින හෂාන් අයිය 🥰 #කොළඹ_15_වව්නියාව

23/11/2025

සමනල් පෑගිල්ලක යාල්පානම් බලා Sampath Express #කොළඹ_යාපනය

Address

Alawwa
Alawwa
60280

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Bus Lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share