Chase your dreams

Chase your dreams Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chase your dreams, Digital creator, Mathugama, Aluthgama.

16/06/2026
කවදාවත් හිතුවෙනැති 🥺💔
11/06/2026

කවදාවත් හිතුවෙනැති 🥺💔

11/06/2026

🥺

දීප්තලා කූරලා පතෝලයලා තණමල්විල කොල්ලෙක් කතාව අවසානෙ කණත්තක හරි ආපහු හම්බුණා ට ,මං හිතන් නෑ අපෙ පරණ යාලුවො "හැම එකාම එකට"...
03/06/2026

දීප්තලා කූරලා පතෝලයලා තණමල්විල කොල්ලෙක් කතාව
අවසානෙ කණත්තක හරි ආපහු හම්බුණා ට ,

මං හිතන් නෑ අපෙ පරණ යාලුවො "හැම එකාම එකට" කණත්තකදිවත් ආයෙමත් හම්බෙයි කියලා..

දැන් හම්බෙන අලුත් මිනිස්සු වටකරගෙන හිනාවෙලා පොටෝ ගැහුවට ට්‍රිප් ගියාට හිනාවෙලා කතා කලාට ,

ඒ ඉන්නෙ අපට අලුතෙන් හම්බුණ අලුත් මිනිස්සු ටිකක් මිසක් "හොඳම යාලුවො" ටිකක් නෙමෙයි...

අපිව ඇත්තටම දන්න , අපිත් එක්ක කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව ජීවිත බෙදාගත්ත "ජොකයි පුකයි" වගෙ එකට හිටපු යාලුවො

උදේ හවස හම්බනොවුනට ,කට හඬක් ඇහෙන්නවත් ඉඳලා හිටලා හරි කෝල් එකක් නොගත්තට ,

අර ගිනි අවි සහ ගිනිකෙලි කතාවෙ රාජගිරියෙ පැටී කියනවා වගෙ

කාපු බීපුවා කරපු කියපුවා අමතක නෑ ඩෝ , හැමදේම මෙතන ❤️ තියෙනවා !


🤍💫🌻

🥺♥️
03/06/2026

🥺♥️

Definitely🤍
03/06/2026

Definitely🤍

මාව දැනෙන මිනිස්සුන්ට මම හරි ආදරෙයි.🥺❤️මාව ඇති තරම් දන්න අය දන්නවා මම හිතන විදිය,මම විහිළු කරන විදිය සහ මම දේවල් වලට ප්‍...
30/05/2026

මාව දැනෙන මිනිස්සුන්ට මම හරි ආදරෙයි.🥺❤️

මාව ඇති තරම් දන්න අය දන්නවා මම හිතන විදිය,මම විහිළු කරන විදිය සහ මම දේවල් වලට ප්‍රතිචාර දක්කවන විදිය.

මාව කිසිවිටෙකත් විනිශ්චය නොකරන මා මා ලෙස පිළිගන්නා මිනිසුන්ට මං හරි ආදරෙයි ❤️🫶

මං ළඟ තියෙන නරකම කොලිටි එක තමයි, මට එපා වුනොත් එපා වුනාමයි..! මට කෙනෙක්ව එපා වුනොතින් ආයෙත් ඒ මනුස්සයව දකින්නවත් මම කැමත...
03/05/2026

මං ළඟ තියෙන නරකම කොලිටි එක තමයි, මට එපා වුනොත් එපා වුනාමයි..! මට කෙනෙක්ව එපා වුනොතින් ආයෙත් ඒ මනුස්සයව දකින්නවත් මම කැමති නැහැ. මම එයාට වෛර කරන්නේ නැහැ. හැබැයි මම එයාව පුළුවන් උපරිම මඟ හරිනවා....

මං මනුස්සයෙක්ට අවස්ථා කිහිපයක්ම දෙනවා. ඒත් එයා එකම වැරැද්ද ආයෙ ආයේ කරනවනම් එක මොහොතක් එනවා ආයෙත් ඒ මනුස්සයාගේ නමවත් කියනවට මං අකමැති...

සමහර මිනිස්සුන්ට අනුව මම එහෙම කරන නිසාම මම හරිම ටොක්සික් කියලා සමහර මිනිස්සු මට කියලා තියෙනවා...

ඒත් ඒ මිනිස්සු මාව කොහොම දැක්කත් මගේ මේ ගුණේ නිසා මං මාව බොහෝ තැන්වල බොහෝ අවස්ථාවාදී වංචාකාරී මිනිස්සුන්ගෙන් බේරාගෙන තියෙනවා...

කාට ටොක්සික් වුණත් මං ආසයි ඒ විදියට...

" ඔබ අන් අයට පෙන්වූ අමතර ආදරය ගැන කිසි විටෙකත් කණගාටු නොවන්න. මිනිසුන් එසේ කළත් කිසි විටෙකත් වෙනස් නොවන බවට ඔබටම පොරොන්ද...
30/04/2026

" ඔබ අන් අයට පෙන්වූ අමතර ආදරය ගැන කිසි විටෙකත් කණගාටු නොවන්න. මිනිසුන් එසේ කළත් කිසි විටෙකත් වෙනස් නොවන බවට ඔබටම පොරොන්දු වන්න, කිසි විටෙකත් ඔබ ගැන කණගාටු නොවන්න, ඔබ මෝඩයෙකු බව ඔබටම නොකියන්න. ඕනෑවට වඩා උදව් කිරීම, ඕනෑවට වඩා හොඳ වීම, ඕනෑවට වඩා මනුෂ්‍යයකු වීම, මේ සියල්ල අනපේක්ෂිත ලෙස බොහෝ ආකාරවලින් ඔබ වෙත ආපසු ලැබෙනු ඇත. විශ්වය සැමවිටම සාධාරණ බව මතක තබාගන්න." 💗💐

Address

Mathugama
Aluthgama

Website

Alerts

Be the first to know and let us send you an email when Chase your dreams posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share