Ambalangoda Official

Ambalangoda Official Warmly Welcome all visitors who engaed with "Amblangoda Official" page. This page contains informations about our city.

Contact us if you want provide any information.

ඕනම චරිතයක් සුපිරියටම රඟපාන, ඒත් සම්මාන නැති, ලංකාවෙ ඉන්න දක්ෂම ආසම නලුවෙක් - "සම්පත් ජයවීර" 😍 🔥Copied Ambalangoda Offic...
19/10/2025

ඕනම චරිතයක් සුපිරියටම රඟපාන, ඒත් සම්මාන නැති, ලංකාවෙ ඉන්න දක්ෂම ආසම නලුවෙක් - "සම්පත් ජයවීර" 😍 🔥

Copied

Ambalangoda Official


19/10/2025

Video credit : fun puraya tiktok page

අදට facebook ඇති

Mahinda Rajapaksa
Anura Kumara Dissanayake
Ranil Wickremesinghe
Sajith Premadasa
Namal Rajapaksa
Gotabaya Rajapaksa

Sri Lanka Police


වැඩියෙන්ම වටින්නේ අහිංසක මිනිස්සු කිහිප දෙනෙක්ට ජීවනොපායක් කර ගන්න ලැබෙන එක ඕවටත් මහා පරිමාණ බිස්නස් කරන අයට වදීවී ..හෙළ...
19/10/2025

වැඩියෙන්ම වටින්නේ අහිංසක මිනිස්සු කිහිප දෙනෙක්ට ජීවනොපායක් කර ගන්න ලැබෙන එක ඕවටත් මහා පරිමාණ බිස්නස් කරන අයට වදීවී ..

හෙළ බොජුන් හලක් ආවම සල්ලිවලට පාන් පිටිම ගිලින එක අඩු වේවී

කැට තියලා කියන්නේ සෙනගට සේවාව ගන්න පෝලීමේ යන්න වෙනවා ..

දායකත්වය දැක්වූ සියලුම නිලධාරින් ට මන්ත්‍රී වරුන්ට ආණ්ඩුවට සහ පක්ශ විපක්ශ සියලු දෙනාට ස්තුතියි ..

නගර සභා සභාපති තුමා ඇතුලු සියලුම මන්තිවරුන් වරියන්ටද දේශපාලන බල මණ්ඩල කමිටු සාමාජිකයින්ටද පක්ශ විපක්ශ මන්ත්‍රීවරුට අම්බලන්ගොඩ නැගුමට දායක වීමම

සතුටට කරුණකි..

Nalin Hewage නියෝජ්‍ය ඇමති තුමා සතුටුයි විමධ්‍යගත අරමුදලෙන් දැක්වූ සහයෝහයට

Ambalangoda Official
Asela Goda Hewa
Dev Rohan

ඒකත් ජය සිරි මංගලම් 😁❤️🙏 Namal Rajapaksa Sri Lanka Podujana Peramuna මතුගම ශාන් Rohitha Abeygunawardhana  පියල් නිශාන්තග...
18/10/2025

ඒකත් ජය සිරි මංගලම් 😁❤️🙏

Namal Rajapaksa
Sri Lanka Podujana Peramuna

මතුගම ශාන් Rohitha Abeygunawardhana පියල් නිශාන්තගෙයි සම්බන්ධීකරණ ලේකම් කෙනෙක්

හොදපං තව හෝදපං

බලන් ඉදහන් වජිර United National Party Ambalangoda Official Newswire
18/10/2025

බලන් ඉදහන් වජිර

United National Party
Ambalangoda Official
Newswire

🥺Newsfirst.lk Sri Lanka Cricket Ambalangoda Official Afghanistan Cricket Board Pakistan Cricket Team
18/10/2025

🥺
Newsfirst.lk
Sri Lanka Cricket

Ambalangoda Official
Afghanistan Cricket Board
Pakistan Cricket Team

18/10/2025

සෙව්වන්දි ලස්සන ඇති අම්බලන්ගොඩ ගෑණූ ලමයි දැකල නැති උන්ට 😌♥️💐

Ambalangoda Official

ඇල්ලුවයි කිව්ව අර්ජුන මහේන්ද්‍ර න්.😁😁😁බොරු media සංදර්ශන තමයි මම ඕකා ගැන දන්නේ යෝශිත  එක්ක Dubai ගිහින් මිනිහා CEOහිටපු ...
18/10/2025

ඇල්ලුවයි කිව්ව අර්ජුන මහේන්ද්‍ර න්.😁😁😁

බොරු media සංදර්ශන තමයි මම ඕකා ගැන දන්නේ යෝශිත එක්ක Dubai ගිහින් මිනිහා CEOහිටපු Emirates NBD බැංකුවේ සල්ලි ටික අදින්න ඩුබායි ආපු වෙලේ ඉදන් මහින්දලා ලොවෙත් ඇල්ලුවේ නෑ රනිල් දන්නවා මහින්දගේ හොර මහින්ද දන්නවා රනිල් ගේ හොර

අනුර අයියා දන්නවා දෙන්නගෙම හොර ..

😁😁🙏

Anura Kumara Dissanayake
Namal Rajapaksa
Mahinda Rajapaksa
Ranil Wickremesinghe
Sajith Premadasa
Harsha de Silva

Ambalangoda Official
Sri Lanka Police
Harini Amarasuriya
NPP Srilanka
SJB SRI LANKA
United National Party
Sri Lanka Podujana Peramuna

ඔක්කොම යාලුවෝ මල්ලි

Ranjan Ramanayake

Image Copied

මේ වටවල තේ අයිති Sunshine Holdings සමාගමයි, ජෝන් කීල්ස් සමාගමයි කරන්නේ LGBTQ Agenda ප්‍රමෝට් කරන එකද ?ඔව්.. වටවල තේ අයිත...
18/10/2025

මේ වටවල තේ අයිති Sunshine Holdings සමාගමයි, ජෝන් කීල්ස් සමාගමයි කරන්නේ LGBTQ Agenda ප්‍රමෝට් කරන එකද ?

ඔව්.. වටවල තේ අයිති Sunshine Holdings වලට 2024 දී එනවා 10 million USD Investment එකක්. ඒක එන්නේ International Finance Corporation (IFC) එකෙන්.

ඒගොල්ලන්ගේ තියෙන කී වැලියුස් තමයි DEI සංකල්ප ප්‍රවර්ධනය කරන එක. ඉතින් ඇයි මේ ගොල්ලන් මේක කරන්න Sunshine Holdings තෝරගත්තේ කියලා දන්නවද?

Sunshine ලට තියෙනවා Pharmaceutical ආම් එකක්. ඔයාලා හොයලා බලන්න Gender affirming s*x change surgeries and after care වලට කොච්චර සල්ලියක් වියදම් වෙනවද කියලා.

ආයේ HIV ඒඩ්ස් වෛරසය ආසාදනය නොවීමට ලබා ගන්නා එන්නත ලබා ගන්නේ වැඩිපුරම සමරිසි පිරිමින්.

ඉතින් ඒ බෙහෙත් විකිණෙන්න නම් මුලින්ම මේව ප්‍රමෝට් වෙන්න ඕනේ.. එකයි එයාලා මේ දේවල් සමාජයේ සමාන්‍යකරණය කරන්න හදන්නේ.

අනිත් සමාගම තමා ජෝන් කීල්ස් ඔවුන් ප්‍රසිද්ධියේ මේ සංකල්ප ප්‍රවර්ධනය කිරීමට විශාල මුදලක් වියදම් කරනවා..
2025 දී තමන් DEI සංකල්ප ප්‍රවර්ධනය කරන බව මධ්‍යනිවේදනත් දෙනවා. Sunshine ලට වගේම ජෝන් කීල්ස්ලටත් තියෙනවා ඩොලර් මිලියන ගණනක් වටිනා ඖෂධ ගෙන්වන ව්‍යාපාරයක්.. සංක්‍රාන්තිය වෙනුවෙන් යොදාගන්නා හෝර්මෝන සහ අනෙකුත් ඖෂධ, ශල්‍ය උපකරන මෙයලාත් ගෙන්වනවා.

අනිත් කාරණය මෑතකදී ප්‍රචාරය වුන LGBTQ Tourism Promotion ලිපිය මතක ඇති.. සමාජ විරෝධය නිසා එක ආණ්ඩුවට රිවස් කරන්න වුනා.. ජෝන් කීල්ස්ලට Hotels Range එකකුත් තියනවා.. Cinnamon Life at City of Dreams හොටෙල් එක එයාලගේ.. Sri Lankan Tourisum Pramotion Buero එකේ හුගක් event කරන්නේ දැන් එතන.. මේ LGBTQ Tourism ප්‍රවර්ධනය කරන්න අනුමැතිය දුන් ලිපිය අත්සන් කරපු සභාපතිවරයත් ජෝන් කීල්ස් එකේම ඉත්තෙක්..

ජෝන් කීල්ස්, Sunshine Holdings වැනි සමාගම් මේ සංකල්ප ප්‍රවර්ධනය කිරීම පෙනෙනා තරම් අහිංසක නැත්තේ ඒකයි.
මොවුන් කරන්නේ ව්‍යාපාරික අරමුණු සහිතව සිදු කරනා ජාතික අපරාධ.

අනිත් දේ තමා, මේ ඇඩ් එක හදල තියෙන්නේ ලක්මාල් ධර්මරත්න ලු. හැබැයි ඒක එහෙනම් ඉතින් සල්ලි වලට ඕනම දෙයක් කරන මිනිහෙක්ට උදාහරණයක් තමයි.

උපුටා ගැනීම

චමුදිත වීරසේකර සහෝ ගෙ පිටුවෙනි ..

Ambalangoda Official



18/10/2025

#ලෙඩෙක් අරන් යන උතුම් මිනිස්සු වෙන්න පුලුවන් අපි ඒ රි‍යදුරාට පහර ගහනවා නෙමෙයි ඔය වැඩේ නවත්තන්න රියදුරු මහත්මයා 🙏

මේ අපිට වීඩීයො එක එවපු මහත්මා එවපු පණිවිඩය 👇👇👇👇

ඊයෙ ඒ කියන්නෙ ඔක්තෝබර් 17 වන සිකුරාදා පස්වරු 6ට පමණ මෙය දැක්කෙ.බලපිටිය රෝහල අසල ඇති ගාලු දිසාවට ගමන් කරන දිශාවේ ඇති බස් නැවතුම්පොලෙහි සිටි කාන්තාවන් 5 දෙනෙකු පමණ බලපිටිය මූලික රෝහලේ සිට එලියට පැමිණි ගිලන් රථයෙහි නන්වාගෙන ඔවුන් අම්බලන්ගොඩ දිශාවට පිටව යනව.එලෙස රජයේ දේපළ සාපරාධි සාවද්‍ය ලෙස මහජනතාවට භාවිතා කළ හැකි ද
?

Balapitiya Base Hospital

Ambalangoda Official



පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තුන්දෙනෙකු ඇතුලු පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබ...
18/10/2025

පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තුන්දෙනෙකු ඇතුලු පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

ඉන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

දෙරට අතර ක්‍රියාත්මක පැය 48ක සටන් විරාමය අවසන් වීමත් සමග පාකිස්ථානය ප්‍රහාර එල්ල කළ බවට ඇෆ්ගනිස්ථාන චෝදනා කරයි.

ඇෆ්ගනිස්ථානය ද, සිය හමුදා කඳවුරක් වෙත ප්‍රහාර එල්ල කළ බවට පාකිස්ථානය චෝදනා කළේ ය.

මේ වන විට දෙරට අතර ගැටුම් උත්සන්න වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Ambalangoda Official
Newsfirst.lk


Afghanistan Cricket Board
Pakistan Cricket Team

?...

Address

Ambalangoda
80300

Website

Alerts

Be the first to know and let us send you an email when Ambalangoda Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

අම්බලන්ගොඩ

අපේ නගරය