Japan Journals

Japan Journals 𝑬𝒙𝒑𝒍𝒐𝒓𝒆 𝑱𝒂𝒑𝒂𝒏 𝒕𝒉𝒓𝒐𝒖𝒈𝒉 𝑴𝒚 𝑬𝒚𝒆𝒔!🇯🇵

එක්තරා සැනසීමක්🌱
25/08/2026

එක්තරා සැනසීමක්🌱

23/08/2026

Hyy🍒

ජූලි මාසය පුරාවටම ඔයාලගේ හිතේ තියෙන සියලුම බලාපොරොත්තු සාර්ථක වෙන්න, නිරෝගීකම සහ සතුට උපරිමයෙන්ම ලැබෙන්න කියලා මම හදවතින...
01/07/2026

ජූලි මාසය පුරාවටම ඔයාලගේ හිතේ තියෙන සියලුම බලාපොරොත්තු සාර්ථක වෙන්න, නිරෝගීකම සහ සතුට උපරිමයෙන්ම ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! 🌼

මල් හිතට දෙන සැනසීම මිල කරන්න බැරි තරම්💐
28/06/2026

මල් හිතට දෙන සැනසීම මිල කරන්න බැරි තරම්💐

රසය, උණුසුම සහ සන්සුන් බව...අද දවසේ සුන්දරම විරාමය🥢🍜🍥
26/06/2026

රසය, උණුසුම සහ සන්සුන් බව...අද දවසේ සුන්දරම විරාමය🥢🍜🍥

අද දවසේ ඔයා දරන හැම උත්සාහයක්ම, හෙට දවසේ සාර්ථකත්වය කරා ඔයාව රැගෙන යන ස්ථිර පියවරක්. ඒ නිසා අනාගතය දිහා බලාපොරොත්තුවෙන් ...
24/06/2026

අද දවසේ ඔයා දරන හැම උත්සාහයක්ම, හෙට දවසේ සාර්ථකත්වය කරා ඔයාව රැගෙන යන ස්ථිර පියවරක්. ඒ නිසා අනාගතය දිහා බලාපොරොත්තුවෙන් බලමින්, ඔයාගෙ හීන සැබෑ කරගන්න නිර්භීතව ඉදිරියටම යන්න.🌸🤍

මගේ ජපන් ජීවිතේ අත්දැකීම් සහ ජපානයේ සුන්දරත්වය මාත් එක්ක විඳින්න... මගේ පුංචි දිනපොතට ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා!💐...
01/06/2026

මගේ ජපන් ජීවිතේ අත්දැකීම් සහ ජපානයේ සුන්දරත්වය මාත් එක්ක විඳින්න... මගේ පුංචි දිනපොතට ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා!💐❤️

#日本

Address

Ambalangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Japan Journals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share