Media Unit of Sri Devananda College

Media Unit of Sri Devananda College Welcome to the official page of Sri Devananda College Media Unit. This is Sri Devananda College Media unit website

2025 සමස්ත ලංකා චිත්‍ර තරගයේ මූර්ති නෙලීමේ තරග ශීර්ෂයෙන් තරග කල අප විද්‍යාලයේ සංජන අශේන් ශිෂ්‍යයාට ප්‍රථම ස්තානය දිනා ගන...
19/10/2025

2025 සමස්ත ලංකා චිත්‍ර තරගයේ මූර්ති නෙලීමේ තරග ශීර්ෂයෙන් තරග කල අප විද්‍යාලයේ සංජන අශේන් ශිෂ්‍යයාට ප්‍රථම ස්තානය දිනා ගන්නා ලදි.

‎විද්‍යාලීය උණුසුම් සුභ පැතුම්!

‎ඔබයි අපේ අනාගතය.

‎දෙව්නඳ අභිමානය වෙනුවෙන් කැප වූ, දායක වූ සැමට ස්තුතියි..!

‎Sri Devananda College - Ambalangoda


"සිංහල භාෂාව සහ  සාහිත්‍යය  තරගාවලිය  2025 " කථික සමස්ත  ලංකා ප්‍රථම ස්ථානය  ගා ශ්‍රී දේවානන්ද විදයාලයේ කේ. ජී. තිනුක දම...
19/10/2025

"සිංහල භාෂාව සහ සාහිත්‍යය තරගාවලිය 2025 "
කථික සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ගා ශ්‍රී දේවානන්ද විදයාලයේ කේ. ජී. තිනුක දම්යුරු ශිෂ්‍යයාට විසින් දිනා ගන්නා ලදි.

‎විද්‍යාලීය උණුසුම් සුභ පැතුම්!

‎ඔබයි අපේ අනාගතය.

‎දෙව්නඳ අභිමානය වෙනුවෙන් කැප වූ, දායක වූ සැමට ස්තුතියි..!

‎Sri Devananda College - Ambalangoda


සමස්ථ ලංකා පාසල් මලල ක්‍රීඩා- 2025 2025/10/10,11,12,13,14 යන දිනයන්හිදී දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගාවල...
16/10/2025

සමස්ථ ලංකා පාසල් මලල ක්‍රීඩා- 2025
2025/10/10,11,12,13,14 යන දිනයන්හිදී දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියේදී වයස අවු. 18 න් පහළ මීටර් 400 කඩුලු මතින් දිවීම තත් 52.71 කින් තරගය අවසන් කරමින් M.M.ශවිදු නිමාෂ ක්‍රීඩකයා අවුරුදු 12 කට පසු විද්‍යාලිය ක්‍රිඩකයෙක් විසින් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.

‎විද්‍යාලීය උණුසුම් සුභ පැතුම්!

‎ඔබයි අපේ අනාගතය.

‎දෙව්නඳ අභිමානය වෙනුවෙන් කැප වූ, දායක වූ සැමට ස්තුතියි..!

‎Sri Devananda College - Ambalangoda






16/10/2025

සමස්ථ ලංකා පාසල් මලල ක්‍රීඩා- 2025

2025/10/10,11,12,13,14 යන දිනයන්හිදී දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියේදී වයස අවු. 18 න් පහළ මීටර් 400 කඩුලු මතින් දිවීම තත් 52.71 කින් තරගය අවසන් කරමින් M.M.ශවිදු නිමාෂ ක්‍රීඩකයා අවුරුදු 12 කට පසු විද්‍යාලිය ක්‍රිඩකයෙක් විසින් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.

‎විද්‍යාලීය උණුසුම් සුභ පැතුම්!

‎ඔබයි අපේ අනාගතය.

‎දෙව්නඳ අභිමානය වෙනුවෙන් කැප වූ, දායක වූ සැමට ස්තුතියි..!

‎Sri Devananda College - Ambalangoda






ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ A W ටමාදි කවින්ද්‍යා 2025/10/10 සිට 10/16 දක්වා දැනට ඉන්දියාවේ පවත්වන ආසියානු විවෘත මේස පන්දු ...
16/10/2025

ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ A W ටමාදි කවින්ද්‍යා 2025/10/10 සිට 10/16 දක්වා දැනට ඉන්දියාවේ පවත්වන ආසියානු විවෘත මේස පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අති දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් 2026 ජුනි මාසයේදී එංගලන්තයේදී පවත්වන ලෝක කුසලාන මේස පන්දු ශූරතාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාපත්කර ගැනීමට ඇයගේ දක්ෂ ක්‍රීඩා විලාසය උපකාරී විය තරගාවලිය ආරම්බයේ සිටම පෙරලි කාර කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරමින් ඉදිරියට ගියාය. එයට හේතුව ලෙස තරග විස්තර විචාරකයින් පැවසූයේ මෙම තරගාවලියේ ලාබාලතම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම වීමයි එයනුත් කණ්ඩායමේ වයස අවුරුදු 17 ක ක්‍රීඩිකාවක් වන ටමාදිගේ මෑතකාලයේ ඇය දැක්වූ දස්කම් ගැන විස්තරයක් කලාය එය අප විදුහලට ඉතාමත් සතුටක් හා අභිමානයට කාරනයක් විය.
2025/10/13 වෙනි දින මෙරට වේලාවෙන් දහවල් 12 ට පමන අතිශයින්ම වැදගත් තරගයක් මැකෝ චීනය සමග ආරම්බවිය එම තරගය ජයගන්නා රට 2026 එංගලන්තයේ පවත්වන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන හෙයිනි එම තරගය අති දක්ෂ අයුරින් ටමාදි ඇතුලු ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අතර වසර පහකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබාගත්තේය ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ අති දක්ෂ අයුරින් රට වෙනුවෙන් ක්‍රීඩා කල A W ටමාදි කවින්ද්‍යා ක්‍රීඩිකාවට අප විද්‍යාලයේ විදුහල් පති තුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලය, අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලය, පාසල් සංවර්ධන කමිටුව,ආදිශිෂ්‍ය සංගමය,මේස පන්දු දෙමාපිය සංගමය ඇතුලු සියලුම දේවානන්ද ප්‍රජාවගේ උණුසුම් සුභ පැතුම්.
ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ නාමය ජාත්‍යන්තර තලයේ රැව් පිලිරැව් දීමට කටයුතු කල A W ටමාදි කවින්ද්‍යා ඔබ අපේ දිරිය දියණියකි.🇱🇰🇱🇰🇱🇰💐

සමස්ත ලංකා ගණිත දැනුම මිනුම තරගාවලියේ  ශූරතාවය දකුණු පළාත් කණ්ඩායම හිමිකරගෙන ඇති අතර අප විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබ...
11/10/2025

සමස්ත ලංකා ගණිත දැනුම මිනුම තරගාවලියේ ශූරතාවය දකුණු පළාත් කණ්ඩායම හිමිකරගෙන ඇති අතර අප විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන යුනෙත් රන්සිතු සිසුවා ද එම කණ්ඩායම නියෝජනය කළ බව ඉතා සතුටින් දැනුම් දෙන අතර ඔහුට අප විද්‍යාලයේ උණුසුම් සුභ පැතුම් පිරිනමමු !! 💙🖤

28 වෙනි ආසියානු මේසපන්දු තරගාවලිය 2025 ඔක්තෝම්බර් 10 සිට 16 දක්වා ඉන්දියාව බලා පිටත් වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සදහා අප...
11/10/2025

28 වෙනි ආසියානු මේසපන්දු තරගාවලිය 2025 ඔක්තෝම්බර් 10 සිට 16 දක්වා ඉන්දියාව බලා පිටත් වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම
සදහා අප ශ්‍රී දේවානන්ද විද්‍යාලය නියෝජනය කරමින් මේස පන්දු ක්‍රීඩිකා A.W.ටමාදි කාවින්ද්‍යා ක්‍රීඩිකාව සහභාගිවීම අප ලද විශිෂ්ඨ ජයග්‍රහණයක් බව සදහන් කරමි.

අන්තර් පාසල් මේසපන්දු තරඟාවලියේ වයස අවුරුදු 14 න් පහළ B කාණ්ඩයේ බාළිකා ඉසව්වේ ..ශුරතාවය අප විද්‍යාලීය කණ්ඩායම විසින් දින...
29/09/2025

අන්තර් පාසල් මේසපන්දු තරඟාවලියේ වයස අවුරුදු 14 න් පහළ B කාණ්ඩයේ බාළිකා ඉසව්වේ ..ශුරතාවය අප විද්‍යාලීය කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි.

🏅S.N.H.කවිත්යා වොනාදි
🏅️W. G.විනාදි ඉහංසා
🏅️M.අෂීමා දිල්රූ
🏅W.G. දිමාෂි හේෂාන්‍යා

විද්‍යාලීය උණුසුම් සුභ පැතුම්!

‎ඔබයි අපේ අනාගතය.

‎දෙව්නඳ අභිමානය වෙනුවෙන් කැප වූ, දායක වූ සැමට ස්තුතියි..

‎Sri Devananda College - Ambalangoda




අන්තර් පාසල් මේසපන්දු තරඟාවලියේ වයස අවුරුදු 19 න් පහළ A කාණ්ඩයේ බාළිකා ඉසව්වේ ශුරතාවය අප විද්‍යාලීය කණ්ඩායම විසින් දිනා ...
29/09/2025

අන්තර් පාසල් මේසපන්දු තරඟාවලියේ වයස අවුරුදු 19 න් පහළ A කාණ්ඩයේ බාළිකා ඉසව්වේ ශුරතාවය අප විද්‍යාලීය කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි.

🏅A.W. ටමාදි කවින්ද්‍යා
🏅️W. සිනෙත්මි තෙසන්යා
🏅️I.H. බිනුදි ජයනුලා
🏅S.H. නිල්ෂි සංජනා
🏅P.K. නවීෂා ඉඳුවරණි

‎විද්‍යාලීය උණුසුම් සුභ පැතුම්!

‎ඔබයි අපේ අනාගතය.

‎දෙව්නඳ අභිමානය වෙනුවෙන් කැප වූ, දායක වූ සැමට ස්තුතියි..

‎Sri Devananda College - Ambalangoda




පසුගියදා පැවති සමස්ත ලංකා මේසපන්දු තරඟාවලියේ 20  න් පහළ බාළිකා කේවල තරඟයේ දෙවන ස්ථානය  අප විද්‍යාලයේ 🏅A.W. ටමාදි කවින්ද්...
19/09/2025

පසුගියදා පැවති සමස්ත ලංකා මේසපන්දු තරඟාවලියේ 20 න් පහළ බාළිකා කේවල තරඟයේ දෙවන ස්ථානය අප විද්‍යාලයේ
🏅A.W. ටමාදි කවින්ද්‍යා
ක්‍රිඩිකාව විසින් දිනා ගන්නා ලදි..

‎විද්‍යාලීය උණුසුම් සුභ පැතුම්!

‎ඔබයි අපේ අනාගතය.

‎දෙව්නඳ අභිමානය වෙනුවෙන් කැප වූ, දායක වූ සැමට ස්තුතියි..
‎Sri Devananda College - Ambalangoda




පසුගියදා පැවති සමස්ත ලංකා මේසපන්දු තරඟාවලියේ 18 න් පහළ බාළිකා ඉසව්වේ ශුරතාවය අප විද්‍යාලයේ වයස අවු. 18 න් පහළ කණ්ඩායම වි...
19/09/2025

පසුගියදා පැවති සමස්ත ලංකා මේසපන්දු තරඟාවලියේ 18 න් පහළ බාළිකා ඉසව්වේ ශුරතාවය අප විද්‍යාලයේ වයස අවු. 18 න් පහළ කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි.

🏅A.W. ටමාදි කවින්ද්‍යා
🏅️W. සිනෙත්මි තෙසන්යා
🏅️I.H. බිනුදි ජයනුලා
🏅S.H. නිල්ෂි සංජනා
🏅P.K. නවීෂා ඉඳුවරණි

‎විද්‍යාලීය උණුසුම් සුභ පැතුම්!

‎ඔබයි අපේ අනාගතය.

‎දෙව්නඳ අභිමානය වෙනුවෙන් කැප වූ, දායක වූ සැමට ස්තුතියි..

‎Sri Devananda College - Ambalangoda




ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවන 53 වන ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 15න් පහළ බාලක කේවල ත...
19/09/2025

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවන 53 වන ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ අවුරුදු 15න් පහළ බාලක කේවල තරගාවලියේ අනු ශූරතාවය හා නැගී එන කනිෂ්ඨ ක්‍රීඩකයාට හිමි සම්මානය අප විද්‍යාලයේ ක්‍රීඩක H.L උදාන් අබිනිදු විසින් දිනා ගන්නා ලදී.

‎විද්‍යාලීය උණුසුම් සුභ පැතුම්!

‎ඔබයි අපේ අනාගතය.

‎දෙව්නඳ අභිමානය වෙනුවෙන් කැප වූ, දායක වූ සැමට ස්තුතියි..!

‎Sri Devananda College - Ambalangoda






Address

Ambalangoda

Alerts

Be the first to know and let us send you an email when Media Unit of Sri Devananda College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Unit of Sri Devananda College:

Share