Sashi Randitha

Sashi Randitha I met myself from the day, I started living for myself. Until then I have missed myself.

13/07/2025

Celebrating my 6th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

මස් කන හාම්පුතාට වඩා...කටු කන බල්ලා සැරයි.!ස.ර.24/02/2025
24/02/2025

මස් කන හාම්පුතාට වඩා...
කටු කන බල්ලා සැරයි.!

ස.ර.
24/02/2025

පොඩ්ඩක් කල්පනා කරලා බලපන්,උබ අලුතෙන් දෙයක් පටන් ගන්න වෙලාවකදී,උබට වචනෙකින් හරි සුභ පැතුවේ...උබ දාන පෝස්ට් එකක්, කමෙන්ට් ...
24/02/2025

පොඩ්ඩක් කල්පනා කරලා බලපන්,
උබ අලුතෙන් දෙයක් පටන් ගන්න වෙලාවකදී,
උබට වචනෙකින් හරි සුභ පැතුවේ...
උබ දාන පෝස්ට් එකක්, කමෙන්ට් කලේ, ශෙයා කලේ...
උබේමයි කියලා හිතන් ඉන්න උන්මද..?

ස.ර.
24/02/2025

FOREX TRADING FREE SESSIONForex Trading මුල ඉදලාම සරලව ඉගෙනගෙන, හොද Income එකක් ගන්න කැමතිද?මෙන්න ඒකට හොදම Opportunity එ...
20/01/2025

FOREX TRADING FREE SESSION
Forex Trading මුල ඉදලාම සරලව ඉගෙනගෙන, හොද Income එකක් ගන්න කැමතිද?
මෙන්න ඒකට හොදම Opportunity එක. ELITE FOREX MASTERY IPDA

ජනවාරි 27 රාත්‍රි 8.00ට.

වැඩසටහනට සම්බන්ධ විම සදහා WhatsApp සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/DH2sg1lKrXJE2ph667fwkP

ඔබ ELITE FOREX MASTERY IPDA තෝරා ගත යුත්තේ ඇයි.
⦿ Live Session & LMS මගින් පාඨමාලාව පැවැත්වෙන නිසා ඔබට පහසු වේලාවන්හිදි පාඨමාලා අධ්‍යනය කිරීමේ හැකියාව
⦿ පාඨමාලාව අවුරුදු 6+ පළපුරුද්ද ඇති දේශක මණ්ඩලයක් මෙහෙයවීම
⦿ යාවත්කාලින වන පාඨමාලා අන්තර්ගතය
⦿ සරල ඉගැන්වීමේ රටාව සහ සුහදශීලි කාර්යමණ්ඩලය
⦿ Forex Trading හැර සැගවුනු Networking, Multi-Level Marketing plans කිසිවක් නොමැති විම

අවුරුදු 18ත් – 55ත් අතර (Desktop PC එකක්, Laptop PC එකක්, එකක් තියනවා නම් අමතර පහසුකමක්) Trading කරන්න කැමති ඔයාට පාඨමාලාවට සහභාගි වෙන්න පුලුවන්.

Academy Viral Pro
By Viral Pro Global (Pvt) Ltd

✨ "A journey of a thousand miles starts with a single step 👣. In 2025, take that step with courage 🦁, faith ✨, and deter...
31/12/2024

✨ "A journey of a thousand miles starts with a single step 👣. In 2025, take that step with courage 🦁, faith ✨, and determination 💪. Embrace new opportunities 🌱, face challenges with strength 💥, and trust in your path 🛤️.

May this year bring growth 🌻, success 🎯, and joy 🌟!"

දෙයක් අලුතින් පටන් ගන්න දෙපාරක් හිතන්න එපා.සාර්ථක වෙයිද නැද්ද කියලා දෙගිඩියාවක් තියාගන්න එපා. අතීතයේ දැනුම, අත්දැකීම් අන...
28/12/2024

දෙයක් අලුතින් පටන් ගන්න දෙපාරක් හිතන්න එපා.
සාර්ථක වෙයිද නැද්ද කියලා දෙගිඩියාවක් තියාගන්න එපා.
අතීතයේ දැනුම, අත්දැකීම් අනාගතයට පන්නරයක් කරගන්න.
බොහෝ ජයග්‍රහණයන් වලට හේතුව අතීතයේ ලද පරාජිත අත්දැකීම්.
ජීවිතය සැහැල්ලුවෙන් දකින්න. අරමුණු හමුවේ යථාර්ථවාදී වෙන්න.
අලුතෙන් එන අවස්ථාවන් වලට එකතු වෙන්න ඉඩ දෙන්න.
🧡🧡🧡

May the warm spirit of Christmas ✝ bring joy to your home, just like the golden rays of our island sun. May your heart 🩷...
24/12/2024

May the warm spirit of Christmas ✝ bring joy to your home, just like the golden rays of our island sun. May your heart 🩷 be as full as a Sri Lankan feast, and may the season bless you with peace, love🩷, and prosperity. 🩷

Have a magical and meaningful Christmas!
🩷⛪✝🤶🎁🎄
🩷
🩷
🩷⛪✝🤶🎁🎄

Address

Ambalangoda

Website

https://viralproglobal.com/, https://sashi.viralproglobal.com/

Alerts

Be the first to know and let us send you an email when Sashi Randitha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sashi Randitha:

Share