24/08/2026
🪔🌸 ආලෝකවත් මහා පින්කමක් 🌸🪔
🙏 45000ක් මහා පහන් පූජා හා නෙළුම් මල් පූජා සමඟින් පැවැත්වෙන මෙම උතුම් මහා පින්කමට ඔබ සැමට බැති සිතින් ආරාධනා කරමු. 🙏
🌕 2026 – අගෝස්තු මස 26 වන නිකිණි පොහෝ දිනයේදී
📍 බළපිටිය – වලගෙදර පතිරාජ මන්තින්දාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වේ.
🪷 මහා පහන් පූජාවට හා නෙළුම් මල් පූජාවට එක්වී පින් රැස් කරගනිමු.
🪔 පහන් පූජාව සඳහා පොල්තෙල්වලින් දායකත්වය ලබාදිය හැකිය.
✨ බුදු සසුන ආලෝකමත් කරන මෙම උතුම් පින්කමට ඔබත් එක්වන්න… 🙏
🌸 ඔබ සැමට ආරාධනා! 🌸