Dakshina C.Satharasinghe-Combined Maths

Dakshina C.Satharasinghe-Combined Maths Dakshina is a Tutor| Motivator| Song Writer| Video Director & Inspirational Content Creator.Check out
(6)

ජීවිතේ වටින මතක මෙහෙම වෙන්න දෙන්න එපා කවුරුත්ම
08/12/2025

ජීවිතේ වටින මතක මෙහෙම වෙන්න දෙන්න එපා කවුරුත්ම






28/11/2025

ලංකාවේ කොහේ හිටියත් මාගේ සියලු Page හරහා Share කිරීමට ඕනෑම දෙයක් දැනුම් දෙන්න.
Comment or inbox

28/11/2025

27/11/2025

⭕️ මේ දුරකථන අංක ටික වැදගත් වෙනවා මේ වෙලාවේ ⭕️

පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා ඔබට පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.

👉 බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

👉 දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

👉 සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

👉 වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

👉 මධ්‍යම පළාත (Central Province)

මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

👉 උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

👉 ඌව පළාත (Uva Province)

බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

14/11/2025

උදේ පාන්දර මේ පොස්ට් එක දකින ඔයාට කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබ දවසක් වේවා.
❤️💚💫22:22💫💚❤️

එන්න අදත් 😍😍😎මහන්සියෙන් ගොඩනගාගෙන යන ඔයාගෙ ව්‍යාපාරයේ දැන්වීම "මෙම පෝස්ට් එකේ"👈❤ප්‍රචාරණය කරගන්න.🥰Follow  කරන අය Follow.
13/11/2025

එන්න අදත් 😍😍😎
මහන්සියෙන් ගොඩනගාගෙන යන ඔයාගෙ ව්‍යාපාරයේ දැන්වීම "මෙම පෝස්ට් එකේ"👈❤
ප්‍රචාරණය කරගන්න.🥰
Follow කරන අය Follow.

10/11/2025

💻💼 2025 දී වැඩියෙන්ම Demand තියෙන IT Jobs 10 ක්! 🚀

ඔයාට තාම IT field එකට එන්න හිතනවද?
දැන් ඉගෙනගන්න start කරොත්, ඉස්සරහට guaranteed future එකක්!
මෙන්න 2025 වල වැඩියෙන්ම demand තියෙන IT jobs 10 ක් 👇

1️⃣ AI & Machine Learning Engineer 🤖
2️⃣ Data Scientist 📊
3️⃣ Cybersecurity Specialist 🛡️
4️⃣ Cloud Architect ☁️
5️⃣ DevOps Engineer ⚙️
6️⃣ Full-Stack Developer
7️⃣ Product Manager (Tech) 📱
8️⃣ UI/UX Designer 🎨
9️⃣ Network Administrator 🌐
🔟 Blockchain Developer 🔗

💬 අනාගතේ සාර්ථක වෙන IT professional එකක් වෙන්න අදම start කරලා බලන්න!
💪 අවුරුද්දකට skill එකක් develop කරොත්, future එක secure!

#සිංහලටෙක් #ඉටීජොබ්ස්

09/11/2025

💎👑️ඔබේ සිත ධනාත්මකව තබාගන්න විශ්වය විසින් සියල්ල නිර්මාණය කරනු ඇත👑️💎
❤️💚💫"111"💫💚❤️

💰786 තියෙන මුදල් හා සම්බන්ධ මහිමය:1. 786 අංකය  තියෙන නොට්ටුවක් පසුම්බියෙහි, මුදල් අල්ලන තැනක හෝ ව්‍යාපාරික ස්ථානයක තැබීම...
09/11/2025

💰786 තියෙන මුදල් හා සම්බන්ධ මහිමය:

1. 786 අංකය තියෙන නොට්ටුවක් පසුම්බියෙහි, මුදල් අල්ලන තැනක හෝ ව්‍යාපාරික ස්ථානයක තැබීම – මුදල් ආපසු එන්න, වාසනාව වැඩි වෙන බව බොහෝ දෙනා විශ්වාස කරති.

2. 786 අංකය තියෙන නොට්ටුවක් අතේ රැගෙන යාම හෝ කාර්යාලයක තැබීම – ආරක්ෂාව සහ ආශීර්වාද ලබා දෙනවා.

3. 786 කියන අංකයෙන් ආරම්භ වන ව්‍යාපාර – සම්පත් සහ සාර්ථකත්වය සඳහා ආශීර්වාද ලැබූ බව විශ්වාස කරයි.

07/11/2025

ජනාධිපති තුමා අය වැය කියවනවා නේද? ඉතින් හොද දේවල් නරක දේවල් Comment කරමු බලන්න🇱🇰💚❤️

07/11/2025

රුපියල් 5000 ක් ලැබුනොත් මොකද කරන්නේ



මහා Facebook ස..ට.. නපිරිමි ලමයි 👍ගැහැණු ලමයි ❤️
05/11/2025

මහා Facebook ස..ට.. න
පිරිමි ලමයි 👍
ගැහැණු ලමයි ❤️

Address

205/A , Aba Sewana , Palugahagodella
Ambalantota
82100

Alerts

Be the first to know and let us send you an email when Dakshina C.Satharasinghe-Combined Maths posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dakshina C.Satharasinghe-Combined Maths:

Share