අපි අම්බලන්තොට

අපි අම්බලන්තොට අම්බලන්තොට කොල්ලෝ කෙල්ලෝ සෙට් වෙන්න ?

ඉවසපන් පුතා  ඉවසපන්  බඩු ලග ලගම එනවා
25/09/2025

ඉවසපන් පුතා ඉවසපන් බඩු ලග ලගම එනවා

18/09/2025

අහිංසක මිනිස්සු අමාරුවේ දාල හැමදාම උද්ඝෝෂණ කරන උන්ට ගල් ප්‍රහාර වලින් සලකමුද කස්ටිය?

17/09/2025

බයි ආතල් එක සතියක්වත් ගියේ නෑ😝😝😝

දේශීය අයිස් ගොවියෝ 😌
17/09/2025

දේශීය අයිස් ගොවියෝ 😌

15/09/2025

🛑අනුර ගිහින් කන්ටේනර් නිදහස් කරනවා.. පස්සේ ගිහින් බඩු ටික කොටසක් නුවරඑළියේ බාල අනිත් ටික මනම්පේරිගේ ගෙදර බානවා.. ඊට පස්සේ හම්බන්තොට ගෙවල් අරන් අයිස් අදනවා.. අනුරටම එපාවෙලා පොලිසිය දාල අල්ලනවා.. (Byයෙක වගේ හිතමු..🙈)

15/09/2025

රටේ වාසනවට මිනිස්සු මාලිමා ආන්ඩුවක් හැදුවෙ. නැත්නම් මේ අප්පොච්චිලා බේබිලා හම්බන්තොට විතරක් නෙවේ රටේම කොල්ලො කෙල්ලො සොම්බිලා කරලා නවත්තන්නේ. කිරිපැණි අරං යන්න කලින් මේවා බලපල්ලා බූරු රැල

14/09/2025

A bullet throws from the deep spells the end of Hridoy’s stay in the middle!

නිමල් සිරිපාල ඇතුලට ගියොත් මොනවා වෙයිද 🤩🤩    ゚
14/09/2025

නිමල් සිරිපාල ඇතුලට ගියොත් මොනවා වෙයිද 🤩🤩

ඉක්මන් කරන්න, ආසන සීමිතයි  ゚
14/09/2025

ඉක්මන් කරන්න, ආසන සීමිතයි

Byයියෙක් වගේ සිතමු..❤️
13/09/2025

Byයියෙක් වගේ සිතමු..❤️

පොටෝ එක නිකං දැම්මේ
13/09/2025

පොටෝ එක නිකං දැම්මේ

ගොනුන්ට ගොන් රජෙක් මිස වෙනත් රජෙකුගෙන් සෑහීමකට පත්විය නොහැක..
13/09/2025

ගොනුන්ට ගොන් රජෙක් මිස වෙනත් රජෙකුගෙන් සෑහීමකට පත්විය නොහැක..

Address

Ambalantota
Ambalantota
12542

Website

Alerts

Be the first to know and let us send you an email when අපි අම්බලන්තොට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to අපි අම්බලන්තොට:

Share