Ceylinco Insurance with Kasun

Ceylinco Insurance with Kasun Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylinco Insurance with Kasun, main stret Ambalanthota, Ambalantota.

🚗 Vehicle Insurance Solutions
🏠 Property & Business Protection
🛡️ Trusted Insurance Service with Professional Guidance
✅ Fast & Hassle-Free Process
✅ Quick Claim Assistance
✅ Reliable Customer Support
📍 Sri Lanka
📞 076 619 2442
📩 Inbox for Quotation

A great opportunity awaits those of you purchasing insurance policies this August from Ceylinco General Insurance.Pay yo...
12/08/2026

A great opportunity awaits those of you purchasing insurance policies this August from Ceylinco General Insurance.
Pay your insurance premium in interest-free installments.

❤️ඔබේ නම බ්‍රෑන්ඩ් එකක් වන තුරුමඔබ තෝරාගත් ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න❤️🌼
06/08/2026

❤️ඔබේ නම බ්‍රෑන්ඩ් එකක් වන තුරුම
ඔබ තෝරාගත් ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න❤️🌼


🚌වාහන අලංකාර කාලවේ සුපිරිම තැනක් ව්ස්වාසනියව ඔබේ වාහනය හැඩ කරගන්න ඔබ යායුතුම තැනක්....🚗🚗🚗🚕️🚒🚙අලුතින් ම ඇඹිලිපිටිය විවෘත ...
05/08/2026

🚌වාහන අලංකාර කාලවේ සුපිරිම තැනක් ව්ස්වාසනියව ඔබේ වාහනය හැඩ කරගන්න ඔබ යායුතුම තැනක්....🚗🚗🚗🚕️🚒🚙

අලුතින් ම ඇඹිලිපිටිය විවෘත වුන
...
සෙලින්කෝ අපි සමග එකතු වු වගයි...
අප කෙරෙහි තැබු ව්ස්වාසය ට බොහෝම ස්තුතියි..
Thushara Wanniarachchi සර්

ව්‍යාපාර රකෂණයේ ව්ස්වාන්ත නාමය ceylinco Genaral insurance



04/08/2026

මේ දවස් වල ගොඩක් අය EV වාහන ගැන වැඩිපුර හොයනවා වගේම EV වාහන මිළඳි ගන්නවා. ඉතින් ඒ අය වෙනුවෙන් වැදගත් වෙයි කියලා හිතන “ ගෝලීය වාහන සන්නාම පිරමීඩය” ගැන මට ටිකක් කතා කරන්න හිතුණා.
චීනයේ නිශ්පාදනය කරන විද්‍යුත් වාහන තාක්ෂණික, සුඛෝපභෝගීත්වය, සන්නාම සහ භාවිතයේ පහසුව මත වර්ගීකරණය කරලා තියනවා.
ඒ අතරින් ඉහළින්ම තියෙන්නේ Luxury වාහන කාණ්ඩයයි. විශිෂ්ඨ නිමාව , සුඛෝපභෝගී සහ දැනට ලෝකයේ පවතින උසස්ම තාක්ෂණය භාවිතා කරලා තමයි මේ මෝටර් රථ නිර්මාණය කරලා තියෙන්නේ. YangWang, Maextro සමාගමේ සුඛෝපභෝගී කාණ්ඩයට අයත් වාහන ලංකාව තුළ තවම අපට දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නෑ.
නමුත් මේ වන විටත් ලංකාව තුළ පවතින අධි තාක්ෂණික, සුඛෝපබෝගී EV වාහන කාණ්ඩයේ සිට සාමාන්‍ය EV වාහන කාණ්ඩය දක්වා ඇති වාහන සන්නාම පෙළගැස්ම ගැන අපි මෙහිදි සවිස්තරාත්මකව කතා කරමු .
Luxury වාහන කාණ්ඩයට පස්සේ තියන උසස්ම කාණ්ඩය තමයි High Tech කියන්නේ. කෘතිම බුද්ධිය (AI) මගින් ක්‍රියා කරන රියදුරු පද්ධති, බුද්ධිමත් ඩිජිටල් ජාල (Digital Ecosystems), රියදුරෙකු නොමැතිව ධාවනය වීමේ හැකියාව (Autonomous driving) වගේ විශේෂාංග කිහිපයක් මේ වාහන වල දකින්න ලැබෙනවා.
ලංකාවේ නම් මේ High Tech වාහන දකින්න තියනවා . Evolution Auto සමාගම ලංකාවට ගෙන්වන AVATAR, xpeng වගේ උසස් තත්වයේ වාහන අයිති වෙන්නේ මේ කාණ්ඩයට . විශේෂම කාරණාව තමයි මේ වාහන වලට අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාවක් දෙන්න පෑලියගොඩ Evolution Auto සමාගමේ work shop එකකුත් තියනවා.
ඊලඟ කාණ්ඩය තමයි Premium. මේ වාහන වලටත් හොඳ දියුණු ඉංජිනේරු සැලසුම්, වැඩි දුරක් ධාවනය කළ හැකි (Long range) විද්‍යුත් බැටරි තාක්ෂණය, ඉතා උසස් තත්ත්වයේ ඇතුළත නිමාව (Interiors) සහ අන්තර්ජාලය සමඟ සම්බන්ධ වූ දියුණු පහසුකම් තියනවා. HONGQI , RIICH , Mhero වාහන මේ කාණ්ඩයට අයත් වෙනවා.
Semi Premium කාණ්ඩය සාමාන්‍ය වාහන වලට වඩා වැඩි දියුණු කළ ආරක්ෂක පද්ධති (Advanced safety systems), උසස් නිමවුම් ගුණාත්මකභාවය (Build quality) ඉතා ඉහළ මට්ටමක තියනවා. VOYAH, ZEEKR, IM Motors, WEY සහ Fang Cheng Bao වැනි සන්නාම මෙම කාණ්ඩයට යටතේ දැකගැනීමට පුළුවන්. ශ්‍රී ලංකාවේ මෙම කාණ්ඩයට අයත් ප්‍රධාන සන්නාමය වන්නේ IM Motors ය. Evolution Auto ආයතනයෙන් ලංකාවට ආනයනය කරන IM5 සහ IM6 Semi Premium වාහන‍යි. ඒවා ලංකාවේ අතිශය ජනප්‍රිය වාහන විදිහටත් හඳුන්වන්න පුළුවන්. එම වාහන සඳහා අවශ්‍ය අලෙවියෙන් පසු සේවා සහ තාක්ෂණික සහාය ද පෑලියගොඩ පිහිටි Evolution Auto EV After-Sales Complex එක හරහා ලබාදෙනවා.
පිරමීඩයේ හයවෙනි කාණ්ඩයට අයත් වෙන්නේ Super Mainstream වාහනයි . Mainstream වාහනවලට වඩා උසස් නිමාවක්, වැඩි තාක්ෂණයක්, වඩාත් ආකර්ෂණීය පෙනුමක් සහ ඉහළ සුවපහසුවක් ලබාදෙන වාහන මෙම කාණ්ඩයට ඇතුළත් වෙනවා. ශ්‍රි ලංකාවේ මෙම කාණ්ඩයට අයත් ප්‍රධාන සන්නාම වන්නේ TANK සහ DEEPAL .TANK සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ David Pieris Automobiles විසින්. TANK යනු GWM හෙවත් Great Wall Motor සමූහයට අයත් සන්නාමයක් වන අතරම TANK 300 සහ TANK 500 වැනි මාදිලි ශ්‍රී ලංකාව තුළ ලබාගත හැකියි. DEEPAL වාහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ SENOK සමූහයට අයත් Prime EV Automobiles (Pvt) Ltd විසින්. Prime EV Automobiles සමාගම Changan Automobile සමඟ එක්ව DEEPAL විද්‍යුත් වාහන ශ්‍රී ලංකාවේ අලෙවි කරනවා.
එදිනෙදා ගමන් බිමන් සඳහා අවශ්‍ය සුවපහසුව, පෙනුම, ආරක්ෂාව සහ නවීන තාක්ෂණය යන සියල්ලේම මධ්‍යස්ථ එකතුවක් ලබා දෙන වාහන කාණ්ඩය Mainstream. එහි එන JETOUR වාහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ Euro Motors (Pvt) Ltd විසින්. JETOUR X70 Plus, Dashing, T1 සහ T2 වැනි මාදිලි Euro Motors විසින් මෙරට ප්‍රදර්ශනය කරනවා. එම කාණ්ඩයේ OMODA සහ JAECOO වාහන සඳහා ශ්‍රී ලංකාවේ නිල සහ සුවිශේෂී බෙදාහරින්නා වන්නේ Hayleys Mobility Limited ය. ඒවගේම LEAP MOTOR වාහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ Carmart (Pvt) Ltd විසින් වන අතරම GAC වාහන සඳහා ශ්‍රී ලංකාවේ නිල සහ සුවිශේෂී බෙදාහරින්නා වන්නේ Automobile Technologies (Pvt) Ltd . John Keells CG Auto සමාගම විසින් ආනයනය කරන BYD වාහනයද , David Pieris Automobiles සමාගම ආනයනය කරන GWM සමූහයට අයත් HAVAL සහ BEIJING වාහන ද මෙම කාණ්ඩයට ඇතුලත්.
පිරමීඩයේ අවසාන මට්ටමේ තියන Entry Mainstream වාහන සාමාන්‍ය ජනතාව අතර අතිශයින් ජනප්‍රියයි. MG වාහන ශ්‍රී ලංකාවේ Micro Cars Limited වෙතින් ලබාගැනීමට හැකියාවක් පවතිනවා. MG4 EV, MG ZS, MG HS සහ MG Cyberster වැනි මාදිලි Micro Cars සමාගමේ වාහනත් මේ කාණ්ඩයට ඇතුළත් වෙනවා. JMEV වාහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ United Motors Lanka PLC හි පූර්ණ අනුබද්ධ ආයතනයක් වන Unimo Enterprises Limited විසින්. JMEV ELIGHT විද්‍යුත් Sedan රථයද Unimo Enterprises විසින් ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා. FORTHING වාහන ශ්‍රී ලංකාවට ආනයනය කරන්නේ Unimo Enterprises Limited විසින් . එසේම FORTHING Friday REEV වැනි මාදිලි United Motors Lanka PLC සහ Unimo Enterprises හරහා මෙරටට ආනයන කර තිබෙනවා. JAC වාහන ශ්‍රී ලංකාවේ අලෙවි සහ බෙදාහැරීම සිදුකරන්නේ Euro Motors (Pvt) Ltd විසින්. මේ කාණ්ඩයට අයත් WULING විද්‍යුත් වාහනය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ Browns EV වන අතරම KAIYI වාහන ලංකාවට ආනයන කරනු ලබන්නේ Hayleys Mobility Limited සමාගමයි.
තවද SKYWELL විද්‍යුත් වාහන ශ්‍රී ලංකාවට Gavinro International (Pvt) Ltd සමාගම විසින් ආනයන කර ඇති අතර, AION සන්නාමයද මෙම කාණ්ඩයට අයත් වෙනවා. GAC AION වාහන ශ්‍රී ලංකාවේ නියෝජනය කරන්නේ Automobile Technologies (Pvt) Ltd සමාගම විසින්. තවද David Pieris Automobiles ආනයන කරන GWM සමූහයට අයත් ORA අයත් වන්නේ මෙම කාණ්ඩයටයි.
පිරමීඩයේ පහළම කාණ්ඩය Entry / Old-Tech වන අතරම මෙම කාණ්ඩයට සාමාන්‍යයෙන් සරල තාක්ෂණය, අඩු මිල, මූලික ප්‍රවාහන අවශ්‍යතා සහ ප්‍රායෝගික භාවිතය ඉලක්ක කරගත් සන්නාම ඇතුළත් වෙනවා. මෙහි එන BAW විද්‍යුත් වාහනය ශ්‍රී ලංකාව තුළද දැකිය හැකි අතර එය ලංකාවට ආනයන කරනු ලබන්නේ Browns EV සමාගම විසින් .
මේ දත්ත අනුව ලෝකයේ අධි තාක්ෂණික, සුඛෝපබෝගී EV වාහන කාණ්ඩයේ සිට සාමාන්‍ය EV වාහන කාණ්ඩය දක්වාම අවබෝධයක් ලබාගැනීමට හැකියාවක් තිබෙනවා. මේ අතරිනුත් සතුටට කාරණාව වන්නේ Luxury වාහන කාණ්ඩයට පස්සේ තියන High Tech උසස්ම කාණ්ඩයේ සිටම EV වාහන ලංකාවේ දක්නට ලැබිමයි. කොහොම නමුත් මේ පිරමීඩය සහ එහි අන්තර් ගත තොරතුරු මගේ වගේම ඔබගෙත් මීළඟ විද්‍යුත් වාහනය මිලදී ගැනීමට මනා පිටුවහලක් වනු ඇත.

Copied - Kalindu Karunaratne

🌼🙏සුබ ම සුබ උදෑසනක්🌼🙏වාහන හීන හබෑවෙන්න ඕන හැමෝගේ ම❤️❤️❤️🙏🌼🍀 ゚
04/08/2026

🌼🙏සුබ ම සුබ උදෑසනක්🌼🙏
වාහන හීන හබෑවෙන්න ඕන හැමෝගේ ම❤️❤️❤️🙏🌼🍀




🌼🍀🌺🌼ලස්සන ම ලස්සන වාසනාවන්ත දවසක් වේවා හැමෝටම🌼🍀🌺🌼💪
02/08/2026

🌼🍀🌺🌼ලස්සන ම ලස්සන වාසනාවන්ත දවසක් වේවා හැමෝටම🌼🍀🌺🌼💪



01/08/2026

තත්පර කිහිපයක නොසැලකිල්ලක්...
ලක්ෂ ගණනක අලාභයක්...
රක්ෂණයක් තිබුණොත්, අභියෝගය හමුවේ ඔබ තනි වෙන්නේ නැහැ.

අනතුරක් අපි නොසිතන ඕනම වේලාවාක සිදුවෙන්න පූලුවන් ඒ වගේ වෙලාවක ඔබේ වාහනය ඔබ හොදම තැනක රකෂණය සිදු කරලා තිබුනොත් ඔබට වාහනය ගැන බයවෙන්න අවස්සය නෑ.....


🌼🌼 #අවුරුද්දට ම  #16500කට  #එක  #දවසට  #25000ක් ඔබට🌼🌼මාස් පතා ගෙවන්න අමාරුද?ලොකු මුදලක් දරාගන්නත් අමාරුද?ලෙඩක් දුකක් හැද...
01/08/2026

🌼🌼 #අවුරුද්දට ම #16500කට #එක #දවසට #25000ක් ඔබට🌼🌼

මාස් පතා ගෙවන්න අමාරුද?
ලොකු මුදලක් දරාගන්නත් අමාරුද?
ලෙඩක් දුකක් හැදිලා රෝහලක ඉන්න උනොත් ආදායමත් අහිමි වෙලා තව අසරන වෙනවා නේද එහෙනම් මෙන්න අපි ගෙනවා ඔබට දරාගත හැකි මුදලකට හොදම රක්ෂනයක්....
අවුරුද්දටම 16500 ක් ගෙවලා එක දවසකට 25000ක ආවරනයක් ගමුද?...
දැන්ම අමතන්න

w app
https://wa.me/message/ANHIZAETAIXBH1

📞0766192442

🚌ඌව වෙල්ලස්සෙන් පටන් ගෙන කොළම්තොට  යන  Tharushagroup  සාමාජිකායාත් අප සමග.....🚌ව්‍යාපාර කේෂ්ත්‍රයේ ඉහලම නමක් රැන්දු Thar...
30/07/2026

🚌ඌව වෙල්ලස්සෙන් පටන් ගෙන කොළම්තොට යන Tharushagroup සාමාජිකායාත් අප සමග.....🚌

ව්‍යාපාර කේෂ්ත්‍රයේ ඉහලම නමක් රැන්දු Tharusha Group of compny කළමණාකාරිත්වයට ස්තුතිය ....

රක්ෂණ සහකරු ලෙස වසර ගනනාවක් මා කෙරෙහි මෙන් ම Ceylinco Genaral Insurance කෙරෙහි තැබු ව්ස්වාසයට🙏🙏🙏





Dilan Jayasinha Arachchi
Tharusha Jayasinha Arachchi

29/07/2026

🛑 මාතර නගරයේ හරිස්චන්ද්‍ර ඉන්ධන පිරවුම්හල අසල ප්ලාස්ටික් වෙළෙඳ සැලක ගින්නක්...2026/07/29



Address

Main Stret Ambalanthota
Ambalantota
82100

Telephone

+94766192442

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylinco Insurance with Kasun posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share