Harshaka Suraweera

Harshaka Suraweera ​✨ නිර්මාණශීලී සිතුවිලි, තාක්ෂණයෙන් හැඩකරමු

31/03/2026
29/03/2026

25/03/2026

Keep in mind

New York Mets Highlights

😎😼
25/03/2026

😎😼

14/02/2026

මිනුම්දඬු වෙනස් වේ, ගුණාත්මකභාවය වෙනස් නොවේ. 💎💪

14/02/2026

ජීවිතේ මට මුලින්ම ආදරය හඳුන්වා දුන්,
මගේ කුඩා ලොව ආලෝකයෙන් පුරවාලූ,
වැලන්ටයින් දිනේ රෝස මලටත් වඩා,
ලස්සනයි අම්මේ ඔබෙ සෙනෙහස මට.
​ලොවක් රවටා මා රකිනා ඔබෙ දෑතට,
ආදරෙයි මම මුළු හදවතින්ම සැමදාට.
ඔබයි මගෙ සැබෑ ආදරවන්තිය හැමදාම,
වැඳ නමදිනවා මම අම්මේ ඔබව සැමදාම.

10/02/2026

සහෝදරයා කියන්නේ ලේ නෑකමට එහා ගිය,
ජීවිතේ හැමදාමත් ඉන්නම ඕන යාළුවෙක්...

10/02/2026

Address

Thanalanfa
Ambalantota

Website

Alerts

Be the first to know and let us send you an email when Harshaka Suraweera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share