Nerve Global

Nerve Global Nerve Global is a growing international platform that connects people, ideas, and opportunities around the world.

We aim to inspire collaboration, knowledge sharing, and positive global development.

16/03/2026
වියලුනු හදවත්පුතෙ අද මොකද ස්කොලෙ කරෙ.මුකුත් නැ අම්මා.අද ගොඩක් බඩගිනියි.මන් මෙ මොනවද හදන්නෙ කියලා බැලුවෙ පුතෙ.ගෙදර මුකුත්...
16/03/2026

වියලුනු හදවත්

පුතෙ අද මොකද ස්කොලෙ කරෙ.මුකුත් නැ අම්මා.අද ගොඩක් බඩගිනියි.මන් මෙ මොනවද හදන්නෙ කියලා බැලුවෙ පුතෙ.ගෙදර මුකුත් නැ හදන්න.මෙන්න මෙ උදෙ හදපු රොටි චුට්ටක් තියෙනවා.එක හන් වෙලා වගෙ අනෙ.මට එපා.තාත්තා කෝ තාම ආවෙ නැද්ද ගෙදර.නැ පුතෙ.තාත්තා එද්දි මොනා හරි ගෙනයි කන්න.

සිලවති අක්කෙ කන්න මොනාද උයලා තියෙන්නෙ.පොඩි එකාට කන්න දෙන්න මුකුත් නැ.මාත් මෙ පොඩි රොටියක් හැදුවා නංගි.එකෙන් කැල්ලක් දෙන්නම්...මන් කියලා කාත් එක්ක මේවා බෙදා ගන්නද.උබට බොහොම පින් අක්කෙ.

කොල්ලො මෙන්න සිලවති නැන්දා රොටි කැල්ලක් දුන්නා.කාපන් ඔක දැන්.
හෙට උදෙට මොනාද අම්මෙ කන්න උයලා දෙන්නෙ.හෙට අලයක්වත් තම්බලා දෙන්නම්.උදෙට ඇරන් යන්න.යාලුවෙ හිනා වෙනවා මන් කැම වලට ගෙන එවා දැක්කාම.අම්මා මුකුත් හිතන්න එපා.ඇයි අම්මෙ ඇස් වල කදුලු.උබලගෙ තාත්තා හරියට හිටියනම්....හිතුනා....එයා හොදට හිටියනම් උබලට ඔහොම වෙන්නෙ නැ.ඉතින් අම්මෙ අහන්නකො අද අපිට ටිචර් කියලා දුන්නා අම්මලා තාත්තලා ගැන.හැමොගෙම වගෙ තාත්තා හැම දෙයකටම උදව් කරනවා.මට තාත්තව මතක් උනා එ වෙලෙ.මට කදුලු එන්න.ආවත් මන් එක නතර කර ගත්තා.එහා පැත්තෙ යාලුවා දැක්කොත් මටත් හරි නැ හිතුනා.මගෙ මගෙ දරුවන් අපි කොච්චර අසරණ පුතෙ.අම්මා කෙනෙක් හිතින් කොච්චර දුක් විදිනවද.තාත්තත් හරි ආදරෙයි පුතෙ ඔයාලට.එයා නොවිදපු දෙයක් නැ.එයා ඉස්සර මාර විදිහට වැඩ කරලා හොදට හිටපු කෙනෙක්.අනෙ අම්මා තාත්තා ඇයි මෙහෙම......හිත සැසලුනු වියලුනු හදවත්🌼🌼🌼🌼

Part 2............

14/03/2026

13/03/2026

11/03/2026

තමන් කැමති රටට යන්න දකින පාට හිනෙ සාර්ථක වෙන්න ඔනි හැමොගෙම❤️🌼

09/03/2026

Welcome **Nerve Global** 💐💐

Address

Uhana
Ampara
32008

Website

Alerts

Be the first to know and let us send you an email when Nerve Global posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share