𝐇𝐄𝐒𝐇

𝐇𝐄𝐒𝐇 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝐇𝐄𝐒𝐇, Digital creator, Ampara.

ඔබේ ව්‍යාපාර ස්ථානයේ සහා ඔබ අලුතින් පටන් ගත් ව්‍යාපාරයේ වෙලදදැන්වීම් ප්‍රචාරන කටයුතු සිදු කර ගැනීමට නොහැකිව සිටින අයෙක් ද?

ඔබේ ව්‍යාපාරට අවශ්‍ය ඉතා අනර්ඝ තත්වයේ වෙලදදැන්වීම් ඉතා අඩු මුදලකට පලකරවා ගන්න අප හා සම්බන්ධ වන්න.

වීමසීම්:- 071-8998116 (Whatsapp)

⭕2025 නව වසරේ ඔබගේ මංගල දිනය ලස්සනට 𝙳𝙴𝙲𝙾𝚁𝙰𝚃𝙸𝙾𝙽 කර ගන්න ඔබත් ආසා වෙන් බලන් සිටි අයෙක් ද ?⭕ඔයාලා වෙනුවෙන් ම ඔයාලගේ විවාහ ම...
01/01/2025

⭕2025 නව වසරේ ඔබගේ මංගල දිනය ලස්සනට 𝙳𝙴𝙲𝙾𝚁𝙰𝚃𝙸𝙾𝙽 කර ගන්න ඔබත් ආසා වෙන් බලන් සිටි අයෙක් ද ?

⭕ඔයාලා වෙනුවෙන් ම ඔයාලගේ විවාහ මංගල උත්සවය ඔයාලට අවශ්‍ය විදිහට ලස්සන 𝙳𝙴𝙲𝙾𝚁𝙰𝚃𝙸𝙾𝙽 වලින් මලින් හැඩ කරන්න 𝙳𝙸𝙽𝚄 𝙳𝙴𝙲𝙾𝚁𝙰𝚃𝙸𝙾𝙽𝚂 ආයතනයේ අපි සූදානම්..

ඔයාලට මෙහි දී,
☛𝙿𝙾𝚁𝚄𝚆𝙰
☛𝙴𝙽𝚃𝚁𝙰𝙽𝙲𝙴
☛𝙾𝙸𝙻 𝙻𝙰𝙼𝙿
☛𝙷𝙴𝙰𝙳 𝚃𝙰𝙱𝙻𝙴
☛𝚂𝙴𝚃𝙴𝙴𝙱𝙰𝙲𝙺
☛𝚃𝙰𝙱𝙻𝙴 𝙳𝙴𝙲𝙾𝚁𝙰𝚃𝙸𝙾𝙽𝚂

➡වැනි සියලු ම දෑ ඔබට මෙහි දී ඔබේ මංගල දිනය වෙනුවෙන් ම 𝙳𝙴𝙲𝙾𝚁𝙰𝚃𝙸𝙾𝙽𝚂 කර ගැනීමට අප ආයතනය තුලින් හැකියාව ලැබේ.

⭕තව ද,ඔයාලට අවශ්‍ය කිරි කල සහා සශ්‍රීක මේසය ඔයාලට අවශ්‍ය පරිදි ඉහත 𝙿𝙰𝙲𝙺𝙰𝙶𝙴 තුලට ඇතුලත් කර ගැනීමට හැකිය..

⭕ඉතින් ඇයී,තවත් බලන් ඉන්නේ 2025 වසරේ ඔයාලගේ විවාහ මංගල උත්සවය ලස්සන මතකයක් එක්ක ලස්සන මලින් හැඩ කරවා ගන්න 𝙳𝙸𝙽𝚄 𝙳𝙴𝙲𝙾𝚁𝙰𝚃𝙸𝙾𝙽𝚂 ආයතනයේ අප හා සම්බන්ධවන්න..

විමසීම් :- 077-7140809 (𝙲𝙰𝙻𝙻/𝚆𝙰)

🎀𝙳𝙴𝙲𝙾 𝙳𝙾𝙽𝙴 𝙱𝚈 :- 𝙳𝙸𝙽𝚄 𝙳𝙴𝙲𝙾𝚁𝙰𝚃𝙸𝙾𝙽𝚂

⭕☛මෙම 𝙳𝙴𝙲𝙾𝚁𝙰𝚃𝙸𝙾𝙽𝚂 සියල්ල ම 𝙳𝙸𝙽𝚄 𝙳𝙴𝙲𝙾𝚁𝙰𝚃𝙸𝙾𝙽𝚂 ආයතනය සතු බව කරුණාවෙන් සලකන්න...

𝚃𝙷𝙰𝙽𝙺 𝚈𝙾𝚄 𝚂𝙾 𝙼𝚄𝚂𝙷..❤️

⭕මේ වගේ ඔබත් ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස් රසවත් කරන්න එයාලටත් මේ වගේ ලස්සන 𝚂𝚄𝙿𝙿𝚁𝙸𝙲𝙴 𝙲𝙰𝙺𝙴 එකක් දෙන්න බලාපොරොත්තු වෙන් සිටි ...
31/12/2024

⭕මේ වගේ ඔබත් ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස් රසවත් කරන්න එයාලටත් මේ වගේ ලස්සන 𝚂𝚄𝙿𝙿𝚁𝙸𝙲𝙴 𝙲𝙰𝙺𝙴 එකක් දෙන්න බලාපොරොත්තු වෙන් සිටි අයෙක් ද?

⭕මේ වගේම ඔබ ආසම විදිහට ඔබේ ආදරනීයයන් 𝚂𝚄𝙿𝚁𝙸𝙲𝙴 කරන්න 𝙽𝙿 𝙲𝙰𝙺𝙴 𝙷𝙾𝚄𝚂𝙴 ආයතනයේ අප සුදානම්..

මෙහි දී,
☛𝙱𝙸𝚁𝚃𝙷 𝙳𝙰𝚈 𝙲𝙰𝙺𝙴
☛𝚆𝙴𝙳𝙳𝙸𝙽𝙶 𝙲𝙰𝙺𝙴
☛𝙰𝙽𝙽𝙸𝚅𝙴𝚁𝚂𝙰𝚁𝚈 𝙲𝙰𝙺𝙴
☛𝙲𝙷𝙾𝙲𝙾𝙻𝙰𝚃𝙴 𝙲𝙰𝙺𝙴
☛𝙱𝚄𝚃𝚃𝙴𝚁 𝙲𝙰𝙺𝙴
☛𝙲𝚄𝙿 𝙲𝙰𝙺𝙴
☛𝙲𝙰𝙺𝙴 𝚂𝚃𝚁𝚄𝙲𝚃𝚄𝚁𝙴
☛රටඉදි කේක්
☛රෙඩ් වෙල්වට් කේක්

➡ආදී සියලු ම වර්ගයේ කේක් ඔබට මෙහි දී ලබා ගත හැකිය..

⭕තව ද,𝙽𝙿 𝙲𝙰𝙺𝙴 𝙷𝙾𝚄𝚂𝙴 අප ආයතනයේ විශේෂත්වය වන්නේ උසස් ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය භාවිතා කිරීම හා කිසිදු ආදේශක ද්‍රව්‍යයක් භාවිතා නොකර සෞඛ්‍යාරක්ෂිතව ගුණාත්මක තත්වයෙන් ඉහල කේක් නිෂ්පාදන ඔබ වෙත ලබා දීමයී..

⭕ඔබගේ ආදරණීයයන්ගේ දවස අමතක නොවන රසවත් දවසක් කර ගන්න 𝙽𝙿 𝙲𝙰𝙺𝙴 𝙷𝙾𝚄𝚂𝙴 අප ආයතනය හා සම්බන්ධවන්න..

විමසීම් :- 075-0116857 (𝙲𝙰𝙻𝙻/𝚆𝙰)

🎂𝙳𝙴𝙲𝙾𝚁𝙰𝚃𝙴𝙳 𝙱𝚈 :- 𝙴𝙿𝚂 𝙽𝙸𝚂𝙰𝙽𝚂𝙰𝙻𝙰

🛵𝙳𝙴𝙻𝙸𝚅𝙴𝚁𝚈 𝙰𝚅𝙰𝙸𝙻𝙰𝙱𝙻𝙴

⭕☛මෙම 𝙲𝙰𝙺𝙴 & 𝙳𝙴𝚂𝙸𝙶𝙽 සියල්ල ම 𝙽𝙿 𝙲𝙰𝙺𝙴 𝙷𝙾𝚄𝚂𝙴 ආයතනයේ 𝙿𝚁𝙾𝙳𝙰𝙲𝚃 බව කරුණාවෙන් සලකන්න..

𝚃𝙷𝙰𝙽𝙺 𝚈𝙾𝚄 𝚂𝙾 𝙼𝚄𝙲𝙷..❤️

⭕ඔබත් ඔබේ 𝚆𝙴𝙳𝙳𝙸𝙽𝙶 එකේ හරි 𝙱𝙸𝚁𝚃𝙷 𝙳𝙰𝚈 𝙿𝙰𝚁𝚃𝚈 එකේ හරි ලස්සන දවස් ලස්සන මතකයන් නොකර එය සැබෑවක් කර ගැනීමට ඔබත් ආසාවෙන් සිටින අ...
31/12/2024

⭕ඔබත් ඔබේ 𝚆𝙴𝙳𝙳𝙸𝙽𝙶 එකේ හරි 𝙱𝙸𝚁𝚃𝙷 𝙳𝙰𝚈 𝙿𝙰𝚁𝚃𝚈 එකේ හරි ලස්සන දවස් ලස්සන මතකයන් නොකර එය සැබෑවක් කර ගැනීමට ඔබත් ආසාවෙන් සිටින අයෙක් ද,

⭕මෙන්න ඔබේ අවශ්‍යතාවය පරිදී ඔබට අවශ්‍ය ඉතා අනර්ඝ තත්වයේ 𝙿𝙷𝙾𝚃𝙾 𝚁𝙴𝚃𝙾𝚄𝙲𝙷𝙸𝙽𝙶 ඇතුලු "සේවාවන් රැසක්" 𝙱𝚄𝙳𝙳𝙸𝙺𝙰 𝚂 𝙷𝙴𝚁𝙰𝚃𝙷 𝚁𝙴𝚃𝙾𝚄𝙲𝙷𝙸𝙽𝙶 ආයතනය විසින් ඔබට හදුන්වා දී ඇත..

මෙහි දී,
☛𝚃𝙷𝙰𝙽𝙺'𝚂 𝙲𝙰𝚁𝙳 𝙳𝙴𝚂𝙸𝙶𝙽
☛𝙷𝙸𝙶𝙷-𝙴𝙽𝙳 𝚁𝙴𝚃𝙾𝚄𝙲𝙷𝙸𝙽𝙶
☛𝙿𝙾𝚂𝚃 𝙿𝚁𝙾𝙳𝚄𝙲𝚃𝙾𝙸𝙽
☛𝙰𝙻𝙻 𝙺𝙸𝙽𝙳 𝙾𝙵 𝙿𝙷𝙾𝚃𝙾 𝚁𝙴𝚃𝙾𝚄𝙲𝙷𝙸𝙽𝙶 𝙰𝙽𝙳 𝙰𝙻𝙱𝚄𝙼 𝙳𝙴𝚂𝙸𝙶𝙽

➡වැනි සියලුම දෑ ඔබට මෙහි දී සිදු කර ගත හැකිය...

⭕ඔබේ සිතැගි පරිදි ඔබ වෙනුවෙන්ම වෙන් වුන ඔබේ දවස ලස්සන කර ගන්න අප ආයතනය හා සම්බන්ධ වන්න..

⭕ඔබට අප ආයතනයේ වැඩි දුර තොරතුරු දැන ගැනීමට පහත සදහන් 𝙵𝙰𝙲𝙴 𝙱𝙾𝙾𝙺 𝙻𝙸𝙽𝙺 එක හරහා 𝙵𝙰𝙲𝙴 𝙱𝙾𝙾𝙺 පිටුවට පිවිස ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී..

♾️𝙵𝙰𝙲𝙴 𝙱𝙾𝙾𝙺 𝙻𝙸𝙽𝙺:-
https://web.facebook.com/profile.php?id=100070712865710

⭕පේජ් එකට සම්බන්ධ වන අය පේජ් එක 𝙵𝙾𝙻𝙻𝙾𝚆 කරලා 𝙻𝙸𝙺𝙴 එකක් දාලා යන්න අමතක කරන්න එපා..

⭕☛මෙම 𝙿𝙷𝙾𝚃𝙾𝚂 & 𝙰𝙻𝙱𝚄𝙼 සියල්ල ම 𝙱𝚄𝙳𝙳𝙸𝙺𝙰 𝚂 𝙷𝙴𝚁𝙰𝚃𝙷 𝚁𝙴𝚃𝙾𝚄𝙲𝙷𝙸𝙽𝙶 ආයතනය සතු බවත්,කවුරුන් හෝ වෙනයම් කටයුත්තක් සදහා මෙම 𝙰𝙻𝙱𝚄𝙼 උපුටා ගැනීම සහා මුදලට විකිණීම සපුරා තහනම්..

𝚃𝙷𝙰𝙽𝙺 𝚈𝙾𝚄 𝙰𝙻𝙻..❤️

Address

Ampara

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐇𝐄𝐒𝐇 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share