OLIO product

OLIO product "Olio Product – Dried foods, travel flavors & tasty new recipes all in one place."

🥥 ඔබේ පවුලේ සෞඛ්‍යයට පිරිසිදුම තේරීම...! 🥥OLIO Foods – Premium White Coconut Oil🌴 හොඳම තත්ත්වයේ 100% පිරිසිදු කොප්පරා වල...
08/07/2026

🥥 ඔබේ පවුලේ සෞඛ්‍යයට පිරිසිදුම තේරීම...! 🥥
OLIO Foods – Premium White Coconut Oil
🌴 හොඳම තත්ත්වයේ 100% පිරිසිදු කොප්පරා වලින් නිෂ්පාදනය කර ඇත.
✅ කිසිදු කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය (Preservatives) නොමැත. ✅ කිසිදු වර්ණක හෝ සුවඳ එකතු කිරීමක් නොමැත. ✅ කිසිදු රසායනික පිරිසිදු කිරීමක් (Chemical Refining) නොකළ, ස්වභාවික ගුණය රැකගත් පොල්තෙල්. ✅ ස්වභාවික සුවඳ, රසය සහ ගුණය එලෙසම. ✅ දිනපතා ආහාර පිසීමට, බැදීමට සහ විවිධ ආහාර සකස් කිරීමට සුදුසුයි. ✅ පවුලේ සියලු දෙනාට විශ්වාසයෙන් භාවිත කළ හැකි උසස් තත්ත්වයේ නිෂ්පාදනයක්.
💛 අපි විකුණන්නේ තෙල් විතරක් නෙවෙයි... ඔබේ පවුලට ගුණාත්මකභාවය සහ විශ්වාසයයි.
🌿 පිරිසිදු දේ කන්න කැමති අයට – මේ තමයි නිවැරදි තේරීම.
📦 අදම ඔබේ බෝතලය වෙන්කරගන්න. 📩 Inbox කරන්න හෝ අදම ඇණවුම් කරන්න.
OLIO Foods
"පිරිසිදුකමට වටිනාකමක් දෙන හැම පවුලකටම..." 🥥✨
මිල රු.1200/- ( 1ලීටර් )

0716692509 ( whatsapp )

ආරම්භය දුෂ්කරයි ... රජ නොවුනත් ජයගගන්න ගහන ගේමක්🌽🌽🌽🩷🤏🩷(2025/10/21)OLIO product   වෙතින් ළඟදීම 🌽🌽🌽
09/11/2025

ආරම්භය දුෂ්කරයි ... රජ නොවුනත් ජයගගන්න ගහන ගේමක්🌽🌽🌽🩷🤏🩷(2025/10/21)
OLIO product වෙතින් ළඟදීම 🌽🌽🌽

"බඩ ඉරිගු ගස් වගේම මගේ සිහිනත් දැන් මූල ඇද  ගන්නවා 🌱🌽"(2025/11/09)OLIO product  වෙතින් ළඟදීම ඔබට 🌽🌽🌽🌽🌽
09/11/2025

"බඩ ඉරිගු ගස් වගේම මගේ සිහිනත් දැන් මූල ඇද ගන්නවා 🌱🌽"(2025/11/09)
OLIO product වෙතින් ළඟදීම ඔබට 🌽🌽🌽🌽🌽

10/09/2025

OLIO product

හැබැයි follow to follow
💕🩷

Address

Ampara

Website

Alerts

Be the first to know and let us send you an email when OLIO product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share