Ara volg

Ara volg " අචින්ති තම්පි භවති, චින්ති තම්පි විනස්සති"

08/12/2025

පිං ඇත්තේ දකිත්වා🙏🙏

08/12/2025

මේ විපතෙන් ආපදාවට ලක් වු සියලුම වැසියන්ට නිදුක් නිරෝගි සුවය ලැබේවා...!

07/12/2025

ගලහා ප්‍රදේශයේ පුපුරැස්ස ගම්මානයේදි මේ පුංචි කැකුළු ටික මුණ ගැහුනා. ඒ ලමයි හරිම අහිංසකයි,
ඒ හිනාව ඇතුලේ දුකක් කදරයක් තිබ්බේ නැති වුනාට, ඒ ලමයි හරිම අහිංසකයි

ඒ පුංචි කැකුළු වල අනාගතය සාර්ථක කරන එක මම ඇතුළු මේ රටේ ඉන්න සියලුම දෙනාගේ වගකිමක්.

මේ වගේ පුංචි කැකුළු තව ඉන්නවා ඕන තරම්, අපේ වගකිම අපි ඉෂ්ඨ කරමු........🙏

01/12/2025
30/11/2025

ඉක්මනින් මේ ජලකද මුහුදට යාවි

ඉර පායද්දි නුවර හරි ලස්සනයි
30/11/2025

ඉර පායද්දි නුවර හරි ලස්සනයි

30/11/2025
ශ්‍රි දළදා වහන්සේගේ පිහිටෙන් මගේ රටට කිසිම කරදරයක් වෙන්න එපා🙏🙏
30/11/2025

ශ්‍රි දළදා වහන්සේගේ පිහිටෙන් මගේ රටට කිසිම කරදරයක් වෙන්න එපා🙏🙏

27/11/2025

මේ උරතලේ

27/11/2025

ගැහැණු පිරිමි කාටත්
හරියන සුපිරියක්

Address

Ampara
32101

Website

Alerts

Be the first to know and let us send you an email when Ara volg posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share