Pavi product

Pavi product 🤖 AI තාක්ෂණයෙන් නිර්මාණය කළ කෙටි වීඩියෝ
🎬 සරල, නිර්මාණාත්මක content
තවත් වීඩියෝවන් සඳහා අපගේ පිටුව Follow කරන්න

29/04/2026

Shout out to my newest followers! Excited to have you onboard! Kaushi Dassanayake, Gayana Ubayasekara, Prashani Mandakini, Tharushi Kavindaya

26/04/2026

ආදරණියන් මුන ගැහුනාම කතාවේ සිමාවක් නෑ 🤭❤️

page එකත් fallow කරන්‍ යමු guys ❤️👈

24/04/2026

🤗

24/04/2026

ජීවිතය හරියට මේ පුංචි ස්ටෝබෙරි පැටියා වගේම ලස්සනයි. ඉතින් ලැබෙන හැම මොහොතකම සතුටින් හිනාවෙලා ඉන්න... 🍓✨

ඔයාලටත් මේ පුංචි ස්ටෝබෙරි කෙල්ලගේ නැටුම ලස්සනයි කියලා හිතෙනවා නම් '❤️' එකක් දාගෙන යන්න."

22/04/2026

🤗🥰

22/04/2026

"මුළුතැන්ගෙයි තියෙන මේ පුංචි ඉඟුරු කෑල්ලේ මෙච්චර ගුණයක් තියෙනවා කියලා ඔබ දැන සිටියාද? 🤔🌱

ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන, ලෙඩ රෝග රැසකට ගුණ දෙන ඉඟුරු වල තියෙන වටිනාකම ගැන අපේ වෛද්‍යතුමිය පවසන මේ කෙටි විස්තරයට සවන් දෙන්න. 👩‍⚕️✨

මේ වගේ වටිනා දේවල් තවත් දැනගන්න අපේ පිටුව Follow කරන්න. ❤️

"

18/04/2026

ස්ටෝබේරිනා 🤭🤗

අතීතයේ සොඳුරු මතකයන් එක්ක, අලුත් බලාපොරොත්තු දල්වන්නට උදාවන මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද...සෙනෙහස, එකමුතුකම සහ පිරි...
14/04/2026

අතීතයේ සොඳුරු මතකයන් එක්ක, අලුත් බලාපොරොත්තු දල්වන්නට උදාවන මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද...

සෙනෙහස, එකමුතුකම සහ පිරිසිදු සතුට පිරි ඉතිරෙන, ඔබ සැමගේම හදවත් සතුටින් පුරවන වාසනාවන්ත අවුරුද්දක් වේවා! 🌸✨"

Pavi product

12/04/2026

ලොකු බලාපොරොත්තු - පොඩි සල්ලි කොළ! 😂 අවුරුදු ගනුදෙනු වල ඇත්තම තත්ත්වය... 🌸🍃"

Address

Ampara

Website

Alerts

Be the first to know and let us send you an email when Pavi product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share