Hima Craft

Hima Craft pipe cleaner මල් නිර්මාණ

බුදු හිමිගේ කරුණාවෙන්,සැනසීමේ සද එළිය ජීවිතයට වැටේවා...  දුක මැකෙන සිතුවිලිත් , සතුට පිරුණු මාවත් අතරින් පින්බර වෙසක් ද...
30/05/2026

බුදු හිමිගේ කරුණාවෙන්,සැනසීමේ සද එළිය ජීවිතයට වැටේවා... දුක මැකෙන සිතුවිලිත් , සතුට පිරුණු මාවත් අතරින් පින්බර වෙසක් දිනය ඔබට ආලෝකයක් වේවා....

සුභ උදෑසනක් යහළුවනේ 💐💐අද ලෝක මව්වරැන්ගේ දිනයයි...කළු අහසේ පින්සලෙන් රටාවට තරැ ඇදපුඅම්මේ...සඳ නුබ තමයි ඒ අහසේ තනි රැකපු.....
10/05/2026

සුභ උදෑසනක් යහළුවනේ 💐💐
අද ලෝක මව්වරැන්ගේ දිනයයි...
කළු අහසේ පින්සලෙන් රටාවට තරැ ඇදපු
අම්මේ...
සඳ නුබ තමයි ඒ අහසේ තනි රැකපු...
ආදරෙයි මගෙ රත්තරන් අම්මේ .....🙏

💐සියලු දෙනාටම නිදුක් නිරෝගී ,දුකින් තොර වු කරදර බාධක දුරුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් උදාවේවා!!! 💐
14/04/2026

💐සියලු දෙනාටම නිදුක් නිරෝගී ,දුකින් තොර වු කරදර බාධක දුරුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් උදාවේවා!!! 💐

💐Gm..යාලුවනේ ...ඔයාලා හිතන පතන විදියට ඔයාලගේ බලාපොරොත්තු ඉශ්ට වෙන සුබම සුබ ලස්සන දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා💐
10/04/2026

💐Gm..යාලුවනේ ...
ඔයාලා හිතන පතන විදියට ඔයාලගේ බලාපොරොත්තු ඉශ්ට වෙන සුබම සුබ ලස්සන දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා💐

සුභ උදෑසනක් හැමෝටම 💐
09/04/2026

සුභ උදෑසනක් හැමෝටම 💐

Hi friends , මේ pink colour එකෙන්ම ආපු තවත් order එකක් , Thank u your චතුරිකා අක්කේ මගේ මහන්සියට දුන් වටිනාකමට😍
06/04/2026

Hi friends , මේ pink colour එකෙන්ම ආපු තවත් order එකක් , Thank u your චතුරිකා අක්කේ මගේ මහන්සියට දුන් වටිනාකමට😍

💐Red colour pipe cleaner flower tree😍😍💐මේ මල් ගහ ගියේ saloon එකක් ලස්සන කරන්න, ඉතින් ඔයාගෙ ගෙදර ⁣සාලය, කාමරය, සැලොන් එක,...
28/03/2026

💐Red colour pipe cleaner flower tree😍😍💐
මේ මල් ගහ ගියේ saloon එකක් ලස්සන කරන්න, ඉතින් ඔයාගෙ ගෙදර ⁣සාලය, කාමරය, සැලොන් එක, කාර්යාලය මේ ඕනම තැනක් ලස්සන කරගන්න ගමුද යාලුවනේ 💐colour එක ඔයාගෙ කැමැත්තට😊

💐හායි යාලුවනේ අලුත් පාටකින් pipe cleaner flower tree ගෙනාවා, customer ඉල්ලුවේ රෝස පාටින් ඉතින් කොහොමද ලස්සනයි නේද? 💐💐
23/03/2026

💐හායි යාලුවනේ අලුත් පාටකින් pipe cleaner flower tree ගෙනාවා, customer ඉල්ලුවේ රෝස පාටින් ඉතින් කොහොමද ලස්සනයි නේද? 💐💐

💐හායි මේ මගේ අලුත් flower tree එක ලස්සනයි ද යාලුවනේ 😍💐 customer ඉල්ලුවෙ නිල්  පාටින්, ඔයාටත් පුලුවන් කැමති පාටකින් සාදවා...
21/03/2026

💐හායි මේ මගේ අලුත් flower tree එක ලස්සනයි ද යාලුවනේ 😍💐 customer ඉල්ලුවෙ නිල් පාටින්, ඔයාටත් පුලුවන් කැමති පාටකින් සාදවා ගන්න😊

💐💐මෙන්න යාලුවනේ මම හදපු අලුත් flower tree එක, කහ පාටින් අඩි 4ක් උස pipe cleaner flower tree ඔයාගෙම කරගමු ද💐💐
15/03/2026

💐💐මෙන්න යාලුවනේ මම හදපු අලුත් flower tree එක, කහ පාටින් අඩි 4ක් උස pipe cleaner flower tree ඔයාගෙම කරගමු ද💐💐

Address

Siddartha Place, Pellawatta
Andiambalama
11450

Website

Alerts

Be the first to know and let us send you an email when Hima Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share