Mawrata News

Mawrata News The official page for මව්රට Sinhala News Paper

සබුද්ධි සිංහල...
13/08/2024

සබුද්ධි සිංහල...

ඉදිරි මැතිවරණය ගැන මහජන මතය විමසීම - 2024සබුද්ධි අධ්‍යයන කවය සිදු කරන මෙම සමීක්ෂණයේ මූලික අරමුණ ඉදිරි මැතිවරණය පිළිබඳව ම...
23/06/2024

ඉදිරි මැතිවරණය ගැන මහජන මතය විමසීම - 2024

සබුද්ධි අධ්‍යයන කවය සිදු කරන මෙම සමීක්ෂණයේ මූලික අරමුණ ඉදිරි මැතිවරණය පිළිබඳව මහජන මතය විමසීමයි. අධ්‍යයන අරමුණක් සහිතව පැවැත්වෙන මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දක්වා සහාය දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

තමීර මංජු,
සභාපති, සබුද්ධි.
(සබුද්ධි අධ්‍යයන කවය වෙනුවෙන්)
+94773557667

සබුද්ධි අධ්‍යයන කවය පවත්වන මෙම සමීක්ෂණයේ මූලික අරමුණ වන්නේ ඉදිරි මැතිවණය සම්බන්ධයෙන් මහජන මතය විමසීම යි. ඒ අනුව .....

Next step...
28/03/2024

Next step...

මෙවර (මාර්තු 31) සබුද්ධි කවිකතාවට දර්ශන රුවන් දිසානායක...සම්මානනීය ගේය පද රචක, සාහිත්‍යවේදී දර්ශන රුවන් දිසානායක මෙවර අප...
28/03/2024

මෙවර (මාර්තු 31) සබුද්ධි කවිකතාවට දර්ශන රුවන් දිසානායක...

සම්මානනීය ගේය පද රචක, සාහිත්‍යවේදී දර්ශන රුවන් දිසානායක මෙවර අපේ සබුද්ධි කවිකතාවේ සතියේ සහෘද ආරාධිතයා. ඉතිං, ඔබ ලියූ අලුත් ම කවියත් රැගෙන මේ ඉරිදා (31) වැනිදා අපේ සබුද්ධි කවිකතාවට එක් වෙන්න. ඔබේ කවිය රස විදින්න වගේ ම ලබන මැයි - ජුනි මාසයේ ප්‍රකාශයට පත් වීමට නියමිත අපේ සබුද්ධි කවිපොතට ඔබේ කවියත් එක් කරන්න.. ඔබේ කවිය අපේ වට්ස් ඇප් සමූහයේ පළ කරන්න... සියලු විස්තර පහතින්...

-----------------
කවිකතා 57 - සූම් ලින්කුව-

Topic: කවිකතා - 57
Time: Mar 31, 2024 08:45 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/81088311961?pwd=PS4d1t3gH4wYIQbhSEjqOrqCUlsbRv.1

Meeting ID: 810 8831 1961
Passcode: 123

-------------------

කවිකතා වට්ස් ඇස් සමූහයේ ලින්කුව
https://chat.whatsapp.com/BPQWoWKs8UZ0qT11Ejlq2D

---------------------
විස්තර සඳහා අමතන්න
+94773557667
තමීර මංජු
සභාපති - සබුද්ධි සාහිත්‍ය කවය.

House Full...
25/03/2024

House Full...

සබුද්ධි වැඩ සියයෙන් එකක්...සබුද්ධි කාව්‍යාලංකාරය - කාව්‍යකරණය සහ රසවින්දන වැඩමුළුව2024 මාර්තු 02 යහන්ගල දී
18/03/2024

සබුද්ධි වැඩ සියයෙන් එකක්...

සබුද්ධි කාව්‍යාලංකාරය - කාව්‍යකරණය සහ රසවින්දන වැඩමුළුව
2024 මාර්තු 02 යහන්ගල දී

සජිත් පුළුවන්... ඒත් ඉඩක් නැහැ...එළැඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළහොත් එය ශ්‍රී  ලංකා දේශපාලනයේ ස...
17/03/2024

සජිත් පුළුවන්... ඒත් ඉඩක් නැහැ...

එළැඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළහොත් එය ශ්‍රී ලංකා දේශපාලනයේ සහ සමාජයේ ඉතිහාසගත හැරවුම් ලක්ෂයක් වනු ඇත. (ඒ හේතුව නිසා ම සජිත් ප්‍රේමදාස මහතා එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය නො කරනු ද ඇත.) ඊට හේතුව වන්නේ සජිත් ප්‍රේමදාස මහතා 1948න් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා කවුරුන් ද යන්න තීරණ කරන ප්‍රභූ ගජමිතුරු කාටලයේ සාමාජිකයකු නො වීම යි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා තීරණය කෙරෙන්නේ මහජනතාවගේ කැමැත්තට නොව ඉතා සීමිත සාමාජික සංඛ්‍යාවක් සිටින ගජමිතුරු කාටලයේ තීරණ මත ය. එම තීරණයට මහජනතා කැමැත්ත යොමු කර ගැනීමට ප්‍රභූ ගජමිතුරු කාටලය යොදා ගන්නා ඓතිහාසික කූට උපක්‍රමය හෙළිදරව් කරන මගේ නවතම පර්යේෂණය පහත දැක් වේ. මෙම පර්යේෂණය International Journal of Social Science Research and Review සඟරාවේ පළ වූවකි.

PDF | Sri Lanka is a democratic country with universal franchise and a representative government. The election system was introduced to this nation... | Find, read and cite all the research you need on ResearchGate

සබුද්ධි වැඩ සියයෙන් එකක්...සබුද්ධි  කාව්‍යාලංකාරයකාව්‍ය වැඩමුළුව සහ රසවින්දන කඳවුර...2024 මාර්තු 02 වැනිදා හම්බන්තොට යහන...
16/03/2024

සබුද්ධි වැඩ සියයෙන් එකක්...

සබුද්ධි කාව්‍යාලංකාරය
කාව්‍ය වැඩමුළුව සහ රසවින්දන කඳවුර...
2024 මාර්තු 02 වැනිදා හම්බන්තොට යහන්ගල රජමහා විහාරයේ දී...

සබුද්ධි අලුත් වැඩක්...
09/03/2024

සබුද්ධි අලුත් වැඩක්...

මෙවර ලබන ඉරිදා (පෙබරවාරී 25) සබුද්ධි කවිකතාවට සහෘද ආරාධිතයින් ලෙසට එක් වන්නේ සාහිත්‍යවේදී සුනන්ද කරුණාරත්න සහ සාහිත්‍යවේ...
22/02/2024

මෙවර ලබන ඉරිදා (පෙබරවාරී 25) සබුද්ධි කවිකතාවට සහෘද ආරාධිතයින් ලෙසට එක් වන්නේ සාහිත්‍යවේදී සුනන්ද කරුණාරත්න සහ සාහිත්‍යවේදී පරාක්‍රම ඒකනායක... ඉතිං කවි රසය එක්තැන් කළ අපේ සබුද්ධි කවිකතාවට ඔබේ කවිය රැගෙන විත් සබුද්ධි කවිපොත 2024ට ඉදිරිපත් කරන්න... සූම් ලින්කුව පහතින්....

Topic: සබුද්ධි කවිකතා- 52
Time: Feb 25, 2024 08:45 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/88656292036?pwd=3X4LZILrqWyMWaaDfqdocRyLhr6RIp.1

Meeting ID: 886 5629 2036
Passcode: 123

--------------
වැඩි විස්තර සහ සූම් ලින්කුව ලබා ගැනීමට වට්ස්-ඇප් පණිවිඩියක් දෙන්න..
+94773557667
නැතිනම් මේ ලින්කුවෙන් වට්ස්-ඇප් සමූහයට එක් වෙන්න..
https://chat.whatsapp.com/BPQWoWKs8UZ0qT11Ejlq2D

තමීර මංජු
සභාපති - සබුද්ධි සාහිත්‍ය කවය

සබුද්ධි කවිකතා - 51කවි රසය එක්තැන් කළ සබුද්ධි කවිපොතට ඔබේ කවියත් එක් කරන්න2024 පෙබරවාරි 18වැනිදා ඉරිදා රාත්‍රී 09.00ටඅපේ...
15/02/2024

සබුද්ධි කවිකතා - 51

කවි රසය එක්තැන් කළ සබුද්ධි කවිපොතට
ඔබේ කවියත් එක් කරන්න
2024 පෙබරවාරි 18වැනිදා ඉරිදා රාත්‍රී 09.00ට
අපේ කවිකතාවට එන්න, සූම් ලින්කුව මෙන්න...

--------------------------
Topic: සබුද්ධි කවිකතා - 51
Time: Feb 18, 2024 08:45 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/84335210545?pwd=anRyrJKdTeMM80bk61kStDcIN4Wt0n.1

Meeting ID: 843 3521 0545
Passcode: 12345

--------------------------------------
වැඩි විස්තර සහ සූම් ලින්කුව ලබා ගැනීමට වට්ස්-ඇප් පණිවිඩියක් දෙන්න..
+94773557667

නැතිනම් මේ ලින්කුවෙන් වට්ස්-ඇප් සමූහයට එක් වෙන්න..
https://chat.whatsapp.com/BPQWoWKs8UZ0qT11Ejlq2D

Address

Lake Crest, Mandawila
Angoda

Opening Hours

Monday 07:00 - 17:00

Telephone

+94773557667

Alerts

Be the first to know and let us send you an email when Mawrata News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mawrata News:

Share