මතක

මතක සමහරවිට
මේ ඔයාගේ කතාව වෙන්න පුළුවන් ! 💗

“හමුවෙමු ආයේ…අත් නොහැරෙන සංසාරගත බලාපොරොත්තුවක…” 🤍සරසවිය මූලික කරගත් ආදරයක්…නිර්ධන හා ධනපති පංති අතර ගැටෙන සමාජ මතවාද…කා...
31/08/2026

“හමුවෙමු ආයේ…
අත් නොහැරෙන සංසාරගත බලාපොරොත්තුවක…” 🤍

සරසවිය මූලික කරගත් ආදරයක්…
නිර්ධන හා ධනපති පංති අතර ගැටෙන සමාජ මතවාද…
කාන්තා ස්වාධීනත්වය වෙනුවෙන් නැඟෙන හඬක්…
කඳු පංති අතර සැඟවුණු සුන්දර නන්පේරියල් ගමක්…

මේ සියල්ල එකට කැටිව,
ආදරය, අරගලය, බලාපොරොත්තුව සහ ජීවිතය
එකම කතාවක් තුළ අපූරුවට ගොඩනැඟෙන
ප්‍රේමණීය ආදර කතාවක්… 🌿📖

ආදරණීය කියවීමකට පෙම් බඳින
ප්‍රේමණීය ඔබ වෙනුවෙන්,

Pasindu Nupearachchi
කර්තෘත්වයෙන්
“බෝධීනා | BODHINA”
ළඟදීම… ✨

L e t ’ s D e p a r t f r o m t h e S t r u g g l e …

සමහර හමුවීම් අහම්බයක් නොවේ…
ඒවා සංසාරයේ කොතැනක හෝ ලියැවුණු බලාපොරොත්තුය. 🤍

Love Story | 90’s | Struggle

Aratuwa Publishers

සමහරවිට මේ ඔයාගේ කතාව වෙන්න පුළුවන් !  🤍DM for Promotions 📩Visit our contact page to contact us↘
23/08/2026

සමහරවිට මේ ඔයාගේ කතාව වෙන්න පුළුවන් ! 🤍

DM for Promotions 📩

Visit our contact page to contact us
↘

Portfolio

" මුදලින් පොත් ගන්න පුළුවන් ඒත් ආදරයෙන් ලැබෙන පොත් මතකයක් වෙනවා. 🤍📚 "මුදලින් පොත් මිලදී ගන්න පුළුවන්. ඒත් ආදරයෙන් ලැබෙන ...
15/07/2026

" මුදලින් පොත් ගන්න පුළුවන් ඒත් ආදරයෙන් ලැබෙන පොත් මතකයක් වෙනවා. 🤍📚 "

මුදලින් පොත් මිලදී ගන්න පුළුවන්. ඒත් ආදරයෙන් ලැබෙන පොතක වටිනාකම කිසිම මිලකට සමාන කරන්න බැහැ.
අද මගේ අතට ආවේ පොත් කිහිපයක් නොවෙයි හදවතින් දුන් වටිනා තෑගි කිහිපයක්. ❤️📖

1.අවරගිරෙන් එහා
@ශ්‍යාමිකා ජේ. බස්නායක (ඩොක්සි)

2.ටොක්සි ඩොක්සි
Jayarathna (ටොක්සි )
@ටොක්සි ඩොක්සි 🦎

3.කිසිදු හමුවක් අහඹුවක් නොවේ
@පසන් ජයසිංහ 🤍🇱🇰

4.ආදරෙයි කියන්නම ඕනෙද
5.තාමත් මගේ පණ


6.බිංදුවෙන් එක්ව ජීවිතය දිනන්නට


7.අවාරෙක ආලේ
@අවාරෙක ආලේ


මනසේ නිදහසට පොත් පිටු අතර සැරිසරමු 📖✨ජීවිතේ සමහර පුංචි දේවල් තමයි ලොකුම සතුට ගෙනෙන්නේ මේ Gift එකත් ඒ වගේම මතකයක් ! 💙Than...
11/07/2026

මනසේ නිදහසට පොත් පිටු අතර සැරිසරමු 📖✨

ජීවිතේ සමහර පුංචි දේවල් තමයි ලොකුම සතුට ගෙනෙන්නේ මේ Gift එකත් ඒ වගේම මතකයක් ! 💙

Thank You : - Gayanath CG



“පොතක් කියන්නෙ තවත් ලෝකයක් 📚💜”අකාලික ප්‍රේමයකTimetable නැතියඑන්නම් කියා නො ඒමත්නො එමියි කියා ඒමත්පොදු ලක්ෂණයන්යපෙම්වත,දි...
20/05/2026

“පොතක් කියන්නෙ තවත් ලෝකයක් 📚💜”

අකාලික ප්‍රේමයක
Timetable නැතිය
එන්නම් කියා නො ඒමත්
නො එමියි කියා ඒමත්
පොදු ලක්ෂණයන්ය

පෙම්වත,දිනක
අකාලික හාදුවකින්
හුස්ම හිරවූ මරණයකින්
ඔබට හිමි විය හැකිය

Yesha Fernando
Rasakatha.lk - Rasakatha Pvt Ltd



#මතක

අන්තිම පිටුව වැහුවත්කතාව හිතෙන් ගියේ නෑ… 🌊🤍ඔලිවියාඅන්තිමේදී මට ඉතුරු වුණේවෙව්ලන අත් දෙකක් එක්කතිත්ත බෙහෙත් වගේකින් මරන්න...
19/05/2026

අන්තිම පිටුව වැහුවත්
කතාව හිතෙන් ගියේ නෑ… 🌊🤍

ඔලිවියා
අන්තිමේදී මට ඉතුරු වුණේ
වෙව්ලන අත් දෙකක් එක්ක
තිත්ත බෙහෙත් වගේකින් මරන්න හදන
ලස්සන මතක ටිකක් විතරයි !

Diary Of Olivia
Rasakatha.lk - Rasakatha Pvt Ltd

18/05/2026

කොහොමටත් බිදී ඇති
හදවත් වැනි ද්‍රව්‍ය
යළි බිදෙන්නට හැකිද ?

අපෝ පුළුවන් මිතුර
හදවත් කියන්නෙම
යළි යළිත් බිදෙන්නට නිමවූ
බාල පෝසිලේන් බඩුවලට

අන්න ඇහුණාද
ඒ කවිය වැදුණු
තවත් හදවතක්
' ස්ලාං.. ' ගා බිදෙන හඩ !

Yesha Fernando
Rasakatha.lk - Rasakatha Pvt Ltd



#මතක

“Lilac කියන්නේ novel එකක් විතරක් නෙවෙයි…නිහඬ feeling එකක්.” 🌿💜කොහොමටත් බිදී ඇතිහදවත් වැනි ද්‍රව්‍යයළි බිදෙන්නට හැකිද ?අප...
18/05/2026

“Lilac කියන්නේ novel එකක් විතරක් නෙවෙයි…
නිහඬ feeling එකක්.” 🌿💜

කොහොමටත් බිදී ඇති
හදවත් වැනි ද්‍රව්‍ය
යළි බිදෙන්නට හැකිද ?

අපෝ පුළුවන් මිතුර
හදවත් කියන්නෙම
යළි යළිත් බිදෙන්නට නිමවූ
බාල පෝසිලේන් බඩුවලට

අන්න ඇහුණාද
ඒ කවිය වැදුණු
තවත් හදවතක්
' ස්ලාං.. ' ගා බිදෙන හඩ !

Yesha Fernando
Rasakatha.lk - Rasakatha Pvt Ltd
RasaKatha Publishers



#මතක

අවුරුදු ගාණකට පස්සේ ආයෙත් අපේ TV screen එකට එන ආදරණීයම Korean drama එක 💜📺“අන්තයෙන් ආ තරු කුමරා” 🌙⭐දැන් සතියේ දිනවල රෑ 7....
15/05/2026

අවුරුදු ගාණකට පස්සේ ආයෙත් අපේ TV screen එකට එන ආදරණීයම Korean drama එක 💜📺

“අන්තයෙන් ආ තරු කුමරා” 🌙⭐
දැන් සතියේ දිනවල රෑ 7.30 ට Sirasa TV එකෙන්! 😍
මේ legendary couple එක miss කරපු අයට නම් මේක සුපිරි comeback එකක් 🥺🔥

Sirasa TV
Sirasa FM

#අන්තයෙන්ආතරුකුමරා

Address

~ මතක

82220

Alerts

Be the first to know and let us send you an email when මතක posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share