22/06/2026
ඔබගේ ආදරණීයයන්ගේ විශේෂ අවස්ථාවන් තවත් ලස්සන කරන්න, වටිනා තෑග්ගක් දෙන්න හිතනවාද? 🎁✨ එන්න, ඔබට අවශ්‍ය සියලුම දේ එකම වහලක් යටින්!
සාධාරණ මිලට, උසස්ම තත්ත්වයේ තෑගි සහ විසිතුරු භාණ්ඩ මිලදී ගන්න අඟුණකොළපැලැස්සේ හොඳම තැන The Penguin Gift 🐧❤️
අපෙන් ඔබට ලැබෙන සුවිශේෂී දේවල්:
💝 ආදරවන්තයින්ට විශේෂ තෑගි (Lover Items & Gift Items)
✨ වසර 2ක් දක්වා වගකීමක් සහිත Gold Plated ආභරණ
🧸 ආනයනය කළ ළමා සෙල්ලම් බඩු සහ සිත් ඇදගන්නා Teddy Bears
🏺 අලංකාර පිත්තල භාණ්ඩ, සමරු තිළිණ සහ පූජා භාණ්ඩ
🖼️ බිත්ති සැරසිලි, Flower Vases සහ වීදුරු භාණ්ඩ
💄 උසස් තත්ත්වයේ Cosmetics සහ Party Items
ඔබට අවශ්‍ය භාණ්ඩ ලංකාවේ ඕනෑම තැනකට නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම් ද අප සතුව ඇත. 🚚 (Online Payment, Bank Transfer සහ Card Payments මගින් පහසුවෙන් මුදල් ගෙවිය හැක.)
📍 ස්ථානය: හුංගම පාර, අඟුණකොළපැලැස්ස
📞 ඇමතුම්: 072 270 7865 (වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අමතන්න)
අදම අපගේ වෙළඳසැලට ගොඩවෙන්න, නැත්නම් Online ඇණවුම් කරන්න! 🛍️
🎥 Owned by : TV
🎬 Videography & Edited by: Ka Vi Z