
12/02/2025
How to Train Your Dragon චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණ පටය මේ වෙනකොට අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. 😼🐉
චිත්‍රපටිය නිකුත් වෙන්නෙ ජූනි 13.
Whatsapp Channel එක පැත්තෙ ඇවිත් යන්න එන්න. https://whatsapp.com/channel/0029Vaj1UurBPzjWZsak0I1b
Uvindu Imesh @සිනෙරූ 🌝🔥
#සිනෙරූ