Savithra In Japan

Savithra In Japan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Savithra In Japan, Video Creator, Keeriyagaswewa, Megodawewa, Anuradhapura Town.

🇯🇵💚💪💪About japan, Japan visa, ✈️🇱🇰 🇯🇵 air tickets, japan language class ,🎌language, places, and dreams—discover Japan with us daily!*
⏺️ About Savithra Umesh Darmapriya 🇱🇰
⏺️How to realize your dream of coming to Japan 🇯🇵

26/08/2025

🇯🇵🇯🇵 ජපන් භාෂාව ඉගෙනීමට අප ආයතනය සමග සම්බන්ද වන්න. ( Savithra In Japan and Nimesha EduPoint )
Whatsapp -0764630830☎️📞

Student  visa වලින් 2026 October  intake  එකට යන ළමයිට class පටන් ගන්නවා. සම්බන්ද වෙන අය කියන්න. 🇱🇰🇯🇵🇯🇵🇯🇵💪💪💪
16/08/2025

Student visa වලින් 2026 October intake එකට යන ළමයිට class පටන් ගන්නවා. සම්බන්ද වෙන අය කියන්න. 🇱🇰🇯🇵🇯🇵🇯🇵💪💪💪

2026 october intake student  visa සදහා ජපන්  භාෂාව 🇯🇵පංතිය online තාක්ෂණය ඔස්සේ ආරම්භ වේ.සහභාගී වන සිසුන් whatsapp ඔස්සේ...
11/08/2025

2026 october intake student visa සදහා ජපන් භාෂාව 🇯🇵පංතිය online තාක්ෂණය ඔස්සේ ආරම්භ වේ.සහභාගී වන සිසුන් whatsapp ඔස්සේ අප ආයතනය සමග සම්බන්ද වන්න.
✅ Whatsapp group ( Learn Japanese language ) -
https://chat.whatsapp.com/HDkIEtor1OR0R303aXMAy4?mode=ac_t

තමන්ගේම කියල බිස්නස් එකක් පටන් ගන්න එක හැම කෙනෙක්ගෙම හීනයක්, මමත් මගෙ බිරිඳත් ඒ හීන දැක්කා, ඉතින් අද ඒ ලස්සන හීනය හැබෑ උ...
07/08/2025

තමන්ගේම කියල බිස්නස් එකක් පටන් ගන්න එක හැම කෙනෙක්ගෙම හීනයක්, මමත් මගෙ බිරිඳත් ඒ හීන දැක්කා, ඉතින් අද ඒ ලස්සන හීනය හැබෑ උනා.අද අපි දෙන්නගේ ජීවිතෙ ගොඩක් සතුටු දවසක්.අපි දෙන්නව හොදට උගන්නලා මේ තැනට අරගෙන ආව අපේ අම්මලා තාත්තලාටත් අපි දෙන්නටම පෙර පාසලේ ඉදල උසස් අද්‍යාපනය දක්වාම මග පෙන්වූ සියලුම ගුරු මෑනිපියවරුන්ටත් , නෑදෑයෝ,යාලුවෝ හැමෝටමත් ගොඩක් ස්තුති. ❤❤❤❤

ඉතින් ඔයාලටත් EDC Arcade , Thalawa Road Kekirawa පිහිටි අපේ ආයතනයට පැමිණ පහත සේවාවන් ලබා ගත හැකිය.

✅ English Classes
✅ Japanese Classes
✅ Educational Guide
✅ Visa Guide
✅ Air ticket service
✅ Vehicle Import Guide
✅ Marketing Advertisement

විශ්වාසනීය සේවයක් ලබා ගැනීමට අප හා එක්වන්න.

23/07/2025

🇯🇵🇱🇰...😇💚

🇯🇵 අප්‍රේල් Intake – ජපන් භාෂා පාසල් 🇯🇵🎓 සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ඇරඹී ඇත!අප්‍රේල් මාසයට ජපන් භාෂා පාසල් සම්මුඛ පරීක්ෂණ සඳ...
17/07/2025

🇯🇵 අප්‍රේල් Intake – ජපන් භාෂා පාසල් 🇯🇵

🎓 සම්මුඛ පරීක්ෂණ කැඳවීම් ඇරඹී ඇත!
අප්‍රේල් මාසයට ජපන් භාෂා පාසල් සම්මුඛ පරීක්ෂණ සඳහා දැන් කැඳවමින් පවතී.

📢 ඔබත් 2026 අප්‍රේල් මාසයේ ජපානයට පිටත්ව යාමට සැලසුම් කර සිටිනවානම්,
මේ ඔබගේ අවස්ථාවයි!

📍 වැඩිදුර විස්තර සහ සම්මුඛ පරීක්ෂණ සදහා
Savithra in Japan Facebook පිටුව හරහා අප හා සම්බන්ධ වන්න.
♦️whatsapp group - සකුරා සිහිනය (Sakura dream ) ➡️ https://chat.whatsapp.com/F8tqM9jKA4pERyRQ0hvxf7?mode=ac_t

✈️ ඔබේ ජපන් සිහිනය සාර්ථක කරගන්න.

---

🇯🇵 April Intake - Japanese Language Schools 🇯🇵

🎓 Interview Calls Ongoing!
Japanese language schools are now calling for interviews for the April intake.

📢 If you’re planning to go to Japan in April,
this is your golden opportunity!

📍 Connect with us through the
Savithra in Japan page
for more details and interview arrangements.

✈️ Your dream of going to Japan starts here!

---

14/07/2025

🇯🇵🇱🇰❤️💪
Savithra In Japan 😇

09/07/2025

Address

Keeriyagaswewa, Megodawewa
Anuradhapura Town
50334

Telephone

+94764630830

Website

Alerts

Be the first to know and let us send you an email when Savithra In Japan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Savithra In Japan:

Share

Category