ADEE crafts

ADEE crafts 0743851319
මල් පොට් , මල් බොකි
Hand made item..❤🥹
(3)

ආයෙත්.....🥹❤මේක දැක්කම ගන්න ආස හිතුන කස්ටමර් කෙනෙක් ආයෙමත් වෙනසක් නොකර මේ විදියටම හදලා ඉල්ලුවම දැනෙන සතුට කියන්න වචන නෑ....
06/01/2026

ආයෙත්.....🥹❤
මේක දැක්කම ගන්න ආස හිතුන කස්ටමර් කෙනෙක් ආයෙමත් වෙනසක් නොකර මේ විදියටම හදලා ඉල්ලුවම දැනෙන සතුට කියන්න වචන නෑ...

ඔන්න ලමයි ලග ලග එන valentine
එකට ඔයාගේ ආදරනීයයන්ට තෑගි දෙන්න මගෙන් ෆ්ලවර් bouquet කස්ටමයිස් කරලා කැමති පාටකින් හදලා ගන්න පුලුවන් ..😍🙂

ඕර්ඩර් එකක් දාන්න වට්සැප් එක පැත්තට එන්න...❤
0743851319
ADEE crafts
පේජ් එකත් ෆලෝ කරන් යන්න ලමයි 😍🥹

හෙට උදේ යන්න ලෑස්ති වෙන ඒ දෙන්නා ....💖ඔයාලගෙත් ලග ලගම එන අලුත් අවුරුද්දේ ගෙදර හිස් බිත්තිය සරසගන්න ගමුද ලස්සන මල් සැරසිල...
04/01/2026

හෙට උදේ යන්න ලෑස්ති වෙන ඒ දෙන්නා ....💖

ඔයාලගෙත් ලග ලගම එන අලුත් අවුරුද්දේ ගෙදර හිස් බිත්තිය සරසගන්න ගමුද ලස්සන මල් සැරසිල්ලක්...
එහෙනම් ඔයාලා කැමති පාටකින් කැමති ඩිසයින් එකකට අපිට කියලා හදාගන්න එන්න වට්සැප් මැසේජ් එකක් දාන්න .
ADEE crafts
0743851319

පයිප් ක්ලීනර් වලින් මල් හදලා අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න ඔයාලටමෙන්න මගෙන් මල්..🙂😘                 * මල් හදන්න වෙ...
04/01/2026

පයිප් ක්ලීනර් වලින් මල් හදලා අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ඉන්න ඔයාලට
මෙන්න මගෙන් මල්..🙂😘
* මල් හදන්න වෙලාවක් නැද්ද
*මල් හදන්න අමාරුද
*මල් හදන්න දන්නේ නැත්ද..

එහෙනම් මෙන්න හොදම විසදුම මගෙන්...
ඔයාලත් මල් හදන්න ආසාවෙන් ඉන්නවන්ම් අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නව නම් මේ වගේ ඔයාලට කැමති පාටකින් කැමති ඩිසයින් එකකට කස්ටමයිස් කරලා හදාගන්න පුලුවන් .
එහෙනම් එන්නකෝ වට්සැප් එකට .අපි මිල ගනන් සාකච්ඡා කර ගමු..🥹😍

ADEE crafts
0743851319

අද ගියපු තවත් මල් ඕර්ඩර් එකක් ..🥹🙂
02/01/2026

අද ගියපු තවත් මල් ඕර්ඩර් එකක් ..
🥹🙂

HAPPY NEW YEAR ❤❤❤ 2026
01/01/2026

HAPPY NEW YEAR ❤❤❤ 2026

තවත් ගෙදරක හිස් බිත්තියක් සරසන්න මගෙන් යන මල් කුමාරි...💐❤😘 ඔයාලටත් ඕනිනම් කැමති පාටකින් කැමති ඩිසයින් එකකට කස්ටමයිස් කරල...
30/12/2025

තවත් ගෙදරක හිස් බිත්තියක් සරසන්න මගෙන් යන මල් කුමාරි...💐❤😘
ඔයාලටත් ඕනිනම් කැමති පාටකින් කැමති ඩිසයින් එකකට කස්ටමයිස් කරලා හදාගන්න පුලුවන් ..
වට්සැප් මැසේජ් එකක් දාන්න 0743851319

😍🥹ඔන්න ලමයි අද මගෙන් ගිය තවත් ලස්සන ඕර්ඩර් එකක්....ලොකුම ලොකු ඕර්ඩර් එකක් ..ඉතින් අක්කේ මේ ලොකුම ලොකු ඕර්ඩර් එක මාව විශ්...
29/12/2025

😍🥹
ඔන්න ලමයි අද මගෙන් ගිය තවත් ලස්සන ඕර්ඩර් එකක්....ලොකුම ලොකු ඕර්ඩර් එකක් ..ඉතින් අක්කේ මේ ලොකුම ලොකු ඕර්ඩර් එක මාව විශ්වාස කරලා දුන්නට තැන්ක්‍යු 😍❤

ඔයාලටත්....
* මල් හදන්න වෙලාවක් නැද්ද
*මල් හදන්න අමාරුද
*මල් හදන්න දන්නේ නැත්ද..

එහෙනම් මෙන්න හොදම විසදුම මගෙන්...
ඔයාලත් මල් හදන්න ආසාවෙන් ඉන්නවන්ම් අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නව නම් මේ වගේ ඔයාලට කැමති පාටකින් කැමති ඩිසයින් එකකට කස්ටමයිස් කරලා හදාගන්න පුලුවන් .
එහෙනම් එන්නකෝ වට්සැප් එකට .අපි මිල ගනන් සාකච්ඡා කර ගමු..🥹😍

ADEE crafts
0743851319

අලුත් අවුරුද්දේ ඔයාගේ ආදරනීයයන්ගේ විශේෂ අවස්ථා ලස්සන කරන්න දැන් මෙන්න මෙයාලව මගෙන් ගන්න පුලුවන් ...  විශේෂ මිල අඩු කිරීම...
29/12/2025

අලුත් අවුරුද්දේ ඔයාගේ ආදරනීයයන්ගේ විශේෂ අවස්ථා ලස්සන කරන්න දැන් මෙන්න මෙයාලව මගෙන් ගන්න පුලුවන් ...
විශේෂ මිල අඩු කිරීමක් එක්ක ගන්න පුලුවන් .තව විස්තර දැන ගන්න එන්න වට්සැප් එකට ..
0743851319

ඔන්න ගායිස්.....😍🤩ඔන්න ඔයාලා පයිප් ක්ලීනර් වලින් මල් පොට් හ්දලා අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවනම් මෙන්න මගෙන් මල් ...
25/12/2025

ඔන්න ගායිස්.....😍🤩
ඔන්න ඔයාලා පයිප් ක්ලීනර් වලින් මල් පොට් හ්දලා අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවනම් මෙන්න මගෙන් මල් ටිකක්..

ඔයාලට මල් හදන්න වෙලාවක් නැත්තං 😔
මල් හදන්න බෑ වගේ නම්🦧
මල් හදන්න කම්මැලි නම්🤭

ඔයාලට පුලුවන් මගෙන් මල් ගන්න..🙂👍

1 මලක් වෙන්නේ රුපියල් 9/= විතරයි
ඔයාලා මල් 100 ට වැඩියෙන් ගන්නවන්ම් මල රුපියල් 7 ගානේ මන් දෙනවා. වෙනත් මල් ඩිසයින් වල මිල ගනන් කතාකර ගත හැක.
ඔයාලට කැමති පාටකින් කැමති ඩිසයින් එකක මලක් මට කියලා හදාගන්න පුලුවන් ...
ඒ වගේම ....,
මල් පොට්
කොල
පොහොට්ටු
මනිපත්‍ර
ඔයාලට තොග වශයෙන් මගෙන් මිලදී ගන්න පුලුවන් ..
වැඩි විස්තර සදහා වට්සැප් මැසේජ් එකක් දාන්න ...👍👍🙂💛

ඕර්ඩර් කරන්න වට්සැප් මැසේජ් එකක් දාන්න 0743851319 😍❤
24/12/2025

ඕර්ඩර් කරන්න වට්සැප් මැසේජ් එකක් දාන්න 0743851319 😍❤

ගෙදර හිස් බිත්තිය සරසගන්න ගමුද ලස්සන බිත්ති සැරසිල්ලක්...😍❤වට්සැප් මැසේජ් එකක් දාන්න 0743851319
23/12/2025

ගෙදර හිස් බිත්තිය සරසගන්න ගමුද ලස්සන බිත්ති සැරසිල්ලක්...😍❤
වට්සැප් මැසේජ් එකක් දාන්න 0743851319

අද යන ඕර්ඩර් ටික...😘😍🥹 ඔයාලත් අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවනම් මේ මල් මගෙන් ගන්න පුලුවන් ...මල් හදන්න වෙලාව නැති ...
23/12/2025

අද යන ඕර්ඩර් ටික...😘😍🥹

ඔයාලත් අලුතින් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවනම් මේ මල් මගෙන් ගන්න පුලුවන් ...මල් හදන්න වෙලාව නැති , මල් හදගන්න බැරි ඔයාලට මගෙන් මල් ගන්න පුලුවන් ..
ඕර්ඩර් එකක් දාන්න වට්සැප් මැසේජ් එකක් දාන්න 0743851319
ADEE crafts

Address

Anuradhapura , Thambuttegama
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ADEE crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share