DAHAS Creation

DAHAS Creation ජීවිතේ මතක හරි ලස්සනයි. ඒ මතකයන් මිහිරි වූවත්, අමිහිරි වූවත් ජීවිතේ නිදහසේ විදින්න උත්සහ කරන්න එකතු වෙන්න අපිත් එක්ක. අපි මතක ලස්සනට පාට කරමු�

විඩාබර මගෙදෑස් යට නුඹසෙනෙහෙ පුරවයි මහමෙරක් උසවිටෙක ගොරවන නුඹෙ අහස යටතෙමෙන්නද මමසෙනෙහෙ ළග තව~දහස්~
24/08/2025

විඩාබර මගෙ
දෑස් යට නුඹ
සෙනෙහෙ පුරවයි
මහමෙරක් උස
විටෙක ගොරවන
නුඹෙ අහස යට
තෙමෙන්නද මම
සෙනෙහෙ ළග තව

~දහස්~

සුන් විසුණු වුණු හිරෝෂිමාවත්යළිත් දෙපයින් නැගී හිටියාආදරෙන් සෙනෙහසින් දසතේ සකුරා මල් පොපියන්න ආවාසුන් විසුණු වී ගිය මගේ ...
24/07/2025

සුන් විසුණු වුණු හිරෝෂිමාවත්
යළිත් දෙපයින් නැගී හිටියා
ආදරෙන් සෙනෙහසින් දසතේ
සකුරා මල් පොපියන්න ආවා
සුන් විසුණු වී ගිය මගේ ජීවෙට
නවරුතක් ගැලපෙමින් තිබුණා
මගේ ළග මල් පිපෙන හැටි දැක
සකුරා මොන හැඩ මල් ද හිතුණා

~දහස්~

ඉර නැගුණු මොහොතේ පටන්ඇගිලි ගනිමින් ඉර අවරට එනකන්තප්පර පැයෙන් මග බැලුවා දකිනකන් සිත නිවන මුවක්...දවසෙ මුලු වෙහෙසම නිවාදකි...
29/06/2025

ඉර නැගුණු මොහොතේ පටන්
ඇගිලි ගනිමින් ඉර අවරට එනකන්
තප්පර පැයෙන් මග බැලුවා
දකිනකන් සිත නිවන මුවක්...
දවසෙ මුලු වෙහෙසම නිවා
දකින විට මුවගින් සිනා රැල්ලක්
සියලු බර නුඹෙ උර මතම තියා
මං ගත්ත නිදහස් හුස්මක්... ❤

~දහස්~

Address

Anuradhapura Town

Alerts

Be the first to know and let us send you an email when DAHAS Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share