DMT pent

DMT pent Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DMT pent, Digital creator, galkulama, Anuradhapura Town.

13/04/2026

මගේ වෙන්න ඉන්න නෝනා එක්කන් එන්න එයාපෝට් යන ගමන්. අලුත් අවුරුද්දේ එයා මගේ ගෙදර.

07/04/2026

උදෙන්ම යල් කන්නේ කරන කුබුර බින් හීය හෑවා.

06/04/2026

මේ තමයි ශ්‍රීලංකා බී ලුණු.බිජ හදාගන්න විදිහ. බීජ මල් කපනවා.බීජ අල ඉනඳලා තමයි මල් කපන තත්වෙට ගන්නේ.

03/04/2026

ඔන්නන යල් කන්නේ කුබුරු කරන්න අද හොදටම වැස්සා.එක්තරා පිනක් හරිද.

02/04/2026

Develop Entrepreneur's Business Levels

19/03/2026

ජයවේවා මචන්.

17/03/2026

ගොඩ දවසකට පස්සේ ඊයේ අපිට වැස්සා. ඒක ලොකු වැස්සක්

13/03/2026

දුකයි ඉතින්. මොනාකරන්නද. එයයි යථාර්තය 😭

09/03/2026

ඉතින් දැන් එයා අපි දාලා ගිහින් අවුරුද්දක් වෙනවා. අවුරුද්දේ බණ දවස ගිය 7

අම්මා එයාගේ වඩේ බිස්නස් කරන දවස් වල ගත් ෆොටෝ එකක්
09/03/2026

අම්මා එයාගේ වඩේ බිස්නස් කරන දවස් වල ගත් ෆොටෝ එකක්

19/02/2026

ගොයම පීදෙනවෝ

With Chaminda ichikawa. – I just got recognised as one of their top fans! 🎉
16/02/2026

With Chaminda ichikawa. – I just got recognised as one of their top fans! 🎉

Address

Galkulama
Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when DMT pent posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share