ස්කූටි - Scooty

ස්කූටි - Scooty 🇸🇩🇹🇼🇹🇬🇹🇷🇺🇦🏴󠁧󠁢󠁷󠁬󠁳󠁿🇻🇺🇪🇭🇸🇷🇹🇯🇹🇰🇹🇲🇦🇪🇺🇸🇻🇦🇾🇪🇸🇪🇹🇿🇹🇴🇹🇨🇬🇧🇺🇾

01/01/2026
Fountbeyond.com ❤️
30/12/2025

Fountbeyond.com ❤️

FountBeyond.com delivers mindful essays, mental wellness guidance, and restorative ideas designed to refresh the mind and nurture emotional well-being.

ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින...
23/12/2025

ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසීය.

මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි.

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද කලාකෙත පෝෂණය කිරීමට සමත්වූ අසහාය කලාකරුවෙකි.

1941 පෙබරවාරි 10 වනදා කැලණියේ උපත ලැබූ පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ කලා දිවිය අඩසිය වසරකට එහා ගිය අතීතයකට උරුමකන් කියයි.

1986 වසරේ දී තිරගත වූ ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ 'කෙටි වලිගය' චිත්‍රපටයේ සතිස්චන්ද්‍රයන් සිංහල තරුණයෙකුගේ චරිතයට තත්ත්පර 90ක කාලයක් රංගනයේ යෙදී සම්මානයට ද පාත්‍රවිය.

එමෙන්ම 1987 වසරේ සරසවි සම්මාන උළෙලේ දී භික්ෂූන් වහන්සේ නමක් ලෙස රඟපෑ සතිස්චන්ද්‍රයන්ගේ රංගනය කුසලතාවය වෙනුවෙන් විශේෂ ජූරී සම්මානයක් ද හිමිවුණි.

මේ අතර 1963 දී සතිස්චන්ද්‍රයන්ගේ මුල්ම නාට්‍ය නිෂ්පාදනය වූ 'බකතපස්' වේදිකා නාට්‍ය වේදිකාගත වුණි.

උපුටා ගැනීමක්

ප්‍රතිභාපූර්ණ කලාවේදී කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා 1941 පෙබරවාරි 10 වැනි දින කැලණියේ උපත ලැබුවාය.. පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ගේ පියාණන් පැටිකිරිගේ එදිරිසිංහ..මව උඩ හෙට්ටිගේ එලිසබෙත් පෙරේරා ය..
කැලණියේ ධර්මාලෝක විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මෙතුමා,,
සිය ගුරුතුමා වූ නැසීගිය හින්දි භාෂා විශාර්දවරයෙක් සේම ප්‍රකට කලාවේදියෙකු වූ රවිලාල් විමලධර්මයන්ගේ යොමු කිරීම ඔස්සේ ගුවන් විදුලියේ "සේරි වාණිජ" නාටකයේ දේවදත්ත ලෙසින් සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් සිය කලා කටයුතු ඇරඹුවේය.

ඉන්පසු "වෙස්සන්තර" නාටකය තුළින් ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි ඔහු වේදිකා නාට්‍ය ගණනාවක රඟපාමින් "සම්පත" චිත්‍රපටයෙන් සිනමාවටද පිවිසියේය.

සැඩොල් කඳුළු" චිත්‍රපටයේ මුල්වරට හිමි නමක ලෙස රංගනයේ යෙදුනු ඔහු

මුල්වරට අධ්‍යක්ෂණය කළ "මාතර ආච්චි" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් ප්‍රධාන නළුවෙකු ලෙස දොරට වැඩියේය.
ඉන් අනතුරුව ඔහු විසින්
රජ ගෙදර පරවියෝ
ශ්‍රී මධාරා
සතර දිගන්තය
අධිෂ්ඨාන
වදුල
යන චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහුගේ හැකියාවන් ප්‍රකට කළේය
පූජිතයෝ
පොඩි මල්ලි
වදුල
හිම කතර
කොටි වලිගය
ක්‍රිස්තු චරිතය
සුජාතා
දොරකඩ මාරාව
බිතුසිතුවම්
උණ්ඩය
කන්‍යාවි
මදර් තෙරේසා
සුහද කොකා" වැනි චිත්‍රපට රැසක රංගනය කළ ඔහු

ජනාධිපති, යූ.ඩබ්. සුමතිපාල අනුස්මරණ සම්මානය සහ රයිගම් ටෙලීස් ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය ප්‍රමුඛ සම්මාන රැසකට හිමිකම් ලැබුවේය..

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු සහ නළුවෙකු ලෙස ද කැපී මෙතුමා තම සොහොයුරු සුනිල් එදිරිසිංහයන් චිත්‍රපට පසුබිම් ගායකයෙක් ලෙසින් ද, ප්‍රකට නැසීගිය රංගනවේදී වොලී නානායක්කාර චිත්‍රපට ගීත රචකයෙක් ලෙස ද මෙන්ම ආචාර්ය වික්ටර් රත්නායකයන් චිත්‍රපටය සංගීතයට ද හඳුන්වා දෙන්නේද ඔහු ය. ඒ ඔහුගේ "මාතර ආච්චි" චිත්‍රපටයෙනි.

කලා ලොව අගනා මෙහෙවරක් කළ ඔබට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන් ලැබේවා 🙏🙏❤️❤️

සහතික ඇත්ත 😄
17/12/2025

සහතික ඇත්ත 😄

05/12/2025

🥺

🫡 RIP
30/11/2025

🫡 RIP

Endereço

Vitoria, MS

Notificações

Seja o primeiro recebendo as novidades e nos deixe lhe enviar um e-mail quando ස්කූටි - Scooty posta notícias e promoções. Seu endereço de e-mail não será usado com qualquer outro objetivo, e pode cancelar a inscrição em qualquer momento.

  • Quer que seu negócio seja a primeira Empresa De Mídia em Vitoria?

Compartilhar