රාල- RAALA

රාල- RAALA ⭕️රාල-RAALA OFFICIEL⭕️
(20)

02/03/2025

ජීවිතේ ගොඩක්ම මිනිස්සුන්ට වැරදුනේ
ලගම හිටපු වුන්ව විශ්වාස කරපු නිසා
❤️‍🩹🤕

27/02/2025

කාලෙත් එක්ක සහෝදරයෝ ගෙදරින් පිට ගියාට
සහෝදරකම් පිට යන්න දෙන්න එපා
🫀🩷

26/02/2025

ඇත්තටම ලඟ තියෙන ගොඩක් දේවල් වල වටිනාකම දැනෙන්නේ එවා අපෙන් ඈත් වුනාම
🤕❤️‍🩹

22/02/2025

සල්ලි නම් හම්බ කරන්න පුලුවන් ඒත් දෙමාපියෝ එහෙම බෑ.....
ජීවිතේටම එක පාරයි
ඉන්නකන් රැක ගන්න නැති වුනාම දුක් වෙලා පසුතැවිලා වැඩක් නෑ
🥺🩷

13/02/2025

ගේමක් ගහන්න පුලුවන් ගේමේ ඉන්න මිනිස්සුන්ට විතරයි
නැතුව හිතින් හිතන මිනිස්සුන්ට නෙවේ
💪✌️

11/02/2025

ජීවිතේ හැමදාම වරදින්⁣නේ නෑ
හරියන දවස් එනවා අනිවාරෙන්ම
ඒ දවසට ඒ වෙනකන් ඔයා විදපු දුක් කාපු කට්ට මතක් කර කර සතුටු වෙන්න පුලුවන් ඒ දවස වෙනකන් හයියෙන් ඔයාගේ ජීවිතේ අල්ලන් ඉන්න
💪✌️

10/02/2025

එකට ඉදලා මට වල කපන වුන්
පවුල් පිටින් හ⁣ැදි ගැවිලා යන්න ඕනේ එච්චරයි
😏🥴

06/02/2025

පර්ස් එක දිහා බලන්නේ නැතුව වියදම් කරන්න නම්👝
වෙලාව දිහා බලන්නේ නැතුව වැඩ කරන්න ඕනේ⏰

03/02/2025

කාලේ සීමිතයි පුතා ජීවිතේ ඉවර වෙන්න කලින් ගෙමක් ගහලා තැනකට වරෙන්
💪🩷

21/01/2025

කාපු කට්ට දැනෙන එකක් නෑ
දැකපු හීන එක එක හැබෑ වෙද්දී
✌️❤️

370 පිළිකා පෙත්ත 76000ට වැස්ස දවස් වලට එලියට බහින්න එපා😡💔
19/01/2025

370 පිළිකා පෙත්ත 76000ට වැස්ස දවස් වලට එලියට බහින්න එපා😡💔

19/01/2025

ඒ මේ හලෝ
වහිනවද ඉතින්
🤪😵‍💫

17/01/2025

මේ ජර මර අස්සේ
Wife ට පිරිමි ලමයෙක් ඕනෙලු

15/01/2025

මහන්සි තමයි ඒත් අතාරින්න එපා
මොකද
ඒ ඇතෑරෙන්නේ ජීවිතේම වෙන්නත් පුලුවන්
✌️❤️

14/01/2025

මටත්
හැමදාම වරදින එකක් නැති වෙයි නේ.....!
✌️🥺

13/01/2025

අ⁣පේ උන්ගේ මතය
රට හදපන් හැබැයි අපි හදන්න එන්න එපා

12/01/2025

අපිත් loong weekend ට්‍රිප් යනවා හරිතේ...
#හීනෙන් #
🤣🤕

11/01/2025

අම්මා තමයි හැමදේම....!
🫀🩷

Address

Anuradhapura
Anuradhapura
50000

Telephone

+94711990321

Website

Alerts

Be the first to know and let us send you an email when රාල- RAALA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to රාල- RAALA:

Share