K.Athukorala

K.Athukorala හායි ලස්සන ළමයෝ මාවත් follow පාරක් දාගෙන යමුද 🤗😊

17/07/2026

Limit your expression 🤍

17/07/2026

මේ කිසිම දෙකින් කිසිම තේරුමක් නෑ බං 🫣👀🍺

11/07/2026

බලන් ඉන්නේ කියලා දැන දැන ම මග හරිද්දි දුක හිතුනේ නැද්ද ඕයි...🥺💔

11/07/2026

ජීවීතේ නුඹම වී ගත වූණු දවස්..
ඔය තුරුල පහසේ ගැවසූ හවස්...🌇

11/07/2026

ඔයගේ ජීවීතේ හැඩි වුනාද හැඩ වුනාද...❤️😊

11/07/2026

මම් යනු අධික සංවේදී හදවතක් හිමි අයෙකි....🥺🫀

11/07/2026

එදා හරි ලස්සන දවසක්...🙆
මතක් වුණත් ඇති මූණට හිනාවක් එන්න...😊
මගේ ජීවීතේ ලස්සන කරන්න ආපු එයාව මට හමුවුණු මුල් ම දවස..🌄
එදා ඒ අත අල්ල ගත්තේ නම් කවදාවත් අතහරින්න නම් නෙමේ...🥰
එදා ඔයා ගාව ඉද්දි දැනුනු ඒ හැගීම අදත් ඒ විදිහමයි....❤️
ඉතිං මං හරි ආදරෙයී ඒ දවසට අදත් හෙටත් සදහටමත්....🥰❤️
ආදරවන්තයෝ වගේ අපි මුණ ගැහුණු මුල් දවසේ...
ඒ ඇස් වල තිබ්බ ඒ ආදරේ...❤️🫀
අඩුවක් නොකර ආයේ ආයේ විදින්න මං හරි ආසයි ළමයෝ....🌍😊❤️

11/07/2026

ඔයාට නිකමටවත් දැනුනේ නැද්ද ළමයෝ මගේ ආදරේ..💔🥺
...

මම එයාගෙ උප්පැන්නෙට අත්සන් කලාඑයා මගේ මර|ණ සහතිකේට අත්සන් කරාවිමම එයාගෙ පලවෙනි හුස්ම වැටෙනකොට ලගින් හිටියාඑයා මගෙ අන්තිම...
04/07/2026

මම එයාගෙ උප්පැන්නෙට අත්සන් කලා
එයා මගේ මර|ණ සහතිකේට අත්සන් කරාවි
මම එයාගෙ පලවෙනි හුස්ම වැටෙනකොට ලගින් හිටියා
එයා මගෙ අන්තිම හුස්ම පිටවෙලා යද්දි ලගින් හිදීවි
මම එයාගෙ පලවෙනි ඇදුම තේරුවා
එයා මගෙ අන්තිම ඇදුම තෝරාවි..
දේවල් කාලයත් එක්ක හෙමි හෙමි වෙනස් වේවි...
නමුත්,
මට මෙ ලෝකෙ ලැබුන වටිනම දේ මගෙ පුතා බව සදාකල්ම නොවෙනස්ව පවතීවී....
මේ බැදීමෙ කෙලවරකට යනකල්ම ආදරෙන් ලගින් හිදීවි...🫀♥️😘

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when K.Athukorala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share