Thought 4.4

Thought 4.4 දැනෙන දේ.

Permanently closed.
සිරාම කථාව !! 🥹
05/04/2024

සිරාම කථාව !! 🥹

අඩෝ 😩
05/04/2024

අඩෝ 😩

🤍
05/04/2024

🤍

අපි දෙන්නා රණ්ඩු වුණ නිසා ඇය මඟුල් මුද්ද ජනේලයෙන් එළියට විසි කරලා කාමරයට ගියා. මුද්ද වැටුණු තැනට ගිහින් මම එය සොයාගෙන ඇය...
03/04/2024

අපි දෙන්නා රණ්ඩු වුණ නිසා ඇය මඟුල් මුද්ද ජනේලයෙන් එළියට විසි කරලා කාමරයට ගියා.

මුද්ද වැටුණු තැනට ගිහින් මම එය සොයාගෙන ඇයට කෑමට යමක් ද මිල දී ගනිමින් කාමරයට ගොස් ඇයගෙන් සමාව ගත්තා.

ඇයද කෑම එක පිළිගෙන සිදුවීම ගැන පසුතැවිලි වී කිසිත් නොකියා එලියට ඇවිද ගියා. බොහෝ වෙලාවක් සද්දයක් නැති නිසා මම ඇය ගැන විපරම් කර බැලුවා. ඇය ගිනි අව්වෙ යමක් සොයමින් සිටින බව දුටුවේ එවිටයි.

මුද්ද මගේ සාක්කුවේය. ඉතින් මම එතනට ගිහින් මුද්ද පෙන්නලා ඇයට කිව්වා පැය දෙකකට කලින් මම එය හොයාගත් බව.

දැන් ආයෙත් රණ්ඩු වෙනවා 😑

copyd

|  මේ රස්නෙ දවස්වල ශ්‍රී ලංකන් මොකුත් බීවේ නැත්ත... 🫡
15/03/2024

| මේ රස්නෙ දවස්වල
ශ්‍රී ලංකන් මොකුත් බීවේ නැත්ත... 🫡

ශ්‍රීපාදේ ගිහින් පාන්දර ඇවිත් පහුවදාට මං 😕
25/02/2024

ශ්‍රීපාදේ ගිහින් පාන්දර ඇවිත්
පහුවදාට මං 😕

25/02/2024

හැමෝම කිවේ ඔයාව බඳින එකා නම් මාර ලකී හලෝ කියලා
ඒත් ! ඒක එහෙම වෙන්නෑ
මොකද ! එයා ලකී නෙමෙයි එයා වෙන කෙනෙක් 😄

21/02/2024

| දරාගෙන ඉඳාං " කුණාටුව ඉවරවෙනකල් ,
එතකොට ඊළගට කෝමත්
සුළිසුළං.. 😅

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Thought 4.4 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share