Sathi TV

Sathi TV Sathi TV Official page

09/08/2026

මේ පින්බර වස්සාන සමයේ බාල, මහලු, තරුණ සියලු දෙනා හට ලෞකික ලෝකෝත්තර සුව පිණිස අතිපූජනීය ආචාර්ය මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩම වීමෙන් සිදු කෙරෙන විශේෂ භාවනා වැඩසටහන

අගෝස්තු 10 දින සිට සෑම දිනකම හිමිදිරි උදෑසන 04.30 සිට 05.00 දක්වා සති tv Youtube live ඔස්සේ හෝ Peo TV 115 ඔස්සේ සම්බන්ධ වී උතුම් භාවනා කුසල් ඔබේ ජීවිතයට රැස් කර ගන්න.

🟠 ද්වයතානුපස්සනා සූත්‍රය- 01 https://youtu.be/KR5amJ6Kn-M?si=tdpY0qNE1cS6bWdN🏵️ ඇයි අපි ධර්ම ශ්‍රවණය කළ යුත්තේ?🏵️ චතුරාර...
09/07/2026

🟠 ද්වයතානුපස්සනා සූත්‍රය- 01
https://youtu.be/KR5amJ6Kn-M?si=tdpY0qNE1cS6bWdN

🏵️ ඇයි අපි ධර්ම ශ්‍රවණය කළ යුත්තේ?

🏵️ චතුරාර්ය සත්‍යය පිළිබඳව පැවැත්විය යුතු අනුපස්සනා ද්විත්වය

🏵️ දුක්ඛ සත්‍යය යනු කායික මානසික දුක පමණ ද?

🏵️ සියලු දුක පංච උපාදානස්කන්ධයට සංග්‍රහ වන ආකාරය

🏵️ අපි දුකේ කළකිරෙන්නේ නැති වීමට හේතුව

🏵️ සියලු පෘථග්ජනයෝ උම්මත්තකයන් බඳු යැයි කීමට හේතුව?

📖 ද්වයතානුපස්සනා සූත්‍රය කියවීමට
https://tipitaka.lk/kn-snp-3-12/sinh

▶️ ද්වයතානුපස්සනාව සම්බන්ධ සියලු දේශනා අඩංගු ගොනුව
https://youtube.com/playlist?list=PLUzsdKroXF5Y&si=87vxzi6_fuVVFQ8t

🔵 සප්ත බොජ‍්ඣඞ‍්ග Ep 07- උපේක්ඛා සම්බොජ‍්ඣඞ‍්ග‍යhttps://youtu.be/sAa-7qglXAo?si=pTPrNTy43K9z-JSB🏵️ වේදනා උපේක්ෂාව යනු?🏵️...
06/07/2026

🔵 සප්ත බොජ‍්ඣඞ‍්ග Ep 07- උපේක්ඛා සම්බොජ‍්ඣඞ‍්ග‍ය
https://youtu.be/sAa-7qglXAo?si=pTPrNTy43K9z-JSB

🏵️ වේදනා උපේක්ෂාව යනු?

🏵️ බ්‍රහමවිහරණ උපේක්ෂාව යනු?

🏵️ රහතන් වහන්සේලාට පමණක් අයත් ඡළඞ්ගසමන්නාගත උපේක්ෂාව යනු?

🏵️ සංඛාර උපේක්ෂාව යනු?

🏵️ වීර්‍යය උපේක්ෂාව යනු?

🏵️ විපස්සනා උපේක්ෂාව යනු?

🏵️ධ්‍යාන උපේක්ෂාව යනු?

🏵️ තත්‍රමජ්ඣත්තතා උපේක්ෂාව යනු?

🏵️ පාරිශුද්ධි උපේක්ෂාව යනු?

🏵️ බොජ‍්ඣඞ‍්ග උපේක්ෂාව යනු?

🏵️ උපේක්ඛා සම්බොජ‍්ඣඞ‍්ග‍ය වැඩීමට උපකාරී ස්ථාන

▶️ සප්ත බොජ‍්ඣඞ‍්ග දේශනා සියල්ල අඩංගු ගොනුව වෙත පිවිසීමට
https://youtube.com/playlist?list=PLMes4XjWujFE4wWTk0qx9kNIg32rXNooi&si=k1nysIXVFSzDUn_A

🔶 අරක සූත්‍රයhttps://youtu.be/6bcYntm5MIw?si=wFvRHbjZIjd_dQF0🏵️ මනුෂ්‍ය ජීවිතයක ඇති යථාර්ථය🏵️ මහා සංඝරත්නය උදෙසා කෙරන පූ...
05/07/2026

🔶 අරක සූත්‍රය
https://youtu.be/6bcYntm5MIw?si=wFvRHbjZIjd_dQF0

🏵️ මනුෂ්‍ය ජීවිතයක ඇති යථාර්ථය

🏵️ මහා සංඝරත්නය උදෙසා කෙරන පූජාවන් මහත්ඵල මහානිසංස වීමට හේතුව

🏵️ කුසලයේ ඇති අද්භූත ආශ්චර්යමත් බව කියවෙන බත්බැළයාගේ කතා පුවත

🏵️ බඹයක් පමණ ශරීරයෙන් ලෝකය දකින සම්මාදිට්ඨිය

📖 අරක සූත්‍රය කියවීමට
https://tipitaka.lk/an-7-2-2-10/sinh

📖 සුඛ සමාණේරයන් වහන්සේගේ කතාපුවත කියවීමට
https://pitaka.lk/dhammapada/katha-117.html

🟡 ධම්මානුපස්සනාව 06- ආයතන පබ්බය- 01https://youtu.be/JK_qdHlIT3Y?si=lAgdQVNYLsMqgLe8🔶 කෙලෙස් ප්‍රහාණය පිණිස ඇස සහ රූප ගැන...
01/07/2026

🟡 ධම්මානුපස්සනාව 06- ආයතන පබ්බය- 01
https://youtu.be/JK_qdHlIT3Y?si=lAgdQVNYLsMqgLe8

🔶 කෙලෙස් ප්‍රහාණය පිණිස ඇස සහ රූප ගැන දතයුතු දේ

🔶 කායානුපස්සනාවේ දී හා ධම්මනුපස්සනාවේ දී ආධ්‍යාත්මික හා බාහිර රූප පිළිබඳව සම්මර්ශනය කරන ආකාරයේ අතර ඇති වෙනස

🔶 ඇස සහ රූපය නිසා කාමරාග සංයෝජනය ඇතිවෙන ආකාරය

🔶 ඉෂ්ඨ රූප හා අනිෂ්ඨ රූප බාහිරයේ පවතිනවා ද?

🔶 කාමරාග සංයෝජනය මතු නූපදින ස්වභාවයට පත් කෙරෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය

📖 මහා සතිපට්ඨාන සූත්‍රයේ වූ ධම්මානුපස්සනාව කියවීමට
https://tipitaka.lk/dn-2-9/42-3/pali

▶️ ධම්මානුපස්සනාව සම්බන්ධ දේශනා ගොනුව වෙත පිවිසීමට
https://youtube.com/playlist?list=PLMes4XjWujFHQXA0VuAEwZ2MOCZ2gYlz8&si=MyENEcNNzw-g6FXt

🔵 සප්ත බොජ‍්ඣඞ‍්ග Ep 06- සමාධි සම්බොජ‍්ඣඞ‍්ග‍යhttps://youtu.be/3qvYoDMs9CM?si=M6ul6P8cjHANoA_t🏵️ සමාධිය විසින් කුසලය හා ...
28/06/2026

🔵 සප්ත බොජ‍්ඣඞ‍්ග Ep 06- සමාධි සම්බොජ‍්ඣඞ‍්ග‍ය
https://youtu.be/3qvYoDMs9CM?si=M6ul6P8cjHANoA_t

🏵️ සමාධිය විසින් කුසලය හා අකුසලය බලවත් කරන ආකාරය

🏵️ මේ ශාසනයේ සමථ භාවනාව හා අන්‍ය ශාසන වල සමථ භාවනාව අතර වෙනස

🏵️ උපචාර හා අර්පණා සමාධිය දක්වා සමථ නිමිත්ත වඩන ආකාරය

🏵️ විදර්ශනා පූර්වාංග සමථය වඩන ආකාරය

🏵️ සම්මා සමාධියට සපරිවාර සප්‍රත්‍ය ධර්මයන්

🏵️ සමාධි සම්බොජ‍්ඣඞ‍්ග‍ය ඇතිවීමට උපකාර කරන පරිසර පද්ධතිය

📖 මහාචත්තාරීසක සූත්‍රය කියවීමට
https://tipitaka.lk/mn-3-2-7/sinh

▶️ සප්ත බොජ‍්ඣඞ‍්ග දේශනා සියල්ල අඩංගු ගොනුව වෙත පිවිසීමට
https://youtube.com/playlist?list=PLMes4XjWujFE4wWTk0qx9kNIg32rXNooi&si=k1nysIXVFSzDUn_A

🟡 ධම්මානුපස්සනාව 05- ඛන්ධ පබ්බය- 02https://youtu.be/VHtOIizU5o8?si=jHzUU3mtq7Ts4Usr🔶 ඔබ වඩන සතිය සම්මා සතියක් වීමට නම්?🔶...
28/06/2026

🟡 ධම්මානුපස්සනාව 05- ඛන්ධ පබ්බය- 02
https://youtu.be/VHtOIizU5o8?si=jHzUU3mtq7Ts4Usr

🔶 ඔබ වඩන සතිය සම්මා සතියක් වීමට නම්?

🔶 අතීත හේතු සහ වර්තමාන ප්‍රත්‍යයන් නිසා රූපයේ හටගැනීම සිද්ධවෙන ආකාරය

🔶 ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නා වේදනා, සංඥා, සංඛාරයන්ගේ යථාභූත ස්වභාවය

🔶 නාමරූප ප්‍රත්‍යයෙන් විඥානය හටගන්නා ආකාරය

🔶 දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත ධර්මයන් පිරිසිඳ දැකීමෙන් තණ්හා, දෘෂ්ටි ප්‍රහාණය වෙන විදිහ

📖 මහා සතිපට්ඨාන සූත්‍රයේ වූ ධම්මානුපස්සනාව කියවීමට
https://tipitaka.lk/dn-2-9/42-3/pali

▶️ ධම්මානුපස්සනාව සම්බන්ධ දේශනා ගොනුව වෙත පිවිසීමට
https://youtube.com/playlist?list=PLMes4XjWujFHQXA0VuAEwZ2MOCZ2gYlz8&si=MyENEcNNzw-g6FXt

🔵 සප්ත බොජ‍්ඣඞ‍්ග Ep 05- පස්සද්ධි සම්බොජ‍්ඣඞ‍්ග‍යhttps://youtu.be/rN7x7yt9UnA?si=o0xkDjK8xR9JY599🏵️ පස්සද්ධියේ ආකාර දෙක🏵...
25/06/2026

🔵 සප්ත බොජ‍්ඣඞ‍්ග Ep 05- පස්සද්ධි සම්බොජ‍්ඣඞ‍්ග‍ය
https://youtu.be/rN7x7yt9UnA?si=o0xkDjK8xR9JY599

🏵️ පස්සද්ධියේ ආකාර දෙක

🏵️ ප්‍රීතිය හා පස්සද්ධිය අතර ඇති සහසම්බන්ධතාවය

🏵️ පස්සද්ධිය ලෝකෝත්තර මාර්ගය ඉපදවීම පිණිස උපකාර කරන ආකාරය

🏵️ ප්‍රීතිය සහ පස්සද්ධිය ඇතිවීමට ශ්‍රැතමය ඥානයේ ඇති බලපෑම

🏵️ පස්සද්ධි සම්බොජ‍්ඣඞ‍්ග‍ය ඇතිවීමට උපකාර වන බාහිර පරිසරික සාධකා

▶️ සප්ත බොජ‍්ඣඞ‍්ග දේශනා සියල්ල අඩංගු ගොනුව වෙත පිවිසීමට
https://youtube.com/playlist?list=PLMes4XjWujFE4wWTk0qx9kNIg32rXNooi&si=k1nysIXVFSzDUn_A

🟡 ධම්මානුපස්සනාව 04- ඛන්ධ පබ්බය- 01https://youtu.be/SKBZPIlvA9I?si=CD-j_ss0YbjRWK67🔶 ලෝකෝත්තර මාර්ග සිතක හා ලෞකික සිතක ය...
21/06/2026

🟡 ධම්මානුපස්සනාව 04- ඛන්ධ පබ්බය- 01
https://youtu.be/SKBZPIlvA9I?si=CD-j_ss0YbjRWK67

🔶 ලෝකෝත්තර මාර්ග සිතක හා ලෞකික සිතක යෙදෙන සතිපට්ඨානය අතර වෙනස

🔶 ඔබ වඩන සතිපට්ඨානය බුද්ධ භාෂිතයට අනුකූල ද යන්න නිශ්චය කිරීමට මිණුම් දණ්ඩක්

🔶 ඒ ඒ සතිපට්ඨානය වැඩීමෙන් දුරුවෙන විපල්ලාස ධර්මයන්

🔶 ස්කන්ධ ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සීව වාසය කරන ආකාරය

🔶 සමස්ත රූප ස්කන්ධය පිළිබඳව හා ආයාචන ගෝචර රූප පිළිබඳව පැවතිය නුවණ අතර වෙනස

📖 මහා සතිපට්ඨාන සූත්‍රයේ වූ ධම්මානුපස්සනාව කියවීමට
https://tipitaka.lk/dn-2-9/42-3/pali

▶️ ධම්මානුපස්සනාව සම්බන්ධ දේශනා ගොනුව වෙත පිවිසීමට
https://youtube.com/playlist?list=PLMes4XjWujFHQXA0VuAEwZ2MOCZ2gYlz8&si=MyENEcNNzw-g6FXt

🟠උපාසකයෙක් සතුව තිබිය යුතු ගුණාංග අටක් https://youtu.be/ueUhrt3JuXc?si=mzTNxNmQziuoR5i3🍀 හත්ථකාළවක උපාසක සතු ආශ්චර්ය අද්...
19/06/2026

🟠උපාසකයෙක් සතුව තිබිය යුතු ගුණාංග අටක්
https://youtu.be/ueUhrt3JuXc?si=mzTNxNmQziuoR5i3

🍀 හත්ථකාළවක උපාසක සතු ආශ්චර්ය අද්භූත ධර්ම අට

🍀 ශ්‍රද්ධාවේ ප්‍රභේද

🍀 සිල් රකින නිවැරදි විදිය

🍀 ලෝකෝත්තර මාර්ගය ඉපදීම පිණිස හිරි සහ ඔතප් දෙක බලපාන ආකාරය

🍀 Pencil art උපමාවකින් සක්කාය දිට්ඨිය හටගන්න ආකරය දැන ගන්න

🍀 දන් දිය යුතු ක්‍රමයක්

🍀 ප්‍රඥාවේ ප්‍රභේද

🍀 මාර්ගඵල ලැබීම පිණිස මනස කර්මණ්‍ය කර ගන්න අනූපූර්ව ක්‍රමවේදයන්

📖 හත්‍ථකාළවක සූත්‍රය කියවීමට
https://tipitaka.lk/an-8-1-3-3/sinh

Address

Sathi TV, No 56, Abayawewa
Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when Sathi TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sathi TV:

Shortcuts

Share

Category