JD production

JD production ගින්නෙන් අළු වෙලා ගියත් ෆීනික්ස් කුරුල්ලෙක් වෙලා ඒ අළු මතින්ම නැගිටින්න...... ♥️👍

පසුගිය දින අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශයේ සිදුවූ නායයෑමේ ඛේදනීය අනතුරෙන් ජීවිත අහිමි වූ සියලු දෙනා පිළිබඳ අපගේ...
05/08/2026

පසුගිය දින අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශයේ සිදුවූ නායයෑමේ ඛේදනීය අනතුරෙන් ජීවිත අහිමි වූ සියලු දෙනා පිළිබඳ අපගේ බලවත් සංවේගය හා ශෝකය ප්‍රකාශ කරමු.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් අපගේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන ලුතිනන් R.M. සුගත් චමින්ද මහතාගේ ආදරණීය මෑණියන්, වැඩිමහල් සහෝදරිය, නැඟණිය සහ ආදරණීය පුතු ඇතුළු පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකුට ජීවිත අහිමි වීම අප සැමගේ හදවත් ගැඹුරින් කම්පාවට පත් කළ පුවතකි.

අභාවප්‍රාප්ත වූ සියලු දෙනාට උතුම් වූ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරන අතර, ඔවුන්ගේ පවුල්වලට මෙම අතිශය දුෂ්කර මොහොත දරා ගැනීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.🙏🙏

"අනිච්චා වත සංඛාරා..."

😭 නොසිතූ මොහොතක අළුවී ගිය  අහිංසක  ජීවිත😭හෝමාගම කාර්මික කලාපයේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්තශාලාවේ 21 දින ඇති වූ අවාසනාවන්ත ...
22/07/2026

😭 නොසිතූ මොහොතක අළුවී ගිය අහිංසක ජීවිත😭
හෝමාගම කාර්මික කලාපයේ හෙල්මට් නිෂ්පාදන කර්මාන්තශාලාවේ 21 දින ඇති වූ අවාසනාවන්ත ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ ඔබ සැමට ගැඹුරු ශෝකය පළ කරනවා. 💔
ඉපදෙන කිසිම භවයක මෙවැනි අකල් මරණයකට මුහුණ නොදෙන්නට ලැබේවා. 🙏
කොයිතරම් වේදනාවක් විඳින්න ඇත්ද කියලා හිතනකොටත් හිත කම්පා වෙනවා. උදව් ඉල්ලමින් කෑගසන වීඩියෝ දර්ශන දැක්කා. 😭
ඒ හඬවල් තවමත් හිතේ දෝංකාර දෙනවා. 😢
මෙවැනි අවාසනාවන්ත අනතුරක් කිසිම මනුෂ්‍යයෙකුට, හතුරෙකුට වුවද, අත් නොවේවා. 🙏
ජීවිතයක් කියන්නේ එකම එක අවස්ථාවක්. ඒ නිසා රැකියා ස්ථාන ඇතුළු සෑම තැනකම ආරක්ෂාවට ඉහළම ප්‍රමුඛතාව ලබාදීම අප හැමෝගෙම වගකීමක්.🙏

අකල් ලෙස දිවි අහිමි වූ ඔබ සියලු දෙනාට නිවන් සුව ලැබේවා🙏🙏🙏

♥️ආදරණීය තාත්තෙක් ❤️🙏
22/07/2026

♥️ආදරණීය තාත්තෙක් ❤️🙏

♥️හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ♥️
22/07/2026

♥️හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ♥️

😭🥲දියණිය ඔදිත්‍යා විජේසේකර 😭🥲 නිවන් සුව ලැබේවා 🙏 කිසිදා මෙවන් අකල් මරණයක් සිදු නොවේවා 🙏හැමෝගෙම  දෙනෙතට. කඳුලක් එක් කරමින...
22/07/2026

😭🥲දියණිය ඔදිත්‍යා විජේසේකර 😭🥲
නිවන් සුව ලැබේවා 🙏
කිසිදා මෙවන් අකල් මරණයක් සිදු නොවේවා 🙏

හැමෝගෙම දෙනෙතට. කඳුලක් එක් කරමින් අප හැර ගිය පුංචි සුරංගනාවිය..තවත් පැය කිහිපයකින්.ගෙදර එන්නේ. වෙනදා වගේ නොවෙයි ඒ මොහොත එනතුරු ඇය පිළිගන්න. ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා.
ඔයාගේ අකල් මරණය ඔයාගේ හදිසි සමු ගැනීම ඔයාගේ අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට ඥාතීන්ට අසල්වැසියන්ට. තරහා ගන්න බෑ. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා. ඔයාව පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව දැනගත්ත මොහොතේ ඉඳන් අපට දරාගන්න බැරි වුණා.සමීපතමයන් කියන්නේ එලෙසයි...

මෙවන් උතුම් දියණියන් බිහිවන්නේ ඉතාමත් කලාතුරකින්.. පිනට දහමට, වගේම උතුම් වූ ගුණධර්ම පෝෂිත වූ දරුවන් බිහි කරන මව්පියෝද මහත් වූ වාසනාවන්තයින් ය

එවන් වූ මවුපිය දෙදෙනෙකුට දාව මේ ගුණවන්තිය උපතින්ම ගුණවන්ත වූවාය. නැණවත් වූවාය මිනිස්කමින් පිරුණු. ආදරය කරුණාව සෙනෙහස
ඇතියක් වූවාය

පානදුර සාන්ත ජෝන් බාලිකා විද්‍යාලයේ සහ මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයේ ආදි ශිෂ්‍යා ගඟුල ශ්‍රී ඤාණ විමල ධර්මපාඨශාලාවේ හිටපු ශිෂ්‍ය නායිකා හදිසියේ අප අතරින් වියෝ වූ ඔදිත්‍යා දියණියට නිවන් සුව අත්වේවා🙏

🥲අකාලයේ මිලින වූ අහිංසක ජීවිත 😢😢හෝමාගම කර්මාන්ත පුරයේ හෙල්මට් සකසනු ලබන කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නෙන් දිවි අහිමි වූ සේව...
21/07/2026

🥲අකාලයේ මිලින වූ අහිංසක ජීවිත 😢
😢හෝමාගම කර්මාන්ත පුරයේ හෙල්මට් සකසනු ලබන කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නෙන් දිවි අහිමි වූ සේවකයන් සියලුම දෙනාට උතුම් නිවනින් සැනසීම ලැබේවා...😢🙏
මෙවන් විපත් කිසිදු ආත්මෙක නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු...🙏🙏

🥲වටිනා ජීවිතයක් 🥲 😭තමන් ගැන සිතන්නට බැරි නම් තමන්ගේ ආදරණීයන් ගැන සිතන්න. 😭ගිණි ගන්න සිත් නිවන්න නිවෙන්න මගක් නැතිවූ කල.....
21/07/2026

🥲වටිනා ජීවිතයක් 🥲

😭තමන් ගැන සිතන්නට බැරි නම් තමන්ගේ ආදරණීයන් ගැන සිතන්න.

😭ගිණි ගන්න සිත් නිවන්න නිවෙන්න මගක් නැතිවූ කල..💔😭
😭මාවතගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ අවසාන තීරණය මෙසේ විය.
.

♥️කලා ලෝකේ ඉන්න  දක්ෂයෙක් ♥️✌️මිනිස්සු නම් එක එක කතා කියයි. ඒක නවත්තන්න අපිට බැහැ. ❤️හැබැයි මට එක දෙයක් විශ්වාසයි... සතය...
21/07/2026

♥️කලා ලෝකේ ඉන්න දක්ෂයෙක් ♥️
✌️මිනිස්සු නම් එක එක කතා කියයි. ඒක නවත්තන්න අපිට බැහැ. ❤️
හැබැයි මට එක දෙයක් විශ්වාසයි... සතයක්වත් හොරකම් නොකර, කාටවත් වංචාවක් නොකර, මගේ මහන්සියෙන් මම මගේ ගමන ආවා.
දැන් මට තවත් ලඟා කරගන්න ඕනේ ලොකු දේවල් නැහැ. ජීවිතේ ඉතුරු ටික මගේ පවුලත් එක්ක සතුටින්, නිදහසේ ගත කරන්න ලැබුණොත් ඒ ඇති. 🤍මේ post එක දාන්නේ කාටවත් මොනවත් ඔප්පු කරන්න නෙවෙයි. එක්කෙනෙක්ට හරි motivation එකක් වෙයි කියලා.
තමන් කරන වැඩේට අවංක වෙන්න. මහන්සි වෙන්න. කාටවත් බොරුවක්වත් වංචාවක්වත් කරන්න එපා. එතකොට හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න පුළුවන්.
මැරෙනකොට අපි අරන් යන්නේ සල්ලිවත්, දේපළවත් නෙවෙයි. හෘද සාක්ෂියට අනුව අවංකව ජීවත් වුණා කියන සැනසීම විතරයි. ❤️
ඔහු කියන්නේ එහෙමයි..... ♥️
ජයෙන් ජයම වේවා!♥️👍🔥

😭දරුණු රිය අනතුරක් 😭♥️🙏 හැමෝම පරිස්සමෙන් 🙏❤️😭 සංගීත ප්‍රසංගයක් නරඹා නිවස බලා යමින් සිටි තරුණයන් දෙදෙනෙකු හොරණ - මොරගහහේන...
21/07/2026

😭දරුණු රිය අනතුරක් 😭
♥️🙏 හැමෝම පරිස්සමෙන් 🙏❤️
😭 සංගීත ප්‍රසංගයක් නරඹා නිවස බලා යමින් සිටි තරුණයන් දෙදෙනෙකු හොරණ - මොරගහහේන මාර්ගයේ සිදුවූ දරුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය පවසන්නේ, යතුරුපැදිය වංගුවක් ගැනීමේදී වේගය පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිණි වැලි ප්‍රවාහන ටිපර් රථයක ගැටී ඇති බවයි.

අනතුරින් 25 හැවිරිදි තරුණයෙකු සහ 17 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් ඇති අතර, ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

💔 එක් රැයක විනෝද ගමනක් ජීවිත දෙකක් බිලිගත් ශෝකජනක අවසානයක්..😭

❤️සරල දක්ෂ රංගන ශිල්පිනියක් ❤️♥️"දිනන හැම තැනම ඒ දෙන්නා හිටියොතින් ඇති "♥️ ඇය හිතන්නේ මෙහෙමයි........
20/07/2026

❤️සරල දක්ෂ රංගන ශිල්පිනියක් ❤️

♥️"දිනන හැම තැනම ඒ දෙන්නා හිටියොතින් ඇති "♥️ ඇය හිතන්නේ මෙහෙමයි........

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when JD production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share