Ixora So rest here🌬

27/08/2026

වසර දාහතරක් ගත වුණත් තාමත් මේ ගීතය ඇහෙනකොට දැනෙන හැඟීම වචනවලට විස්තර කරන්න බෑ.සුන්දර යෞවනය, ප්‍රේමය, ආදරය පමණක් නෙවෙයි අපේ ආදරණීයයන් අපට අහිමි වන විට එකී විඳ දරා ගැනීම් හමුවේ අපට උරුම වන තනිකම හුදකලාව විරහ වේදනාවන් සමඟ තම ජීවිත ජීවත් කරවන්න උත්සාහ දරන ආත්මීයන්ගේ නිහඬ අඳෝනාව මෙන්ම අනපේක්ෂිත ආත්මීය හමුවීම් අපේ ඇට මිඳුළුවලටම කිඳා බැස අපිව ඇතුළාන්තයෙන්ම පුළුස්සනවා වගේ හැඟීමක් දැනෙන්නේ💔

"හෙමින් ඇවිඳින් ඇඳි සිත්තම් පෙළ අතරින්
සිහින් හැඟුමන් මන් මත්කර සැරි සරමින්
සිත රැඳෙනා ඉමේ ඔබ පමණයි හඳුනන්නේ
කෙළසකදෝ හදෙන් මිඳුනේ ආදරෙන්"🥀

2012 වසරේ රූපවාහිනීයේ විකාශය වුණු "පියවි" ටෙලි නාට්‍ය ෴
Ixora

26/08/2026

"තරූෂා....don't you have any other word than fine??"💨
පියවි෴

Ixora

16/08/2026

සමහරු කවුරුහරි එනවා කිව්වනම් බලන් ඉන්නවා.මොන ප්‍රශ්නෙ තිබුණත් එනකම් බලන් ඉන්නවා🥀
sweetest couple ever🐥💗✨
Ixora

16/08/2026

අහිංසක පොරොන්දු💨
සුදු ඇඳගෙන කලු ඇවිදින්෴
Ixora

15/08/2026

"ඕකෙ නම ගම පොටෝ එක තිබුණට ඇත්ත මිනිහගෙ පපුව නෑ.ඇත්ත මිනිහා අඳුනගන්න ඔය පොටෝ එක්කින් බෑ මහත්තයා"🍃☁️
Ixora

15/08/2026

මං ඉන්නම්✨
Ixora

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Ixora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share