
08/08/2025
Date : 2025.08.07
A legal awareness program was conducted at the school by Acting Magistrate and Attorney-at-Law Mr. Sajeewa Gunaratne for school prefects and class leaders. The session focused on laws affecting daily life, the duties and responsibilities of a citizen, conflict resolution, and legal aspects related to drug prevention.
විද්‍යාලයීය ශිෂ්‍ය නායකයින් සහ පන්ති නායකයින් සඳහා එදිනෙදා ජීවිතයට බලපාන නීතිය , පුරවැසියෙකුගේ යුතුකම් හා වගකීම් , ගැටුම් නිරාකරණය හා මත්ද්‍රව්‍යය නිවාරණය සම්බන්ධ නීති රීති දැනුවත් කිරීමේ වැඩසටහනක් වැඩ බලන මහෙස්ත්‍රාත්, නීතිඥ සජීව ගුණරත්න මහතා විසින් විද්‍යාලයේදි මෙසේ පැවැත්විය...
Photographer : Lewmitha Kithuldeniya | Ravishen Yasas
Caption : Chenuth Manuditha
Guiding and Advising : Mrs. Nayana Kumari ( Teacher In - Charge of media unit )