Anuradhapura Kingdom - අනුරාධපුර රාජධානිය

Anuradhapura Kingdom - අනුරාධපුර රාජධානිය Welcome to Anuradhapura

තෙරුවන් සරණයි! ඔබ සැමගේ සියලුම කටයුතු සාර්ථක වේවා!
09/08/2025

තෙරුවන් සරණයි! ඔබ සැමගේ සියලුම කටයුතු සාර්ථක වේවා!

තෙරුවන් සරණයි!ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි
05/08/2025

තෙරුවන් සරණයි!
ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි

තෙරුවන් සරණයි! ඔබ සැම කරන්නා කියන්නා වූ සෑම කටයුත්තක්ම සාර්ථක වේවා!
29/07/2025

තෙරුවන් සරණයි! ඔබ සැම කරන්නා කියන්නා වූ සෑම කටයුත්තක්ම සාර්ථක වේවා!

තෙරුවන් සරණයි! ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් වහන්සේගේ අනුහසින් ඔබ සැම මේ සතියේ පටන් ගන්නා සියලුම කටයුතු වලින් සාර්ථකත්වය ක...
07/04/2025

තෙරුවන් සරණයි! ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් වහන්සේගේ අනුහසින් ඔබ සැම මේ සතියේ පටන් ගන්නා සියලුම කටයුතු වලින් සාර්ථකත්වය කරා එළැඹීම ලැබේවා!

තෙරුවන් සරණයි! ඔබ සැමට පින්බර මැදින් පොහෝ දිනක් වේවා!\
13/03/2025

තෙරුවන් සරණයි! ඔබ සැමට පින්බර මැදින් පොහෝ දිනක් වේවා!\

තෙරුවන් සරණයි! ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් වහන්සේගේ අනුහසින් ඔබ සැමගේ දවසේ කටයුතු සියල්ල සාර්ථක වේවා!
05/03/2025

තෙරුවන් සරණයි! ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් වහන්සේගේ අනුහසින් ඔබ සැමගේ දවසේ කටයුතු සියල්ල සාර්ථක වේවා!

තෙරුවන් සරණයි! උතුම් ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් වහන්සේගේ අනුහසින් ඔබ සැමගේ අද දවසේ කටයුතු සියල්ල සාර්ථක වේවා!          ...
03/03/2025

තෙරුවන් සරණයි! උතුම් ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් වහන්සේගේ අනුහසින් ඔබ සැමගේ අද දවසේ කටයුතු සියල්ල සාර්ථක වේවා!

තෙරුවන් සරණයි! ඔබ සැමට ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා!
11/02/2025

තෙරුවන් සරණයි! ඔබ සැමට ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා!

තෙරුවන් සරණයි! ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් වහන්සේගේ අනුහසින් ඔබගේ යහපත් සිතුම් පැතුම් සියල්ල, පැතූ අයුරින්ම ඉටු වේවා! රැ...
10/02/2025

තෙරුවන් සරණයි! ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් වහන්සේගේ අනුහසින් ඔබගේ යහපත් සිතුම් පැතුම් සියල්ල, පැතූ අයුරින්ම ඉටු වේවා! රැකී රක්ෂා, ව්‍යාපාර කටයුතුවලින් ඉදිරියට යාමට හැකිවේවා!

තෙරුවන් සරණයි! උතුම් ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ අනුහසින් ඔබ සැමගේ සියලුම රැකී රක්ෂා කටයුතු , ව්‍යාපාර කටයුතු ඇත...
03/02/2025

තෙරුවන් සරණයි! උතුම් ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් වහන්සේගේ අනුහසින් ඔබ සැමගේ සියලුම රැකී රක්ෂා කටයුතු , ව්‍යාපාර කටයුතු ඇතුළු සියලුම කටයුතු සාර්ථක වේවා! සියලු දෙනාට සතුටින් සිටීමට ලැ⁣බේවා!

තෙරුවන් සරණයි ! ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ අනුහසින් අප සැමගේ යහපත් සිතුම් පැතුම් ඉටු වේවා!
02/02/2025

තෙරුවන් සරණයි ! ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ අනුහසින් අප සැමගේ යහපත් සිතුම් පැතුම් ඉටු වේවා!

තෙරුවන් සරණයි! අද පෙබරවාරි මස පළමු දිනයි. ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් වහන්සේගේ අනුහසින් ඔබ සැම කරන්නා කියන්නා වූ සෑම කටය...
01/02/2025

තෙරුවන් සරණයි! අද පෙබරවාරි මස පළමු දිනයි. ස්වර්ණමාලී චෛත්‍යය රාජයාණන් වහන්සේගේ අනුහසින් ඔබ සැම කරන්නා කියන්නා වූ සෑම කටයුත්තක්ම සාර්ථක වේවා! සියලුම දෙනා නීරෝගි වේවා! සුවපත් වේවා!

Address

Main Street
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Anuradhapura Kingdom - අනුරාධපුර රාජධානිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share