Stay Soul

Stay Soul 𝐑𝐞𝐥𝐚𝐱 𝐲𝐨𝐮𝐫 𝐦𝐢𝐧𝐝🦋

23/05/2025

😂❤️

👀
13/05/2025

👀

පුතා :- තාත්තෙ, ඉස්කෝලෙ ගණන් සර් තාත්තව එක්කන් එන්න කිව්වතාත්තා :- ඒ මොන මගුලකටද?පුතා :- 7×9 කීයද ඇහුව මගෙන් මම 63යි කිව...
24/02/2025

පුතා :- තාත්තෙ, ඉස්කෝලෙ ගණන් සර් තාත්තව එක්කන් එන්න කිව්ව

තාත්තා :- ඒ මොන මගුලකටද?

පුතා :- 7×9 කීයද ඇහුව මගෙන් මම 63යි කිව්වා, පස්සෙ ආයෙම 9×7 කීයද ඇහුවා, මම ආපිට ඇහුවා වෙනසක් නෑනෙ කියලා, ඒකට තමා එන්න කිව්වෙ

තාත්තා :- ඉතිං වෙනසක් නෑනෙ බං. යමුකො බලන්න.

(වෙන දවසක)

පුතා :- තාත්තෙ, PT සර් තාත්තව එක්කන් එන්න කිව්වා

තාත්තා :- ඒ පාර මොන මගුලකටද?

පුතා :- අත් දෙක උස්සගන්න කිව්වා මම ඉස්සුවා පස්සෙ දකුණු කකුල උස්සන්න කිව්වා මම ඒකත් කරාම ඊළඟට වම් කකුලත් උස්සන්න කිව්වා, මම ඇහුවා සර් බිජ්ජෙන්ද ඊට පස්සෙ හිටගන්නෙ කියලා

තාත්තා :- ඇත්තනෙ යකෝ, යමං බලන්න.

(තවත් දවසක)

තාත්තා :- මොකෝ අද ඉස්කෝලෙ යන්නැද්ද?

පුතා :- නෑ, ආයෙ ඕනි වෙන එකක් නෑ මාව අයින් කලා.

තාත්තා :- ඒ මොකෝ?

පුතා :- මට මීටිං එකක් ගත්තා ප්‍රින්සිපලුයි, ගණන් සර් යි , PT සර් යි චිත්‍ර මැඩමුයි

තාත්තා :- මොන හු**කටද චිත්‍ර මැඩම් එතනට ආවෙ?

පුතා :- ඒකම තමා මාත් ඇහුවෙ 🫤

😩❤️
18/02/2025

😩❤️

උත්තරා දේවි 🥹❤️                                                       🇱🇰
13/02/2025

උත්තරා දේවි 🥹❤️








🇱🇰

09/02/2025

අනුරයියා අපිව රැවැට්ටුවවත්ද?

🫠😓

  ❤️👀Stay Soul
09/02/2025

❤️👀

Stay Soul

👀❤️Stay Soul
09/02/2025

👀❤️
Stay Soul

❤️😫💫 Stay Soul
08/02/2025

❤️😫💫 Stay Soul

👀❤️ Stay Soul
08/02/2025

👀❤️ Stay Soul

👀😩❤️ Stay Soul
08/02/2025

👀😩❤️ Stay Soul

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Stay Soul posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share