Sandu fashion

Sandu fashion Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sandu fashion, kalundagama , rajanganaya Road, thambuththegama, Anuradhapura.
(2)

ඔන්න short frocks හොයන අයට maza  material ලස්සන චාම් frock design එකක් අරගෙන ආවා....😍ඕන අය ඉක්මනටම msg එකක් දාලා order එ...
16/02/2026

ඔන්න short frocks හොයන අයට maza material ලස්සන චාම් frock design එකක් අරගෙන ආවා....😍

ඕන අය ඉක්මනටම msg එකක් දාලා order එක වෙන් කරගන්න..

🌻 Material - Maza
🌻 Size - Xs to 6xl
🌻 Color - Four colors available
🌻 Price - Rs. 1750./= xs-xl
Rs. 1950/=2xl-6xl

🔴 Order Now
Inbox or whatsapp to 0760821671

✅ COD / Online transfer available
✅ Islandwide delivery available

හ්ම් 🥰
13/02/2026

හ්ම් 🥰

ඔන්න short frocks හොයන අයට mazarati material එකෙන් side pockets දෙකක් එක්ක ලස්සන චාම් frock design එකක් අරගෙන ආවා....😍ඕන...
01/02/2026

ඔන්න short frocks හොයන අයට mazarati material එකෙන් side pockets දෙකක් එක්ක ලස්සන චාම් frock design එකක් අරගෙන ආවා....😍

ඕන අය ඉක්මනටම msg එකක් දාලා order එක වෙන් කරගන්න..

🌻 Material - Mazarati
🌻 Size - Xs to 6xl
🌻 Color - Four colors available
🌻 Price - Rs. 1850./= xs-xl
Rs. 2150/=2xl-6xl

🔴 Order Now
Inbox or whatsapp to 0760821671

✅ COD / Online transfer available
✅ Islandwide delivery available

. හැමෝම යන පාරෙ යන්න ඕනේ, කියලා එකක් නෑ.."තමන්ට ඕනේ පාරේ යන්න.මොකද මේක තමන්ගේ ජීවිතේ.. "💯🤍❣️🥰හැම මොහොතකම තමන්, තමන් වෙලා...
31/01/2026

. හැමෝම යන පාරෙ යන්න ඕනේ, කියලා එකක් නෑ..

"තමන්ට ඕනේ පාරේ යන්න.
මොකද මේක තමන්ගේ ජීවිතේ.. "💯🤍
❣️🥰
හැම මොහොතකම තමන්, තමන් වෙලා ජීවත් වෙන්න.
මිනිස්සු ඔයාව පිළිගත්තත්, නැතත්!

හැම මොහොතකම තමන්ට පුලුවන් දේ කරන්න.
මිනිස්සු ඔයාව අගය කරත්, නැතත්!

අවංකව ජීවත් වෙන්න.
සමාජය ඔයාට ආදරය කළත්, නැතත්!

ඔයාට ඔයාව දැනෙන විදියට ජීවත් වෙන්න.
ලෝකය ඔයාව වටහා ගත්තත්, නැතත්!

අද හොඳ කියන මිනිස්සු හෙට දොස් පවරන්න පුලුවන්.
අද නරක දකින මිනිස්සු හෙට වෙද්දි අගය කරනවා වෙන්නත් පුලුවන්.

එක එක පුද්ගලයා ගැන මිනිස්සු බලන්නේ ඒ අයට දකින්න පුලුවන් මට්ටම් වලින්.

ඒ වගේම මිනිස්සු හිතන පතන දේවල් හරි වේගයෙන් වෙනස් වෙන්නත් පුලුවන්.
ඉතිං මුළු ලෝකයම සතුටු කරවන්න තමන්ට අදාළ නොවන චරිතයක් ඇතුළෙ ජීවත් වෙන්න උත්සහ කරන්න එපා.

තමන්ගෙ චරිතෙ ඇතුළේ තමන් වෙලාම ජීවත් වෙන්න!!
මොකද,
ඔයා වගේ අය මේ ලෝකෙටම ඉන්නෙ එක්කෙනයි! 💫🌻❤️

Thanks nangi Happy costomer  🥰දන්නෙවත් දැකලවත් නැතුව ආපු ඕඩර් එකක් මාව විශ්වාසක කරලා ඕඩර් එක දුන්නට ගොඩාක් ස්තූති  නංගි ...
19/01/2026

Thanks nangi

Happy costomer 🥰

දන්නෙවත් දැකලවත් නැතුව ආපු ඕඩර් එකක්
මාව විශ්වාසක කරලා ඕඩර් එක දුන්නට ගොඩාක් ස්තූති නංගි ♥️🥰

🥰New one 🥰ඔන්න  ඔයාලා ආසම විදිය එකක් ලස්සන ඔයාට කැමති පාටකින් ගන්න පුලුවන් ඕනම ප්‍රදේශයකට ඩිලිවරි පහසුකම් ඇත. Happy cost...
19/01/2026

🥰New one 🥰

ඔන්න ඔයාලා ආසම විදිය එකක්

ලස්සන ඔයාට කැමති පාටකින් ගන්න පුලුවන්

ඕනම ප්‍රදේශයකට ඩිලිවරි පහසුකම් ඇත.

Happy costomer 🥰

Costomer 🥰♥️
18/01/2026

Costomer 🥰♥️

Costomer   Thank you ♥️🥰For your oder
17/01/2026

Costomer
Thank you ♥️🥰
For your oder

Costomer 🥰♥️💯 Thank you ........
17/01/2026

Costomer 🥰♥️💯
Thank you ........

ඔයාට කැමතිම පාටකින්        ♥️        Black and white    S       M      L        XL          1950/=  2xl   3xl  4xl   5xl...
10/01/2026

ඔයාට කැමතිම පාටකින්

♥️

Black and white

S M L XL

1950/=

2xl 3xl 4xl 5xl

2300/=

Oder Now .........☺️

ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රදේශයකට බෙදාහැරීම් සිදු කෙරේ.

+94 76 082 1671

09/01/2026

Masha ෆැබ්රික්

S M L XL

1850/=

2xl 3xl 4xl 5xl

2100/=

Oder Now .........☺️

ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රදේශයකට බෙදාහැරීම් සිදු කෙරේ.

+94 76 082 1671

Masha ෆැබ්රික් ඔයාට කැමතිම පාටකින්        ♥️        Black and white    S       M      L        XL          1850/=  2xl  ...
28/12/2025

Masha ෆැබ්රික්

ඔයාට කැමතිම පාටකින්

♥️

Black and white

S M L XL

1850/=

2xl 3xl 4xl 5xl

2150/=

Oder Now .........☺️

ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රදේශයකට බෙදාහැරීම් සිදු කෙරේ.

+94 76 082 1671

Address

Kalundagama , Rajanganaya Road, Thambuththegama
Anuradhapura
50240

Website

Alerts

Be the first to know and let us send you an email when Sandu fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share