No tach my life

No tach my life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from No tach my life, Talent Agent, Anuradhapura.

08/06/2025
නොයිදුල් හැගිමකඅනොරා වැස්සකමල් පිපෙන වගඅනාවැකි කිවිවෙම විශ්වය,ඉතින් දැන් එලබ ඇතමලින් බරවුනු මාර්ගයකතනිව නොවදෑත් පටලා ඇවි...
25/05/2025

නොයිදුල් හැගිමක
අනොරා වැස්සක
මල් පිපෙන වග
අනාවැකි
කිවිවෙම විශ්වය,
ඉතින් දැන් එලබ ඇත
මලින් බරවුනු මාර්ගයක
තනිව නොව
දෑත් පටලා
ඇවිද යන්නට
තබමු අඩියක්
විදිමු මොහොතක්
ප්‍රවේශනාත්මකව‌....

✍️🌻🙂

සංක්‍රාන්තිමත් හදවත් ස්වාධීන හැඟුමක්  ආදරණීය ආයාචනාවක්  තබන්නට පඩියක්  රුවන්වැලියත්  ප්‍රතිඥා දෙන අඩවියක් 🙏❤️   ✍️🌻🙂
24/05/2025

සංක්‍රාන්තිමත් හදවත්
ස්වාධීන හැඟුමක්
ආදරණීය ආයාචනාවක්
තබන්නට පඩියක්
රුවන්වැලියත්
ප්‍රතිඥා දෙන අඩවියක් 🙏❤️

✍️🌻🙂

වඩන විට මාර්ගය  හමු වුනා මගේ හිත  ලස්සනට පරිස්සමට කිලිටි වෙලා මගේ හිත  ඉක්මනට තරහ වෙන  තරහවී ඈත් වෙන  හිත් දහසක් පුරාවට ...
24/05/2025

වඩන විට මාර්ගය
හමු වුනා මගේ හිත
ලස්සනට පරිස්සමට
කිලිටි වෙලා මගේ හිත
ඉක්මනට තරහ වෙන
තරහවී ඈත් වෙන
හිත් දහසක් පුරාවට
අතරමං කලා නුඹ
හීනයක දැවටෙන්න
ආදරේ රත්තරන් සඳ
ආත්මය භාරගත්
ශක්තිමත් කය නුඹ,,,

✍️🌻🙂

තබන්නට අඩියක් ලැබුනාද සවියක්  උද්ධච්ච කමක් මැද  අහුවෙලා සසරක්  පැතුවනම් ලැබීම  මමත් අද දනවතෙක්  හදවතේ මුල ඉඳන්  අහන්නට ව...
24/05/2025

තබන්නට අඩියක්
ලැබුනාද සවියක්
උද්ධච්ච කමක් මැද
අහුවෙලා සසරක්
පැතුවනම් ලැබීම
මමත් අද දනවතෙක්
හදවතේ මුල ඉඳන්
අහන්නට වදනක්
නිවෙන්නට දහමක්
කියවන්න ආසයි
නොබැදෙන්න සසරක්

✍️🌻🙂

සුන්දරම හීන ආස විදිහට විඳින්න  ආසම හීන ළඟ  දුරින් හිඳ ළං වෙන්න  හදවතේ පාළුව  තනියට හුස්මක සුවඳ  ඔච්චම් කරනවා මත් වුණු මත...
24/05/2025

සුන්දරම හීන
ආස විදිහට විඳින්න
ආසම හීන ළඟ
දුරින් හිඳ ළං වෙන්න
හදවතේ පාළුව
තනියට හුස්මක සුවඳ
ඔච්චම් කරනවා
මත් වුණු මතකයක්
මතක් වෙන වාරයක් ගානේ
හදවතේ ගැස්ම
වැඩි වුණා
ගැලරිය මත,,,

✍️🌻🙂

තේරුමක් නැති දේකම  තේරුමම තේරුමක් නැති දේමය  සංසාරයක ගවේෂණයක  සිතක් මත සිතක්  නතර වෙන්නේ කෙසේදැයි  අටලෝ දහමේ  මාර්ගයද  ත...
24/05/2025

තේරුමක් නැති දේකම
තේරුමම
තේරුමක් නැති දේමය
සංසාරයක ගවේෂණයක
සිතක් මත සිතක්
නතර වෙන්නේ කෙසේදැයි
අටලෝ දහමේ
මාර්ගයද
තේරුමක් තියේ දැයි
සැක ඇත,,

✍️🌻🙂

ජීවිතය ජීවත්වීමට  වෙර දරන මොහොතක  ආදරණීයව විඳවීම  මුදල් මත යැදීමක් සිදුවන්නට  මනුෂ්‍ය  හැඟීම් මත මිනිසා  දුර්වලයකු වීම  ...
24/05/2025

ජීවිතය ජීවත්වීමට
වෙර දරන මොහොතක
ආදරණීයව විඳවීම
මුදල් මත යැදීමක්
සිදුවන්නට
මනුෂ්‍ය
හැඟීම් මත මිනිසා
දුර්වලයකු වීම
සිතුවිලි මත වටිනාම තැනක
නොදිරනමුත් මුදලක
මානසික ලෙඩෙක් බිහිවේ
ඒ ආදායමක් නොමැති වීමයි
මිනිසාගේ ජීවිතය
මුදල් මත ජීවත්වේ,,,

✍️🌻🙂

විෂය කෙසේ වෙතත්  ශ්‍රේණිය පස්වැනි වුනත්පාඩම් කිරීම අනවශ්‍යයි ජීවිතය ගලායාමක් නැවතීමක් නැති ගංගාවක් ප්‍රේමය අවැසිකලෙක  ආද...
24/05/2025

විෂය කෙසේ වෙතත්
ශ්‍රේණිය පස්වැනි වුනත්
පාඩම් කිරීම අනවශ්‍යයි
ජීවිතය ගලායාමක්
නැවතීමක් නැති ගංගාවක්
ප්‍රේමය අවැසිකලෙක
ආදරය වචනයක් තුළ
වාරයක් ගානේම
මම මාව නවතා තැබීමට
තීරණය කරේම
සන්තෝෂයෙන් 🙂

✍️🌻🙂

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when No tach my life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category