06/07/2025
🚨 World Record Alert 🚨
ඊයෙ දින(2025/07/05) බංග්ලාදේශයට එරෙහිව පැවති දෙවන එක්දින තරගයේදී වනිඳු හසරංග නව ලොක වාර්තාවක් තැබීමට සමත් වෙනවා, ඒ එක්දින ඉතිහාසයේ වේගවත්ම කඩුලු 1️⃣0️⃣0️⃣ සහ 1️⃣0️⃣0️⃣0️⃣ ලකුණු ලබා ගත් ක්‍රීඩකයා බවට පත්වෙමින්! 🇱🇰💥
✅ ඔහු මේ වාර්තාව සඳහා තරඟ 65 ක් පමණක් වැය කර තිබේ
මිට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවෙ දකුණු අප්‍රිකාවේ ෂෝන් පොලොක්.
ඔහුට තරග 68 ක් වැයවී ඇත.