Learn & Laugh With Madhu Teacher

Learn & Laugh With Madhu Teacher Be educated and do your best ❤😍
(10)

මනුස්සයෙක්ගේ දවසම ලස්සන කරන්න ඔබේ එක හිනාවකට පුලුවන්..ඉතින් හැම මනුස්සා දිහාම ප්‍රසන්නශීලීව බලන්න...දත් තිස් දෙකම දාලා හ...
22/06/2026

මනුස්සයෙක්ගේ දවසම ලස්සන කරන්න ඔබේ එක හිනාවකට පුලුවන්..

ඉතින් හැම මනුස්සා දිහාම ප්‍රසන්නශීලීව බලන්න...දත් තිස් දෙකම දාලා හිනාවෙන්න ඕනි නෑ..

හිනාවුණොත් හිනාවෙලා යන්න..

ඒක තමයි මනුස්සකම කියන්නේ..

අවුරුදු ගානක අපේ ආදරයේ ලස්සනම තෑග්ග... ජීවිතේට සතුට අරන් ආව අපේ චූටි සුරංගනාවිට අදට අවුරුදු තුනක්...මගේ පැටියත් එක්කම අද...
20/06/2026

අවුරුදු ගානක අපේ ආදරයේ ලස්සනම තෑග්ග...

ජීවිතේට සතුට අරන් ආව අපේ චූටි සුරංගනාවිට අදට අවුරුදු තුනක්...

මගේ පැටියත් එක්කම අද උපන්දිනය සමරන හැම පැටියෙක්ටම සුබම සුබ උපන්දිනයක් වෙන්න ඕනි..

19/06/2026

ඉන්නවා නේත කොයිවෙලේත් High speed ඇවිදින චූටි ටීචර් කෙනෙක්... 🤭🤭🤭🤭🤣🤣🤣

Please Mention her here 🤭🤭🤭

මුන්ව මොකට ස්කෝලේ තියන් ඉන්නවා ද කියලා ඉක්මනින් Transfer එක දෙයි..  🤭🤭🤭🤣🤣🤣🤣
16/06/2026

මුන්ව මොකට ස්කෝලේ තියන් ඉන්නවා ද කියලා ඉක්මනින් Transfer එක දෙයි..

🤭🤭🤭🤣🤣🤣🤣

ඒ තරම් සුවච කීකරු දරු පිරිසක් අම්මෝ ස්විස්ටර්ලන්තේවත් නෑ... 🤣🤣🤣🤣🤣🤣පුදුම සහයෝගයක් දෙන්නේ 😁😁😁🤭🤭🤭
15/06/2026

ඒ තරම් සුවච කීකරු දරු පිරිසක් අම්මෝ ස්විස්ටර්ලන්තේවත් නෑ... 🤣🤣🤣🤣🤣🤣

පුදුම සහයෝගයක් දෙන්නේ 😁😁😁🤭🤭🤭

එහෙම නේද 🤭🤭🤭🤭
15/06/2026

එහෙම නේද 🤭🤭🤭🤭

බිලියන අටක් මිනිස්සු ඉන්න ලෝකෙක මනුස්සත්වය හඳුනන මිනිසුන් ඇත්තේ අතලොස්සක්..මමත් ඒ අතලොස්සෙන් කෙනෙක් කියලා හිතෙනවා නම් ඔබ...
13/06/2026

බිලියන අටක් මිනිස්සු ඉන්න ලෝකෙක මනුස්සත්වය හඳුනන මිනිසුන් ඇත්තේ අතලොස්සක්..

මමත් ඒ අතලොස්සෙන් කෙනෙක් කියලා හිතෙනවා නම් ඔබට තෘප්තිමත් විය හැකියි..

තව කෙනෙක්ව පීඩාවට ලක් කර සතුටුවෙන ලෝකෙක ඔබට පුලුවන් නම් තව කෙනෙක්ගේ සතුටට හේතුවක් වෙන්න ඔබ මනුස්සකම හඳුනන මිනිසෙක්..

මෑතකදී සිදු වුණු එක අනතුරක දී මහමඟ ගමන් කරමින් සිටි තරුණයෙක් අනතුරකට ලක් වුණු දරු පැටියෙක්ව කඩිනමින් දිව්ගොස් පියෙකු මෙන් තුරුල් කරගත් සිද්ධිය මතක ඇති..

තවත් එවැණිම අනතුරකට ලක් වුණු මවක සහ දියණියන් දෙදෙනෙකු දැක දැකම එතනින් අනතුර දෙස බල බලාම පලා ගිය කාරයක ගමන් ගත් පුද්ගලයෙකු පිළිබඳවත් ඔබ අසන්නට දකින්නට ඇති..

මනුෂ්‍යත්වය ගැන තව උදාහරණ මොකට ද ?

ඒ නිසා.. සතුටුවෙන්න ඔබේ උණුවෙන හදවත ගැන.. සමහරවිට ඔබේ සංවේදී බව ඔබට පීඩාජනක දෙයක් වෙන්න පුලුවන්..

නමුත් ඔබ වැනි මිනිසුන් තමයි මේ ලෝකෙට ඇවැසිම.. ඔබ වටින කෙනෙක් වෙන්නේ එනිසයි.

Madhu Herath ✍️✍️✍️

13/06/2026

රැකියාවක් ඇතුළෙත් තමන් ආශා කරන හැමදේම කරන්න පුලුවන් අපූරු තැනක් තමයි ගුරු ජීවිතේ කියන්නේ...

කොච්චර අමාරු වුනත් ජීවිතේ සුන්දරම අත්දැකීම් සමුදායක් ලැබෙන නිවහනක් මේ ගුරු වෘත්තීය 😍😍❤❤❤

Teacher's Dance

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Learn & Laugh With Madhu Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share