We are Ceylon

We are Ceylon A beautiful country, a beautiful world. With the intention of creating

26/04/2026

රිටිගල කන්ද...❤️

24/04/2026

❤️

28/11/2025

දැනට කලාවැවේ තත්ත්වය...😳🥶

ශ්‍රී ලංකාවේ ලස්සනම තැපැල් කාර්යාලය නුවරඑළිය...🇱🇰🏰😍🍂
17/09/2025

ශ්‍රී ලංකාවේ ලස්සනම තැපැල් කාර්යාලය නුවරඑළිය...🇱🇰🏰😍🍂

ambuluwawa tower in sri lanka...🇱🇰🗼🍂😲
16/09/2025

ambuluwawa tower in sri lanka...🇱🇰🗼🍂😲

දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය යනු ශ්‍රි ලංකාවේ දකුණු ලක්ෂ්‍යය අසල දෙවුන්දර තුඩුවේ පිහිටා ඇති..ශ්‍රි ලංකාවේ උසින්ම  ප්‍රදීප...
15/09/2025

දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරය යනු ශ්‍රි ලංකාවේ දකුණු ලක්ෂ්‍යය අසල දෙවුන්දර තුඩුවේ පිහිටා ඇති..ශ්‍රි ලංකාවේ උසින්ම ප්‍රදීපාගාරය වන අතර එය අග්නිදිග දකුණු ආසියාවේ රටවල් අතරින් මේයඋසම ප්‍රදීපාගාර ලෙස හිම්කන් කියනු ලැබේ. දෙවුන්දරතුඩුව ප්‍රදීපාගාරය බලආරක්ෂාව
හා නඩත්තු කිරීම ශ්‍රි ලංකා වරාය අධිකාරිය විසින් පවත්වාගෙන යනු ලැබේ...🇱🇰🗼⚓😍

රන් කරඩුව තුළ වැඩ සිටින අති පූජනීය දන්ත ධාතූන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏ශ්‍රී දළදා මාලිගාව මහනුවර...🇱🇰🙏🌼🍃
14/09/2025

රන් කරඩුව තුළ වැඩ සිටින අති පූජනීය දන්ත ධාතූන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
ශ්‍රී දළදා මාලිගාව මහනුවර...🇱🇰🙏🌼🍃

දුම්බර ඇල්ල මාතලේ... 🇱🇰 🍃😍
13/09/2025

දුම්බර ඇල්ල මාතලේ... 🇱🇰 🍃😍

Dambulla Rajamaha Viharaya.🌼☸️🙏🇱🇰ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන දඹුල්ල රජමහා විහාරස්ථානය.ශ්‍රී ලංකාවේ මධ්‍යම පෙදෙසෙහි මාත...
12/09/2025

Dambulla Rajamaha Viharaya.🌼☸️🙏🇱🇰

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන දඹුල්ල රජමහා විහාරස්ථානය.ශ්‍රී ලංකාවේ මධ්‍යම පෙදෙසෙහි මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජමහ විහාරයකි. මෙම බුද්ධ ස්ථානය කොළඹට කි.මී 148ක් ඊසාන දෙසින් හා මහනුවරට කී.මී 72ක් උතුරු දෙසින්, පිහිටා ඇත. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය වෙයි. හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය මී160 ක් අහස උසට පැන නගියි. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් 80 කට වැඩිගණනක් ඇති බැවින්. මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් 5ක් තුල ප්‍රධාන ආකර්ෂණ අඩංගු වී ඇති බැවින්. මෙම සිතුවම් හා පිළිම බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුනු ඒවා වෙති. මුළුමනින් බුදු පිළිම වහන්සේ 153 ක්ද, ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ රජවරුන් 3 දෙනෙකුගේ පිළිමද හා දේවතා සහ දේවිතාවන්ගේ පිළිම 4ක්ද මෙහි පවති. පසුව සඳහන්වූ 4 අතර, විෂ්ණු හා ගණ දෙවි යන හින්දු දෙවිවරුන්ගේ පිළිම දෙකක් ද වෙති. බිතු සිතුවම් 2,100 මී² ක වර්ග ඵලයක් සහිත පෙදෙසයක පැතිර ඇති අතර හා බිත්ති වල දක්නට ඇති සංවර්ණන අතර මාර යකු විසින් බුදු රදුන් පෙලඹවීමට ගත්තැන හා බුදු රජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව දැක්වේ...🇱🇰🙏❤️☸️

Address

08 Poththegama Mahailuppalama
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when We are Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share