Saika Production

  • Home
  • Saika Production

Saika Production YouTube Video

27/06/2025
27/06/2025
🇯🇵🇱🇰💚
10/06/2025

🇯🇵🇱🇰💚

10/06/2025
🇯🇵❤
28/05/2025

🇯🇵❤

25/05/2025
Fuji mountain  🗻🇯🇵🇯🇵💚☃️❄️With umesha akka
20/05/2025

Fuji mountain 🗻🇯🇵🇯🇵💚☃️❄️
With umesha akka

20/05/2025

හැම කෙනෙක්ගෙම ජීවිතේ තියන වැදගත් අවස්තාවක් තමයි තමන් පලවෙනියට කරන Job එක.මේ තියෙන්නෙ කෙනෙක් මගෙන් Job ගැන අහපු ප්‍රශ්නෙකට මම දුන්න උත්තරයක්. ඉතින් මට හිතුනා ඒ ගැන කතා කරන්න.කෙනෙක් මුලින්ම ජොබ් එක්කට යන්න විවිධ හේතු තියනවා experience ගන්න,පවුල ගොඩදාන්න,සල්ලි හම්බ කරන්න.

ගෙදරක හැමෝගෙම ආදරය මැද හැදුනු දරුවෙක් වෙන්න පුලුවන් , කට්ට කාලා හොදට සමාජේ තෙම්පරාදු වෙච්චි දරුවෙක් වෙන්න පුලුවන් ජොබ් එක්කට පලවෙනියට යන්නේ.කොහොම කෙනෙක් උනත් ඒ කෙනාට ආයතනේ වැඩ කරන්න ආස හිතෙන වැඩ පරිසරයක් නිර්මාණය කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් . එවිට තමයි ආයතනයේ ඵලදායීතාව හා කාර්‍යක්ශමතාවය වැඩි කිරීමට හැකියාව ලැබෙන්නේ.

සමහර ආයතන තියනවා වැඩ කරන සීනියර්ස්ලා හරියට යක්කු වගේ,මොකුත් නොදැන යන ළමයව මානසිකව අඩියටම වට්ටනවා,ජොබ් එපා වෙන තැනට වැඩ කරනවා,සමහර විට ඒ කෙනාගේ පවුලේ එකම ආදයම් මාර්ගය ඒ කෙනා වෙන්න පුලුවන්.කෙනෙක් වැරදි කරන්න පුලුවන් හැබැයි ඒක ඒ කෙනාට පැහැදිලි කරල දෙන්න අපිට හැකියාවක් තියෙන්න ඕනි.වැරැද්දක් දුටු තැන අනික් මිනිස්සු ඉස්සරහ කෑගහල ඒ මනුස්සය ගෙ ගවුරවය නැති කරනව නම් මනුස්සකම අතින් අපි හරිම පහත් .

ඒ වගේම ජොබ් එකට මුලින්ම යන කෙනත් දැනගන්න ඕනි තමන් වැඩ කරන ආයතනයට අවංක වෙන්න, ගවුරවයක් දෙන්න ඕනි .පුලුවන් උපරිමයෙන් වැඩ කරන්න වැඩ ඉගෙනගන්න ඕනි.වැරැද්දක් නැතුව කෙනෙක්ට ඔයාව නිතරම පේන්න බෑ නම් ඒ කියන්නේ එයාට වඩා දෙයක් ඔයාට තියනව කියන එක.කෙනෙක් හැමතිස්සෙම තරහෙන්,නුරුස්සන ස්වභාවයෙන් ඉන්නව නම් හිතන්න ඒ එයාගෙ පවුල් පසුබිම කියල,ජීවිතෙ ජයගන්න ශක්තිමත් හිතක් හදාගන්න පුරුදු වෙන්න.කෙනෙක්ගෙ පලවෙනි ජොබ් එක කියන්නෙ ජීවිතෙ ට ලොකු පාඩමක් ❤🙏

Address


Telephone

+94764630830

Website

Alerts

Be the first to know and let us send you an email when Saika Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Saika Production:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share