Harshi

Harshi 👉 HaRsHi DaSaNaYaKa 👈...වැටෙන හැම පාරක්ම වැරදුණු තැනක් නෙවෙයි....
🌼 නැගිටින්න ලැබුණ අලුත් අවස්ථාවක් 🌼

❤‍🔥🌼
11/09/2026

❤‍🔥🌼

Ni hao 😌❤‍🔥
30/08/2026

Ni hao 😌❤‍🔥

ජීවිතේ අපිට හැමදේම අපි කැමති විදිහට ලැබෙන්නෙ නැහැ...සමහර දේවල් සතුටක් අරගෙන එනවා,සමහර දේවල් අපිව රිදවනවා.ඒත් මොන දේ අපේ ...
28/08/2026

ජීවිතේ අපිට හැමදේම අපි කැමති විදිහට ලැබෙන්නෙ නැහැ...
සමහර දේවල් සතුටක් අරගෙන එනවා,
සමහර දේවල් අපිව රිදවනවා.

ඒත් මොන දේ අපේ ජීවිතේට ආවත්,
සිනහවකින් ඒක පිළිගන්න පුරුදු වෙමු. 😊

මොකද සිනහව කියන්නෙ ප්‍රශ්න නැති බව නෙවෙයි...
ප්‍රශ්න මැදත් අපි තවමත් ශක්තිමත් කියන එක. ❤️

හොඳ දේවල් ලැබුණාම ස්තුති කරන්න.
නරක දේවල් ආවම පාඩමක් කරගන්න.
අහිමි වුණාම අතහරින්න ඉගෙනගන්න.
ඒ හැම දෙයක්ම මැදත් හිනාවෙන්න අමතක කරන්න එපා.

මොකද ජීවිතේ ලස්සන වෙන්නෙ හැමදේම හොඳින් සිද්ධ වෙන නිසා නෙවෙයි...
එන හැමදේම හොඳින් භාරගන්න අපි ඉගෙනගන්න නිසයි. 🌿❤️

☀️ අද දවසත් පුංචි හිනාවකින් පටන්ගමු.

සුභ උදෑසනක්! 😊❤️
゚ ゚viralシfypシ゚

කියාදුන් ප්‍රේමය ලියාදුනිමි මං ආදරෙන්...
27/08/2026

කියාදුන් ප්‍රේමය ලියාදුනිමි මං ආදරෙන්...

හඹා නොයමි බලා හිදිමි... ✍
26/08/2026

හඹා නොයමි
බලා හිදිමි... ✍

ගෙම්බෙක් නැද්ද කුමාරයෙක් කරලා ගන්න 🤫🌼
25/08/2026

ගෙම්බෙක් නැද්ද
කුමාරයෙක් කරලා ගන්න 🤫🌼

පුලුවන් කාලේ තමන් ආස විදියට ජීවත් වෙන්න .... 😘
24/08/2026

පුලුවන් කාලේ තමන් ආස විදියට ජීවත් වෙන්න .... 😘

Halo lamayi 🌼
21/08/2026

Halo lamayi 🌼

වරද සමජ ගත වූ දා පටන් වරද නැවත කිසිදා නිවරදි නොවේ මිතුර .......
10/08/2026

වරද සමජ ගත වූ දා පටන් වරද නැවත කිසිදා නිවරදි නොවේ මිතුර .......

වෙන ඕනේ දෙයක් වෙච්චාවේ 😒
10/08/2026

වෙන ඕනේ දෙයක් වෙච්චාවේ 😒

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Harshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share