nila voice

nila voice Nila Voice 💙
මිනිස්සුන්ගේ කතාව | අසරණ අයට හඬක්
Anuradhapura, Sri Lanka
Business: DM

07/09/2026

හිනාවෙන්න එපා බං විපතක්නෙ වෙලා තියෙන්නේ

07/09/2026

මේන් බලපල්ලා! 👀

"රජයෙන් වැඩක් නෑ... කරන්නෑ..." කියන අයට උත්තරේ මෙන්න!

මේ රජරට උලුක්කුලම! සිංහල ගමක්!
ගම් ඇතුලටම ලස්සනට පාරවල් දාලා. 🇱🇰💪

උඹලා කියනවනේ කෙරෙන් නෑ කියලා...
ඉතින් බලහල්ලකෝ මේ පිළිවෙල! මේ සුපිරි පාර!

අපි කාටවත් කඩේ යන්නේ නෑ බන්.
ඡන්දේ දුන්නොත් බලාපොරොත්තු ඉෂ්ට කරනවා.
ඒක තමයි වෙනස!

මේ තමයි අතිගරු ජනාධිපති
අනුර කුමාර දිසානායක මහතාගේ වැඩපිළිවෙළ!

ගමෙන් පටන් ගන්න සංවර්ධනය! ❤️

#අනුරකුමාර #රජරට #වෙනස Sada Bro Vavuniya Supun Chamikara Wijesinghe Arachchige UD STYLE Textile UTUM UD COREA Duka hithunada?

05/09/2026

හරියටම කියනවද තියෙනවද කියලා මම නිලාවොයිස් voice

05/09/2026

නුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැරේ ආඩම්බරේ! ❤️🇱🇰

අවුරුදු 69ක්! වයසට වඩා ශක්තිය
දළදා සමිඳුන්ගේ පෙරහැරට බෙර ගහන්න ආපු වෙලාවේ
අතිගරු ජනාධිපතිතුමාත් කම්පාවට පත් වුනා!

වයසක වුනත් බෙර හඬින් පෙරහැරට ජීවය දුන්න නිසා
එදාම එතුමාගෙන් සම්මානයෙන් පිදුම් ලැබුනා. 🙏

ආයුබෝවන් අංකල්! තව අවුරුදු ගානක් දළදා සමිඳුන්ට බෙර ගහන්න! 🥁

#නුවරදළදාමාලිගාව #කොළණිමදි

03/09/2026

සිතුවිලි ලස්සන වුණාට වැඩක් නෑ
හදවත ලස්සන නැත්නම් 💔

What's the use of beautiful thoughts
if the heart isn't beautiful?

#සිතුවිලි #හදවත ゚viralシ

01/09/2026

මාස 9යි වයස දරුවෙකුට අම්මා කෙනෙක් මෙහෙම කරන්නේ කොහොමද? 💔

"අපිට වැඩක් කරගන්න බෑ නිසා අඬනවා"
මේක උත්තරයක්ද?

දරුවන්ට ආරක්ෂාව ඕන! මෙහෙම අයට දැඩි දඬුවම් දෙන්න ඕන!

A 24-year-old mother allegedly abused her 9-month-old baby.
Her reason: "The baby was crying and we couldn't work."
This is NOT acceptable. Children deserve love and protection!

01/09/2026

වහින්නැතුව ඉඳලා ඉඳලා...
අන්තිමට රජරටටත් වැස්ස ආවා 🌧️

අයියලා අක්කලා දැන් මහ කන්නේ කුඹුරු කරන්න ලෑස්ති වෙන්න කාලේ හරි.
පොළොව තෙමිලා, හිතත් සතුටින් ❤️

කැපසන් නැකෙත් පහලින් තියෙනවා, Screenshot කරගන්න👇

01/09/2026

සිරාම කතාවක් කිව්වෙ හොඳේ nila voice

31/08/2026

කුඩු, ගංජා, අයිස් වලින් විනාශ වෙන්නේ එක ජීවිතයක් නෙවෙයි.
අහිංසක තරුණ පරම්පරාවක් + දෙමව්පියන්ගේ කදුළු + පවුල්වල හීන.
රත්තරන් බඩු උකස් තියලා විනාසයට යන්න එපා.
ගෞරවයෙන් කුලී වැඩක් කරලා හරි දරුවන්ට කන්න දීපන්.
නැත්නම් ඒ පාපයේ විපාක උඹටයි උඹේ පරම්පරාවටයි වදිනවා.

Drugs like Ice, He**in & W**d don't destroy one life.
They destroy a whole generation + a mother’s tears + a family’s dreams.
Don’t sell poison for money. Earn with dignity, even if it’s daily wages, and feed your children.
Otherwise the curse of this sin will fall on you and your own kids.

Address

Online
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when nila voice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share