17/07/2026
ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි සභාවේ ගරු මහලේකම් පූජ්‍ය සුජිත ශිවනායගම් මහතා විසින් අප විදුහලේ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිරිගැන්වීම වෙනුවෙන් වටිනා පාසල් ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ සත්කාරයක් 2026 ජූලි මස 17 වන දින (අද දින) ඉතා සාර්ථකව සිදු කරන ලදී. 🌟📚
අපේ දරුවන්ගේ අනාගත නැණස පාදන්නටත්, ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීමටත් සුවිශේෂී දායකත්වයක් සපයමින් ඉටුකළ මෙම අගනා සමාජ සත්කාරය වෙනුවෙන් පූජ්‍ය සුජිත ශිවනායගම් මහතා ඇතුළු ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි සභාවට මුළු මහත් දුනුමඩලාව විද්‍යාලයීය ප්‍රජාවගේ හෘදයාංගම ප්‍රණාමය හා ස්තූතිය මෙසේ පුද කර සිටිමු. 🙏❤️
On July 17, 2026 (Today), a special school stationery donation was held for the students of Dunumadalawa Vidyalaya. The stationeries were generously donated by Rev. Sujitha Sivanayagam, the General Secretary of the National Christian Council of Sri Lanka.
The entire Dunumadalawa Vidyalaya family extends its heartfelt gratitude to Rev. Sujitha Sivanayagam and the National Christian Council of Sri Lanka for this valuable gift and for supporting our children's education.
© 2026 Dunumadalawa Vidyalaya. All Rights Reserved.