Tharu craft

Tharu craft Shopping House 🛍🌻🪄
(7)

Coustermais gift box oder to day 🥰❤️.         Gift box coustermais " ඔයාලා කැමති විදිහට ලස්සන ලස්සන ගිෆ්ට් බොක්ස් එකක් හ...
15/09/2025

Coustermais gift box oder to day 🥰❤️.



Gift box coustermais " ඔයාලා කැමති විදිහට ලස්සන ලස්සන ගිෆ්ට් බොක්ස් එකක් හදාගන්න දැන්ම මැසෙජ් එකක් දාන්න 👀❤️

04/01/2025
Oder now
04/12/2024

Oder now

Oder now ✨
27/11/2024

Oder now ✨

අඩුවට gift pack එකක් දාන්නකෝ කිව්ව අයට ඔන්න ගෙනාවා රු.800 පැක් එකක් 😍🤍 Unicorn pouch  Butterfly  earing (එක ජෝඩුවක්) Pea...
27/11/2024

අඩුවට gift pack එකක් දාන්නකෝ කිව්ව අයට ඔන්න ගෙනාවා රු.800 පැක් එකක් 😍🤍

Unicorn pouch
Butterfly earing (එක ජෝඩුවක්)
Peach mask 1
Cute hair clip card (කටු 4ම)
Dot earing (එක ජෝඩුවක්)
Cute hair bool

Rs.800වෙන්නේ. රීසේල් කරන්න පුළුවන්.

bank deposit delivery charge 300

18/11/2024

පේජ් එකත් එක්ක ඉන්න like comment share කරන කෙනාට තමා gift එක හම්බෙන්නෙ ඔයාලගෙ suporte එක මදි like share comment කරලා වැඩිම point ගන්න ඕන try කරන්න පුලුවන් ලමායි ඔයාලට 🥰❤️💐

හෙලෝ ලමායි අතේ ඇති මුදලට  පැක් එකක් ගේනාවා ඔන්න Rs 1500 විතරයි මේ ඔක්කොම ඔයාගෙ  gf අරන් දෙන්න 👀❤️💐 අලුත් එකක් ගෙනාවා 😍  ...
18/11/2024

හෙලෝ ලමායි අතේ ඇති මුදලට පැක් එකක් ගේනාවා ඔන්න Rs 1500 විතරයි මේ ඔක්කොම ඔයාගෙ gf අරන් දෙන්න 👀❤️💐
අලුත් එකක් ගෙනාවා 😍

Hudabeauty bb cream
Waterproof matte lipstick
Peach mask 1
Perfume
Butterfly earing ( එක ජෝඩුවක් )
Gold dot earing ( එක ජෝඩුවක් )
Face razor ( තනි එකක් )
Lip bam
Cute hair clip

මේ අයිටම්ස් 9ම රු.1500 වෙන්නේ... තොග ගන්නත් පුලුවන්

bank deposit delivery charge 350 🥰

17/11/2024

අඩුවට gift box pakej එකක් ඕන කෙල්ලො ටික කෝ 👀💗

Oder now 😌💗
17/11/2024

Oder now 😌💗

Oder now 😚❤️Bank diposite only ✅Cod නෑ ලමයි parsal retun karana nisa 🥺❌
14/11/2024

Oder now 😚❤️
Bank diposite only ✅
Cod නෑ ලමයි parsal retun karana nisa 🥺❌

හෙලො ලමායි 🤗🌸La fresh saffron face mask (pack ) 🌸ඉතා ඉක්මන් ප්‍රතිඵල මෙමගින් ඔබට ලබා ගත හැකි වේ.💞 ලප කැලැල් ඇති සමකට 💞අව...
14/11/2024

හෙලො ලමායි 🤗
🌸La fresh saffron face mask (pack ) 🌸

ඉතා ඉක්මන් ප්‍රතිඵල මෙමගින් ඔබට ලබා ගත හැකි වේ.

💞 ලප කැලැල් ඇති සමකට

💞අව් රශ්මියෙන් අවපැහැ වූ සමකට

💞කුරුලෑ පාලනයට

💞පැහැපත් සමක් ලබා ගැනීමට මෙම නිශ්පාදන බාවිතා කල හැක .

⭕ භාවිතා කරන අයුරු :

මෙම ආලේපන ඔබගේ මූන ප්‍රදේශයෙ සහ ශරීරයේ උඩු අතට හොදින් ආලේප කර විනාඩි 20කට පසුව සෝදා හරින්න

🥰ඉක්මන් ප්‍රතිඵල සදහා සතියට දෙවරක් භාවිතා කරන්න.

Barcode scanne බලන්න පුළුවන් ඔරිජිනල් එක. 😌

Rs.1780
Bank diposite ✅💫
No cod ❌

3D MASSAGER ROLLER FACE & BODY🍃හොඳින් සම්භාහනය කර, ශරීරයේ වෙහෙසකාරී බව සැනින්ම නැතිකරගන්න.🍃මෙහි ඇති සුවිශේෂී හැඩය මගින් ...
14/11/2024

3D MASSAGER ROLLER FACE & BODY

🍃හොඳින් සම්භාහනය කර, ශරීරයේ වෙහෙසකාරී බව සැනින්ම නැතිකරගන්න.

🍃මෙහි ඇති සුවිශේෂී හැඩය මගින් මුහුණ දෙපසේ හැඩය සිහින් කර අලංකාරවත්ව ලබාදෙයි.

🍃මුහුණේ සහ ශරීරයේ ඇති අනවශ්‍ය මේදය ඉවත් කර ගැනීමට බෙහෙවින් උපකාරී වේ.

🍃රුධිර වාහිනී මාංශ පේශි වේදනාව අඩු කිරීමට උපකාරී වේ.

🍃සිහින් සිරුරක් හැඩගැන්වීම සඳහා සම තද කර මුහුණ එසවීම ප්‍රවර්ධනය කරයි.

🍃අතින් ගෙන යා හැකි සැලසුම ඔබට ඕනෑම වේලාවක පහසු සහ සුවපහසු සම්බාහනය භුක්ති විඳිය හැකිය.

🍃සම ප්‍රාණවත් කරයි

🍃රුධිර සංසරණය දියුණු කරයි

මිල රු.1250 🥰💗

Address

Kotiyakubura Aruggammana
Kegalle

Telephone

+94774026453

Website

Alerts

Be the first to know and let us send you an email when Tharu craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share