02/06/2026
කිරිදිවැල මිල්ලතේ දකුණු ආසියාවේ විශාලතම පහන්කූඩුව. බලන්න යන්න වෙන්නෙ නැති හැමෝම අනිවාරෙන් ඉවර වෙනකල්ම බලන්න. පුදුමාකාර ලස්සනයි. පැය දෙකක් පෝලිමේ ඉදලා බැලුවත් කිසිම පාඩුවක් නැති විශිෂ්ට නිර්මාණයක්.