Ru kitchen

Ru kitchen පිරිසිදුවට, රසට, රසකාරක නොමැති කෑම දැන් ඔබටත් අපෙන්! 🍛

ඔයාගේ බජට් එකට ගැලපෙන විදිහට රසවත් කෑම ඇණවුම් කරන්න පුළුවන්.
අදම order කරන්න. ❤️
Ru Kitchen 👩🏻‍🍳👨‍🍳

සියළුම උත්සව අවස්ථාවන් සදහා කෑම ඕරඩර් භාරගනු ලැබේ ... (අවම 20)

22/07/2026
22/07/2026

නෑනාගේ ගෙදර හදපු කොත්තුව 💞💞💞

08/06/2026

කමුත

මල් බත් පිරුණු පිඟානකට,  කටට රසට හදාගත් දෙල් වෑංජනයක්. ඒ මදිවට 🙂 කරපිංචා සහ රතුලූනු පදමට බැදගත් කරවල තෙල්දාලා එකේ සුවඳ ද...
07/06/2026

මල් බත් පිරුණු පිඟානකට,
කටට රසට හදාගත් දෙල් වෑංජනයක්.
ඒ මදිවට 🙂 කරපිංචා සහ රතුලූනු පදමට බැදගත් කරවල තෙල්දාලා එකේ සුවඳ දිවට ලොකු රසය 😅
ඊටත් වඩා මේ ආහාර වේලේ රස තවත් වැඩි කරන්නේ අලුතින් ගාගත් පොල් එක්ක මිරිස්, ලූනු සහ දෙහි ඇඹුල පදමට එකතු කර සාදාගත් නියම පොල් සම්බෝලයයි.
උණු උණු බත් එක්ක මේ හතරම එකට එකතු වුණාම දැනෙන රසය නම් අමුතුම මායාවක් වගේ!
kitchen

හදවතට දැනෙන වදනක් එක්ක, පුංචි පැළයක් තෑගි දෙන්න.. එය හැදෙන වැඩෙන හැම මොහොතකම ඔබව මතක් වේවි. 🌱💚ඔබේ ආදරණීයයා වෙනුවෙන්ම වෙන...
12/05/2026

හදවතට දැනෙන වදනක් එක්ක, පුංචි පැළයක් තෑගි දෙන්න.. එය හැදෙන වැඩෙන හැම මොහොතකම ඔබව මතක් වේවි. 🌱💚

ඔබේ ආදරණීයයා වෙනුවෙන්ම වෙන්වුණු විශේෂ වචන මාලාවක් මේ විදියට Note එකක දාලා Design කරගන්න දැන්ම ඇණවුම් කරන්න. 🛍️

Make your memories grow. 🌸
Inbox us for more details!

Personalized Gifts කියන්නේ හැමදාම මතකයේ රැඳෙන දෙයක්! 💖🪴

"Believe you can and you're halfway there" වගේ ඔයා ආසම Motivation Quote එකක් එක්ක මේ ලස්සන පැළය ඔයාගෙම කරගන්න.

✅ Fully Customizable
✅ Unique Designs
✅ Perfect for Gifting

ඔයාට අවශ්‍ය දේ අපිට කියන්න, අපි ඒක ලස්සනට නිර්මාණය කරලා දෙන්නම්. Just send us your text! ✍️✨

ඔබේ ආදරණීයයන්ට තෑගි දෙන්න මීට වඩා අපූරු ක්‍රමයක් තවත් තියෙනවද? 😍✨

ඔබට අවශ්‍ය ඕනෑම සුබපැතුමක් හෝ වදනක් (Any personalized wording) ඇතුළත් කර මේ වගේ ලස්සන Flower Pot එකක් දැන් අපෙන් නිර්මාණය කරගන්න පුළුවන්. 🪴🎁

🌿 Birthday, Anniversary හෝ ඕනෑම විශේෂ අවස්ථාවකට ගැලපෙනම තෑග්ගක්!
🌿 නිවසේ හෝ වැඩ කරන මේසය මත තබන්නත් හරිම ලස්සනයි.

Customizable flower pot designs: request any wording to personalize your space. ✨

📩 වැඩි විස්තර සඳහා අදම අපිට Message එකක් එවන්න

Address


10150

Opening Hours

Monday 18:00 - 22:00
Tuesday 18:00 - 22:00
Wednesday 18:00 - 18:00
Thursday 18:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Telephone

+94717887849

Alerts

Be the first to know and let us send you an email when Ru kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share