N TV Sri Lanka

N TV Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from N TV Sri Lanka, Digital creator, Avissawella.

ලෝකෙ වටේ යන්න එන්න අපිත් එක්ක 👋🏻🤩💯🇱🇰
Come Travel Around The World With Us 👋🏻🤩💯🇱🇰

Page එක Follow කරලා Like කරලා එකතු වෙන්න අපිත් එක්ක...

SUBCRIBE ▼
https://m.youtube.com/.SriLanka

Subcribe, Follow & Like The Page and Join Us... 👋🏻

28/09/2025

සැබෑම දක්ෂතාවයෙන් පිරි දරුවො පිරිසක් 💯

Follow this page
26/09/2025

Follow this page

Gemini AI 🤩 You want a promt?
26/09/2025

Gemini AI 🤩 You want a promt?

Tel IGP 🇱🇰
24/09/2025

Tel IGP 🇱🇰

මහජනයාට පොලිස්පතිවරයා වෙත සෘජුව පැමිණිලි යෝජනා හා තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් නිර්මාණය කිරීමේ පියවරක් ලෙස 2010 වර්ෂයේදී Tell IGP එසේත් නැතිනම් පොලිස්පතිට කියන්න මෙහෙයුම් මැදිරිය ආරම්භ කෙරිණි.

මේ වන විට එය තවදුරටත් කාර්යක්ෂම සේවයක් බවට පත්කරමින් ශ්‍රි ලංකා පොලිස් නිල වෙබ් අඩවියේ නිල විද්‍යුත්ලි පිනය ඔස්සේ මේ සඳහා පහසුකම් සලසා ඇත.

මහජනයා වෙත ගුණාත්මක සේවාවක් ලබා දීම මෙහි අරමුණ වී ඇති අතර පැමිණිලි වල ප්‍රගතිය පරීක්ෂා කිරීමේ හැකියාව ලබා දීමෙන් මහජනතාව හා පොලිසිය අතර ඇති සම්බන්ධතාවය වැඩි කිරීම හා පොලිස්පතිට කියන්න මෙහෙයුම් මැදිරිය වෙත ඉදිරිපත් වන පැමිණිලි ප්‍රාෙද්ශීය පොලිස් ස්ථාන මට්ටම දක්වා යොමු කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දී ඇත.

පොලිස් නිල වෙබ් අඩවියේ (www.police.lk) ඊ සේවාවන් ( E Services ) වෙත පිවිස Tell Inspector General Of Police යන සබැඳිය මඟින් පැමිණිල්ලක්, තොරතුරක් , යෝජනාවක් සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් ඉදිරිපත් කිරීමට මහජනතාවට හැකියාව ඇත.

[email protected] යන විද්‍යුත් ලිපිනය හරහා මහජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන සියලුම පැමිණිලි මෙහෙයුම් මැදිරිය විසින් කොට්ඨාස භාර, දිසා භාර, පළාත් භාර නිලධරයන්0 හෝ සුදුසු විමර්ශන කාර්යාංශයක් වෙත යොමු කිරීමට කටයුතු කළ යුතුය.

• නිල විද්‍යුත් තැපැල් මඟින් හෝ පොලිස් වෙඩ් අඩවිය හරහා යොමුවන යෝජනා තොරතුරු හෝ පොලිස් නිලධරයන්ට එරෙහිව ලැබෙන පැමිණිලි ආදිය මෙහෙයුම් මැදිරිය මඟින් ඇගයීමකට ගක්කර සුදුසු විමර්ශන කාර්යාංශයක් ආයතනයක් හෝ විමර්ශන නිලධරයන් වෙත යොමු කළ යුතු ය.

• පොලිස්පතිට කියන්න මෙහෙයුම් මැදිරිය වෙත යොමුවන පඅමිණිලි, කොරතුරු හෝ යෝජනා ආදිය සම්බන්ධයෙන් කටයුකු කිරිමේ දී මෙහෙයුම් මැදිරිය අප්‍රමාදව හා අනලස්ව කටයුතු කළ යුතුය.

• නව පරිගණක වැඩසටහන සම්බන්ධයෙන් පද්ධති පරිපාලක සම්බන්ධීකරණය කිරීම මඟින් අඛණ්ඩව පරීක්ෂා කොට එහි දෝෂ නිවැරදි කිරීමට, නවීකරණය කිරීමට හා යථාවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුය.

පොලිස්පතිට කියන්න මෙහෙයුම් මැදිරිය හෝ පරිගණක පද්ධතිය මඟින් යොමු වන පැමිණිලි, යෝජනා හෝ තොරතුරු සම්බන්ධයෙන් නිසි පරිදි විමර්ශනය කිරීම හා අවශ්‍ය කටයුතු කිරීම පොලිස් නිලධරයන් විසින් සිදු කරන අතර විද්‍යුත් තැපැල හෝ පරිගණක වැඩසටහන මඟින් පළාත්, දිසා හා කොට්ඨාස වෙත යොමු කෙරෙන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට පැය 24 පුරාම නිලධරයන් රාජකාරියේ නිරතව සිටියි
-----------------------------------------------------------------
The “Tell IGP” Operations Room, initially launched in 2010, was established as a progressive initiative to enable the public to lodge complaints, share suggestions, and provide vital information directly with the Inspector General of Police (IGP).

This service has been significantly upgraded to ensure greater efficiency and is now fully integrated into the official electronic portal of the Sri Lanka Police website.

The primary objective of this initiative is to deliver a high-quality service to the public while strengthening the trust and partnership between citizens and the Police. It also enables citizens to track the progress of their complaints, while ensuring that all submissions made to the “Tell IGP” Operations Room are directed to the relevant regional police stations for appropriate action.

Members of the public may submit complaints, information, or suggestions in Sinhala, Tamil, or English by visiting the E-Services section of the official Police website (www.police.lk).
Key operational procedures are as follows:

• Complaints submitted via the official email [email protected] are forwarded by the Operations Room to the respective Divisional, District, or Provincial Police Officers, or to the relevant investigative bureau.

• Suggestions, information, or grievances received through official email channels or the Police website—including those concerning police officers—are reviewed by the Operations Room and referred to the appropriate bureau, authority, or investigating officer.

• The Operations Room is mandated to act swiftly, impartially, and transparently in processing complaints, information, or suggestions forwarded to the Inspector General of Police.

• The Systems Administrator continuously coordinates with the computerized program to monitor performance, resolve errors, and ensure timely updates.

All complaints, suggestions, or information directed to the IGP via the Operations Room or the computerized system will be duly investigated, and necessary measures will be taken by the responsible officers. A dedicated team of police officers remains on duty 24 hours a day, ensuring the efficient handling of complaints referred to provinces, districts, and divisions through email or digital platforms.

The Sri Lanka Police remains committed to maintaining this service as a trusted communication channel between the public and the Police, thereby reinforcing transparency, accountability, and public confidence.

#මේ_ඔබේ_පොලිසියයි

මහජනතාව වෙත කෙරෙන විශේෂ නිවේදනයයි 🚭⚠⛔🚫🔴Sri Lanka Police
24/09/2025

මහජනතාව වෙත කෙරෙන විශේෂ නිවේදනයයි 🚭⚠⛔🚫🔴
Sri Lanka Police

19/09/2025
රිය අනතුරකදී ඔබ කල යුත්තේ කුමක්ද ?
17/09/2025

රිය අනතුරකදී ඔබ කල යුත්තේ කුමක්ද ?

13/09/2025

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

🚌🚌🚌🌎🛣
12/09/2025

🚌🚌🚌🌎🛣

Respect Sir ❤🌍💯💪                #
12/09/2025

Respect Sir ❤🌍💯💪 #

😌😌
20/10/2023

😌😌

Address

Avissawella

Website

Alerts

Be the first to know and let us send you an email when N TV Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share