Comic Paradise by Review Who Cares

Comic Paradise by Review Who Cares It's Comic Time �

Batman Who Laughs ගැන හැමෝම දන්නව ඇතිනේ...මෙයා Dark Multiverse එක ගවේෂණය කරද්දි මෙයාට හම්බෙනවා Powerful ම Batman Variant...
05/05/2025

Batman Who Laughs ගැන හැමෝම දන්නව ඇතිනේ...මෙයා Dark Multiverse එක ගවේෂණය කරද්දි මෙයාට හම්බෙනවා Powerful ම Batman Variant ව.

Rebirth Event එක වෙන්න කලින් බෲස්ට BatCave එකෙ තිබිලා Watchmen ලගෙ Smiley Face Button එක හම්බෙනවනෙ. ඉතින් මේ බෲස් ඒකෙ තියෙන Power එක ආයෙ Recreate කරන්න Intrinsic Field Generator එකක් හදනවා...කොහොමහරි බෲස් ඕක අස්සෙ ඉන්න වෙලාවක Batman Who Laughs ඒ Machine එක Activate කරනව. ඒකෙන් බෲස්ට Dr. Manhattan ගෙ Powers හම්බෙනවා. බෲස්ට එයාගෙ ඇග තිබ්බ විදිහට Reconstruct කරගන්න මාස ගාණක් ගිහින් තියෙනව...ඒ Process එක සම්පූර්ණ වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමා BWL එයාට Energy Knife එකකින් ඇනල එයාව තමන් යටතට ගන්නෙ.

BWL ට මේ බෲස්ගෙ Powers ගන්න ඕනෙ නිසා එයාගෙ මොලේ Dr. Manhattan බෲස්ගෙ ඇගට බද්ධ කරනවා. මේ වෙලාවෙ Manhattan ගෙ ශරීරය BWL ගෙ මොලේ Accept කරපු නිසා එයාව Darkest Knight විදිහට Evolve වෙනවා...මෙයා කොච්චර Powerful ද කියනවනම් මුලු මල්ටිවර්ස් එකේම නිර්මාතෘ විදිහට සලකන Perpetua ව පවා පරද්දන්න පුලුවන් වෙනවා. ඊට පස්සෙ එයාගෙ Powers Absord කරගෙන Darkest Knight මුලු Reality එකම Manipulate කරනවා.

මෙයාට ලේසියෙන් Multiverse නිර්මාණය කරන්නත් විනාශ කරන්නත් පුලුවන්. එකම වෙලාවක තැන් කිහිපයක Exist වෙන්නත් පුලුවන්. ඒ වගේම මෙයාට Twisted Timeline වලින් එකතු කරගත්‍ත Corrupted Batman Army එකකුත් ඉන්නවා. DC Continuity එක බලගන්වන Crisis Energy & Anti-Crisis Energy පාලනය කරන්නත් මෙයාට පුලුවන්.

මෙයා කොච්චර Powerful ද කිව්වොත් DC God වෙන Presence ඉන්න Overvoid එකට යන්න පවා උත්සාහ කරනවා. කොහොම වුනත් Presence මැදිහත් වෙලා Darkest Knight තවත් Powerful වෙන එක නවත්තනවා. ඒ Cosmic Balance එක Shatter වෙන්න පුලුවන් නිසා.

Comic : Dark Nights Death Metal

ՏᎻᎬᎻᎪΝ ️️️️️️️️️🦇️ )

Guardians ලයි Corps එකයි අතර පොඩි වලියක් යනවා. ඉතින් Green Lantern ලගෙ නම ආරක්ශා කරන්න හැල් Rogue යනවා. ඒ කියන්නෙ හැල් ම...
27/04/2025

Guardians ලයි Corps එකයි අතර පොඩි වලියක් යනවා. ඉතින් Green Lantern ලගෙ නම ආරක්ශා කරන්න හැල් Rogue යනවා. ඒ කියන්නෙ හැල් මේ දෙගොල්ලොටම ද්‍රෝහි වෙනව වගෙ වැඩක් කරන්නෙ.

හැල් Corps එකෙන් යද්දි එයා ගොඩක් Powerful Weapon එකක් හොරකම් කරනවා. ඒ Krona ගෙ Gauntlet එක. Krona කියන්නෙ මුල්ම Guardian ලගෙ කෙනෙක් පස්සෙ නරක කෙනෙක් වෙච්ච. මෙයා Prototype එකක් විදිහට තමා මේ Gauntlet එක හදන්නෙ. මේක සාමාන්‍ය Power Ring එකකට වඩා Powerful වුනත් මේක Unstable නිසා තමයි මේක Mass Produce කරල නැත්තෙ

හැල් මේක අරගෙන Modify කරලා එයාට ඕන විදිහට මේක හදාගන්නවා. හැල් මේ Rogue ගිය කාලෙ එයාට කිව්වෙ Renegade Green Lantern කියලා.

හැබැයි මේක ටික කාලයක් පාවිච්චි කරද්දි හැල්ට මීටර් වෙනව මේක Stable නෑ වගේම ඒක පොඩ්ඩ පොඩ්ඩ කැඩෙනව කියල. මේක පාවිච්චි කරන නිසා හැල්ගෙ Body එකටත් ගොඩක් Damage වුනා...ඒ නිසා හැල් කවුරුත් කරපු නැති වැඩක් කරනවා. එයා එයාගෙ Will Power සේරම එකතු කරලා Power Ring එකක් Construct කරනවා 🔥 මේක Guardian ල හදපු මුද්දක් නෙමෙ නිසා මේක හැල්ගෙ Soul එකත් එක්ක Connect වෙනවා.

මේ මුද්ද කොච්චර Powerful ද කියනවනම් හැල්ගෙ Damage වෙච්ච Body එක මේ මුද්ද Rebuild කරනවා. ඒ Half Human Half Living Will විදිහට.

හැල් කියන්නෙ පට්ට Powerful වගේම Awesome Lantern කෙනෙක්. Hal විතරක් නෙමෙ Guy, Jon, Kyle, Baz, Jess වගෙ Human Lanterns ලා අනිත් අයට වඩා ගොඩක් Powerful මේකට හේතු වගයකුත් තියෙනව. ඒව වෙනම පෝස්ට් එකකින් කියන්නම්. 😌

(හැල් Ring එක Construct කරන කොමික් පැනල් එකක් තමා පෝස්ට් එකෙ තියෙන්නෙ)

Comic : Green Lantern 2015

ՏᎻᎬᎻᎪΝ ️️️️️️️️️🦇️ )

Phantom Stranger ගෙ ඇත්ත Origin එක ලොකු රහසක් විදිහට තමා සලකන්නෙ 🤐 ඒ වගේම එයාගෙ ඇත්ත නමත් ගොඩක් තැන් වල Tease කලාට හරියට...
19/04/2025

Phantom Stranger ගෙ ඇත්ත Origin එක ලොකු රහසක් විදිහට තමා සලකන්නෙ 🤐 ඒ වගේම එයාගෙ ඇත්ත නමත් ගොඩක් තැන් වල Tease කලාට හරියට කියල නෑ.

මෙයාගෙ Origin එක ගැන පොඩි හරි Idea එකක් එන්නෙ New 52 Arc එකෙන්. මේකෙදි කියනවා මෙයා මනුස්සයෙක් වෙලා ඉද්දි රිදී කාසි 30 කට කෙනෙක්ව පාවල දුන්නා කියලා. ඉතින් මේ කෙනා තමා ජේසු 🤯 මේ කතාව දන්න අය දන්නව ඇතිනෙ ජුදාස් එයා කරපු වැඩෙ ගැන පසුතැවිලි වෙලා එයා එයාගෙ ජීවිතේ නැති කරගන්න හැදුව කියලා...මෙතන එයාව යනව Council of Wizards ලා එහෙමත් නැත්තන් Circle of Eternity ලගට.

ජුදාස් කරපු මේ වැරැද්ද කොච්චර බරපතලද කිව්වොත් අපායෙන් මෙයාව Banish කරනවා. ඉතින් Council එක මෙයාට දෙන දඩුවමක් විදිහට මෙයාගෙ ආත්මය පෘථිවියට ආයෙ එවනවා පෘථිවියෙ අයට උදව් කරල එයාල Guide කරන්න. මේ එන්නෙ Phantom Stranger විදිහට.

මෙයාගෙ බෙල්ලෙ අමුතු මාලයක් තියෙනව දැකල ඇති. මේ මාලෙ තියෙන්නෙ මෙයා ජේසුව පාවා දෙද්දි එයාට හම්බුන රිදී කාසි 30. මෙයා මිනිස්සුන්ට උදව් කරන්න කරන්න මේ කාසි අතුරුදහන් වෙනවා. මේ කාසි සේරම අතුරුදහන් වුනයින් පස්සෙ තමා මෙයාගෙ ආත්මය නිදහස් වෙන්නෙ. හැබැයි අවුරුදු දහස් ගාණක් ගියත් කීයකට උදව් කලත් මේ කාසි අතුරුදහන් වෙලා තියෙන්නෙ එකක් දෙකක් වගේ.

මේකට අමතරව මෙයාගෙ තව Origins සෙට් එකක් තියෙනවා...ඒක පස්සෙ කියන්නම්.

Source : Phantom Stranger (2012-2014)

ՏᎻᎬᎻᎪΝ ️️️️️️️️️🦇️ )

Hi Guys 🤙 මගෙ (ՏᎻᎬᎻᎪΝ ️️️️️️️️️🦇️   ) ටිකක් පරණ පේජ් එකක් මේ ටිකේ ආයෙ උඩට ගෙනල්ල කරන් යනවා...පුලුවන් අය සප් එකක් දෙන්න F...
14/09/2024

Hi Guys 🤙 මගෙ (ՏᎻᎬᎻᎪΝ ️️️️️️️️️🦇️ ) ටිකක් පරණ පේජ් එකක් මේ ටිකේ ආයෙ උඩට ගෙනල්ල කරන් යනවා...පුලුවන් අය සප් එකක් දෙන්න Follow කරලා ❤️ Comic විතරක් නෙමෙ එක එක Fictional Content වල Facts දානවා පේජ් එකේ 😙

Joker ට Batman ගෙ Ultimate Rival එක වෙන්න පුලුවන් වෙන්නෙ මේ Dr. Daniel නිසා

Joker ගෙ Year One එකේදි පෙන්නනවා එයා බැට්මෑන් ව දැක්ක ගමන් බය වෙන කෙනෙක් විදිහට. මෙයාව Dr. Daniel හොයාගෙන එයාගෙ ගෝලයෙක් කර ගන්නවා...Dr. Daniel කියන්නෙ බැට්මෑන් ගෙ ගුරුවරයෙක්. Bruce ට එයාගෙ මනස Peak Condition එකට ගේන්න පුලුවන් වුනේ මේ Doctor නිසා...Dr. Daniel පෘථිවියේ ඉන්න Human Mind එක හොදටම අවබෝධ කරගත්ත පුද්ගලයා කිව්වොත් හරි 🤯 මෙයා තමා බෲස්ට වේදනාව පාලනය කරගන්න විදිහ එහෙම කියල දෙන්නෙ.

මෙයා ජෝකර් ව හම්බෙන්නෙ එයාව බැට්මෑන් ගේ Equal කරන්න. මොකද මෙයා Cosmic Sense of Equality කියන දේත් එක්ක Obsessed වෙලා හිටියේ...ජෝකර් ව Train කරලා එයාගෙ බැට්මෑන් ට තියෙන බය නැති කරන්න පුලුවන් වෙනව වගේම ජෝකර් ගෙ මනස බැට්මෑන් ගෙ මනස තරම්ම ඉහලට ගේන්න මේ Doctor ට පුලුවන් වෙනවා...Dr. Daniel ජෝකර්ටත් බෲස්ට ඉගැන්නුව වගේම වෙදනාව දරාගන්න විදිහ උගන්නවා...මේ සේරම අස්සෙ Doctor මෙයාව Study කරනවා...එතකොට තමා එයා දැනගන්නෙ ජෝකර් ගෙ මනස බෲස්ගෙ මනසට වඩා ගොඩක් Dark තැනක් කියලා.

අන්තිමට කොහොමහරි ජෝකර් Doctor ට ද්‍රෝහි වෙලා එයාව හිර කරන් ඉන්නවා...පස්සෙ Batman of Zur-En-Arrh ඇවිල්ල එයාව බේරගන්නවා ( Batman ගෙ Backup Personality එක වෙච්ච Zur-En-Arrh කියන්නෙත් Dr. Daniel ගෙ නිර්මාණයක්...ඒ ගැන පස්සෙ කියන්නම්)

Batman & Joker ගෙ Rivally එක මෙච්චර Intense වෙන්න ප්‍රධානම හේතුව Dr. Daniel Carpito කියලා කියන්න පුලුවන්. However Batman ටයි Joker ටයි Mutual Teacher කෙනෙක් ඉන්න එකෙන්ම පෙන්නනවා දෙන්නගෙ Relation එක කොච්චර Deep ද කියලා

Comic : Batman #142

ՏᎻᎬᎻᎪΝ ️️️️️️️️️🦇️

Court of Owls 🦉 ලා තමා මේ Twisted Gotham Version එක ගැන බැට්මෑන් ට Warn කරන්නෙ. ගෝතම් වලට පහලින් තියෙන මේ Gotham Below එ...
11/01/2024

Court of Owls 🦉 ලා තමා මේ Twisted Gotham Version එක ගැන බැට්මෑන් ට Warn කරන්නෙ. ගෝතම් වලට පහලින් තියෙන මේ Gotham Below එකයි Gotham නගරෙයි Connect වෙන Door එකක් තියෙනවා. එක Owl කෙනෙක් Court of Owls ලට විරුද්ධ වෙලා මේ දොර අරිනවා. මේකෙන් තමා Batman Below Gotham වලට එන්නේ.

Gotham Below කියන්නෙ Gotham නගරයේම Twisted Version එකක්. Gotham Below වල ඉන්නෙත් Gotham Citizens ලගෙ Twisted Version. ඉතින් මේකෙ බැට්මෑන් ගෙ Twisted Version එක විතරක් නෙමෙ එයාගෙ Rogue Gallery එකෙ Twisted Version නුත් ඉන්නවා 😵 මේ නගර දෙක Connect වෙන දොර ඇරල නිසා Gotham Below Gotham නගරය Infect කරන්න පටන් අරන් තියෙන්නෙ.

Comic : Batman City of Madness (DC Black Label)

ՏᎻᎬᎻᎪΝ ️️️️️️️🦇️

Batman of Zur-En-Arrh ගැන මීට කලින් අපි දාපු Post කියවල ඇතිනේ 😉 ඉතින් මේ Zur-En-Arrh කියන්නෙ Zoro in Arkham කියන එක. Tho...
28/12/2023

Batman of Zur-En-Arrh ගැන මීට කලින් අපි දාපු Post කියවල ඇතිනේ 😉 ඉතින් මේ Zur-En-Arrh කියන්නෙ Zoro in Arkham කියන එක. Thomas Wayne එයාගෙ අන්තිම මොහොතෙ තමා මේ දේ කියන්නෙ. මේ නිසා මේ වාක්‍ය බෲස්ට ඇහෙන්නෙ Zur-En-Arrh විදිහට. Thomas ට අනුව ගෝතම් නගරය Zoro වගෙ Vigilante කෙනෙක්ව Welcome කරනවට වඩා එයාව Arkham වල හිර කරන්න කැමතියි 😶 Batman ට තාමත් Gotham වල මිනිස්සු බයයි. ඒ වගේම Gotham වල සමහර අය කැමති නෑ මෙයාට.

ՏᎻᎬᎻᎪΝ ️️️️️️️️️🦇️

Batman ගෙ Mentors ලා සේරම ගැන තාම කවුරුත් දන්නෑ. කිහිප දෙනෙක් ගැන විතරයි තාම Mention කරල තියෙන්නෙ. ඉතින් Santa Claus aka...
26/12/2023

Batman ගෙ Mentors ලා සේරම ගැන තාම කවුරුත් දන්නෑ. කිහිප දෙනෙක් ගැන විතරයි තාම Mention කරල තියෙන්නෙ. ඉතින් Santa Claus aka Kris Kringle 🎅 කියන්නෙත් බැට්මෑන් ගෙ Mentor කෙනෙක් 😱

බැට්මෑන් කියන විදිහට එයා එක එක Skills ඉගෙන ගන්න ලෝකෙ වටේ ගිය වෙලාවෙ තමා එයාට සැන්ටව් හම්බෙන්නෙ. එයා මෙතන Santa ගෙන් ඉගෙන ගෙන තියෙනව කිව්වට ඒ මොනාද කියල කියන්නෑ. Assumption එකක් විදිහට කියන්න පුලුවන් බැට්මෑන්ගෙ Infiltration Skills ඉගෙන ගත්තේ සැන්ටගෙන් කියලා. Santa ගෙ Infiltration Skills ගැන අමුතුවෙන් කියන්න ඕන්නැනෙ 😌 එක රැයකින් බිලියන ගාණකගෙ ගෙවල් වලට හොරෙන් ගිහින් තෑගි බෙදන්න එපැයි.

Comic : Batman / Santa Claus Silent Knight #1

ՏᎻᎬᎻᎪΝ ️️️️️️️️️🦇️

Welcome To The Bat-Verse 🦇️Failsafe Batman ට කරන උදව්වක් විදිහට එයාව Batman කෙනෙක් නැති පෘථිවියකට යවනවා. මෙහෙදි බෲස්ට Da...
06/05/2023

Welcome To The Bat-Verse 🦇️

Failsafe Batman ට කරන උදව්වක් විදිහට එයාව Batman කෙනෙක් නැති පෘථිවියකට යවනවා. මෙහෙදි බෲස්ට Darwin Halliday කියලා Millionaire කෙනෙක්ව හම්බෙනවා. කොහොමහරි පස්සෙ දැනගන්නවා මෙයා Red Mask කියන Villain කෙනෙක් කියලා. Technically ඒ පෘථිවියෙ Joker තමා මේ Red Mask. හැබැයි මේ Joker තාම Sane. ඒ කියන්නෙ Joker වෙන්න ඕනෙ One Bad Day කියන දේ මෙයාට සිද්ද වෙලා නෑ. ඒ නිසා ඩයල් එක අවුලෙන් ඉන්නෙ. මොකද එයාටත් ඕනෙ ජෝකර් කෙනෙක් වෙන්න.

මේ නිසා මෙයා Multiverse එකෙන් එකට Jump කර කර යනවා අනිත් Jokers ලා ඒ විදිහට වෙනස් වෙන්න හේතු හොයාගෙන (පස්සෙ දැනගන්න හම්බෙනවා මේ Red Mask නිසා තමා Multiverse එකෙ හැම ජෝකර් කෙනෙක්ම නිර්මාණය වුනේ කියලා. ඒ ගැන වෙනම පෝස්ට් එකකින් කියන්නම් 😉)

Anyway Red Mask මෙහෙම අනිත් යුනිවර්ස් වලට යද්දි බැට්මෑනුත් එයාව Track කරන් වෙන යුනිවර්ස් වලට Jump කරනවා. මේ වලදි බැට්මෑන් ට,

🦇️ Michael Keaton ගෙ Batman
🦇️ Adam West ගෙ Batman
🦇️ Injustice Batman
🦇️ Arkham City Batman
🦇️ Batman Beyond
🦇️ Vampire Batman
🦇️ Gotham By Gaslight Batman
🦇️ Dark Knight Returns Batman
🦇️ Batman The Animated Series එකෙ Batman
🦇️ Kingdom Come Batman
🦇️ Golden Age Batman

වගේ Batman Variants ලා සෑහෙන්න හම්බෙනවා 🥺 මේ හැම කෙනාම වගේ Prime Batman ට උදව් කරනවා. Batman අන්තිම Battle එකට අදින්නෙත් Dark Knight Returns දුන්න Uniform එකක් (මේක Flash Film එකෙ Ben Affleck ගෙ Batman Suit එකට සමානයි)

Comic : Batman Vol 3 #135 (සිමෙන්ට් බලන්න)

ՏᎻᎬᎻᎪΝ ️️️️️️️🦇️

Blue Beetle Trailer එකේ Comic Fans ලට ගොඩක් Hints දීලා තිබ්බා 🥰 මේ අතරින් මටනම් ගොඩක්ම Meter වුනේ Ted Kord ට සම්බන්ද Hin...
05/04/2023

Blue Beetle Trailer එකේ Comic Fans ලට ගොඩක් Hints දීලා තිබ්බා 🥰 මේ අතරින් මටනම් ගොඩක්ම Meter වුනේ Ted Kord ට සම්බන්ද Hints තමා.

මේකෙ අපිට Kord Plaza එක වගේම Kord ගෙ Sister වත් බලාගන්න පුලුවන්. පේනවිදිහට නම් Villain වෙන්නෙ Kord ගෙ Sister වෙන Victoria Kord වගේ. ඒ වගේම Ted Kord පාවිච්චි කරපු Infamous Vehicle එක වෙන "Bug" එකත් මේ ට්‍රේලර් එකෙන් දකින්න හම්බෙනවා. මේක තියෙනවා කියන්නෙ අනිවාර්යයෙන්ම මේ Universe එකෙ Ted Blue Beetle Mantle එක භාර අරගෙන ඉදල තියෙනව කියන එක. Ted ව මේ Film එකෙන් බලාගන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. ඒ වගේම ට්‍රේලර් එකෙ අන්තිමට පෙන්නන Scene එක පෙන්නන Location එක සමහරවිට ටෙඩ්ගෙ Secret Lair එකක් වෙන්නත් පුලුවන්. Who Knows Booster Gold Series එකක් එන නිසා ඒක මේකට Connect කරල හදන්නත් පුලුවන් 🥺 එහෙම වුනොත් අපිට "Greatest Superhero No One Ever Heard Of" වත් බලාගන්න පුලුවන් වෙයි 😉

මේ Blue Beetle ගැන සම්පූර්ණ විස්තරයක් අපේ සයිට් එකෙ Uprising Tag එක යටතෙ දාලා තියෙන්නෙ. මෙයා ගැන දන්නැති කෙනෙක් ඉන්නවනම් අපෙ සයිට් එකට ගිහින් ඒ ආටිකල් එක කියවන්න පුලුවන් 🤘

ՏᎻᎬᎻᎪΝ ️️️️️️️🦇️

මේක වෙන්නෙ Non-Canon Run එකක් වෙන DCeased Run එකේ. මේකෙ කතාවනම් ගොඩක් අය දන්නව ඇති. DC Universe එක පුරාම පැතිරෙන Zombie ...
24/03/2023

මේක වෙන්නෙ Non-Canon Run එකක් වෙන DCeased Run එකේ. මේකෙ කතාවනම් ගොඩක් අය දන්නව ඇති. DC Universe එක පුරාම පැතිරෙන Zombie Virus 🧟 එකක් වටේ තමා මේ කතාව Center වෙන්නෙ.

මේ Run එකෙ Sequel එක විදිහට ආපු Undead Gods එකෙ තමා මේ සීන් එක වෙන්නෙ. මේ Virus එකෙන් New Gods ලවත් ආරක්ෂිත නෑ. මේ Virus එක New Gods ලටත් බෝ වෙලා එයාලා මේ Virus එක Universe එකෙ හැමතැනම Spread කරනවා. ඉතින් මෙයාලා Earth එකටත් ( Technically 2nd Earth එක ) එනවා. මෙයාලව නවත්තන්න Heroes ල හැදුවත් ටිකක් අමාරු වෙනවා මොකද මෙයාලා Gods ලා. Current Batman වෙන Damian Wayne නුත් මෙයාලව නවත්තන්න හදනවා. ඒත් New Gods ලට විරුද්ධව Fight කරන එක සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න අමාරු දෙයක්.

කොහොමහරි High Father ඩේමියන්ව Eliminate කරන්න යද්දි ඇල්ෆ්‍රඩ් මැද්දට පනිනවා. Batfamily එකෙ අනිත් රොබින්ලයි බැට්මෑන්වයි සේරමල්ලම Zombie ල වුනාම එයාලව නවත්තන්න වුනේ ඇල්ෆ්‍රඩ් ට. ඉතින් එයාට ඕන වුනා එයාගෙ ඉතුරු වෙලා ඉන්න පුතාව හරි බේරගන්න 😥 ඒත් New God කෙනෙක් ඉස්සරහ සාමාන්‍ය මනුස්සයෙක්ට කිසි බලයක් නෑ. මේ Desperation එකෙන් ඇල්ෆ්‍රඩ් කෑ ගහනවා. මේ Rage Full Scream එක විශ්වයෙ අනිත් පැත්තෙ ඉන්න Host ව Loss වෙච්ච Spectre ගෙ Scream එකත් එක්ක Merge වෙනවා. මේ නිසා Alfred ට Spectre ගෙ Host වෙන්න පුලුවන් වෙනව වගේම High Father වත් Eliminate කරන්න පුලුවන් වෙනවා.

Comic : DCeased War Of The Undead Gods #6

ՏᎻᎬᎻᎪΝ ️️️️️️️🦇️

මුලින්ම මේ වගේ Bat Vigilante කෙනෙක් ඉන්නෙ 1776 අවුරුද්දෙ Gathom වල (Gothem වලට ඒ කාලෙ කියලා තියන නම). මෙයාගෙ නම Aldridge...
10/03/2023

මුලින්ම මේ වගේ Bat Vigilante කෙනෙක් ඉන්නෙ 1776 අවුරුද්දෙ Gathom වල (Gothem වලට ඒ කාලෙ කියලා තියන නම). මෙයාගෙ නම Aldridge Pearce.මේ කාලෙදිත් බෲස්ගෙ කාලෙ වගේ ගෝතම් ගොඩක් Corruption වලට එහෙම යටත් වෙලා තියෙන්නෙ... මෝඩෙකායි කියලා ට්‍රැවලර් කෙනෙක් ඇවිත් Aldridge ට Bat Costume එකක් දීලා යනවා මේ දේවල් එක්ක ෆයිට් කරන එක ඔයාගෙ දෛවය කියලා.ඒ විදිහට Aldridge ත් බෲස් වගේම Crime fighter කෙනෙක් වෙනවා.Aldridge ට පස්සෙත් එක එක කාලවලදි Bat Vigilante ලා ගෝතම් වල ඉදලා තියනවා
මේකට හේතුව වෙන්නෙ Orgaham ලා එහෙමත් නැත්නම් Arkham ලා ගෝතම් වල ඒ කාලෙ ඉදන් හංගලා තියන රියැලිටි එන්ජින් එකක් නිසා.මේ රියලිටි එන්ජින් එක නිසා ගෝතම් ඉවරයක් වෙන්නෙ නැති ලූප් එකක හිර වෙලා කියලා තමයි කියන්නෙ.හැමවතාවෙම ගෝතම් වල මිni මැruම් දෙකක් වෙලා ගෝතම් Corruption වලට යටත් වෙනවා. හැබැයි මේ හැම දේටම Resist වෙන්න Bat Vigilante කෙනෙක් එහෙමත් නැත්නම් Batman කෙනෙකුත් හැදැනවා...

ඒවගේම තමයි Aldridge ට Bat Costume එක දුන්නු මෝඩෙකායි Final Crisis එකේදි ඩාක්සයිඩ්ගෙ ඔමේගා බීම් වැදිලා කාලයෙ පිටිපස්සට ගිය බෲස්ම තමයි. Return of Bruce Wayne එකේදි බෲස් අතීතයට ගියාට පස්සෙ පාවිච්චි කරන නමක් තමයි Mordecai Wayne කියන්නෙ.

Source : Detective Comics Annual 2022

Happy Birthday To The Dark Knight  🦇️🦇️Malinda Bandara  ✍️
19/02/2023

Happy Birthday To The Dark Knight 🦇️🦇️

Malinda Bandara ✍️

Address

Avissawella

Alerts

Be the first to know and let us send you an email when Comic Paradise by Review Who Cares posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share